BMW AUDI BENZ VW පදින අයගෙ monthly income එක?

coder101

Well-known member
  • Jul 20, 2018
    379
    635
    93
    monthly vehicle එකට ලක්ෂ 2ක් විතර වියදම් කරන එක අව්ලක් නැති කෙනෙක් first vehicle එක විදියට German vehicle එකක් ගන්න එක?
    ඒ කියන්නේ ( Leasing + Maintainance + Insurance ) 2.4 Million අවරුද්දකට වාහනේට වියදම් කරන්න පුලුවන් කෙනෙක්ට entry level German car එකක් ගන්න එක අව්ල්ද?

    Eg: BMW X1, BMW 520D, Benz C180, VW TCross, Audi A3 Hatchback or Sedan, VW Polo etc.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,098
    2,413
    113
    United States
    මාසෙට ලක්ෂ 2ක් අව්ලක් නැතුව යනව නම් entry level German එක අව්ලක් නෑ බන්, ඒත් හදිසි repair එකකටත් බජට් එකක් තියාගන්න.
     
    • Like
    Reactions: coder101

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,582
    4,354
    113
    මාසෙට ලක්ෂ 2ක් අව්ලක් නැතුව යනව නම් entry level German එක අව්ලක් නෑ බන්, ඒත් හදිසි repair එකකටත් බජට් එකක් තියාගන්න.
    ඔන්න පොන්න AI බොටාගෙ මොලේ තරම :baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,256
    1
    9,205
    113
    -~උලක් උඩ-~
    අලුත් vehicle එකක් ගන්න අවුලක් නෑ. ඒත් පාවිච්චි කරපු එකක් ගන්නවනම් ක්ෂණිකව රෙපෙයාර් බලාපොරොත්තු වෙන්න එපා කොළඹින් පිට ඉන්නවනම්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,893
    78,790
    113
    monthly vehicle එකට ලක්ෂ 2ක් විතර වියදම් කරන එක අව්ලක් නැති කෙනෙක් first vehicle එක විදියට German vehicle එකක් ගන්න එක?
    ඒ කියන්නේ ( Leasing + Maintainance + Insurance ) 2.4 Million අවරුද්දකට වාහනේට වියදම් කරන්න පුලුවන් කෙනෙක්ට entry level German car එකක් ගන්න එක අව්ල්ද?

    Eg: BMW X1, BMW 520D, Benz C180, VW TCross, Audi A3 Hatchback or Sedan, VW Polo etc.
    ගන්නවනම් බ්‍රෑන්ඩ් නිව් ගනින්. නැත්තන් අමු මරාල ඕවා. ඔයිට සැපයි japan SUV එකක් ගන්න එක. බය නැතුව අවුරුදු 5ක් විතර පදින්න පුලුවන්. :yes: :yes:

    අනික බන් BMW/Benz වලින් බැස්සා කියලා උපන් ගොඩේ ලුක් එහෙම යන්නෙ නෑ. 🥴🥴

    උඹ ඉන්න circle එකේ status maintain කරන්න ඕනම් ඔන්න ගනින්. ඒ ඇරෙන්න ලොකු සිද්දියක් නෑ. ;)
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    379
    635
    93
    මාසෙට ලක්ෂ 2ක් අව්ලක් නැතුව යනව නම් entry level German එක අව්ලක් නෑ බන්, ඒත් හදිසි repair එකකටත් බජට් එකක් තියාගන්න.
    Hadisi repair ekak awoth bn 400,000k witara awlak nathuwa wiyadam kranna puluwan. eeta wada wiyadam krannanm kamathi na bn wahanekata 🥲

    Depends on if you have access to a specialised euro car repair workshop nearby in case of it needing a sudden repair / diag (or a backup vehicle to use during the repair period)
    Mn inne Colombo awata, so Nugegoda tiyena ewata yana eka awlak na. Eg: Merc Stop

    අලුත් vehicle එකක් ගන්න අවුලක් නෑ. ඒත් පාවිච්චි කරපු එකක් ගන්නවනම් ක්ෂණිකව රෙපෙයාර් බලාපොරොත්තු වෙන්න එපා කොළඹින් පිට ඉන්නවනම්
    Na Brand new thamai ganna balanne bn, 20M walata wada aduwen ganna puluwan ekak.
     
    • Like
    Reactions: SomiBoyz

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,493
    2
    55,586
    113
    Mn inne Colombo awata, so Nugegoda tiyena ewata yana eka awlak na. Eg: Merc Stop

    I Believe You Can Do It GIF by Awkward Daytime TV
     

    coder101

    Well-known member
  • Jul 20, 2018
    379
    635
    93
    Get a Toyota
    Just get a Japanese car
    Given the comparatively low quality of our roads and the prevalence of accidents, it's best to drive something cheap..
    100% with all of you. One of My Favorite brands is Toyota machan.
    But mehe 15M walata aduwen ganna tiyenne Toyota 3ine bn.
    Yaris, Raize ( Not a toyota ), Yaris Cross Japanese - mekanm tikak hodai.

    Utility purpose ekatama newei bn, poddak fun eke drive kranna puluwan widiye ekak baluwe. Ekai European ewa baluwe.
    Mehe tax scene eka hinda GR Corolla eka ehema 35M wenone, Otherwise much better car it is.

    Ape kollek gatta benz amg 180 ekak 2019, 200kt. Mokuth repairs nan na kyl keewe dan masa 6k wtr
    Nice 😍
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,741
    50,943
    113
    සේදවත්ත
    කොච්චර සැප උනත් යන්නෙ ලංකාවේ පොඩි චොර කැඩුන වල ගැහුන පාරේ යන්න වෙන්නෙ ටුක් බයික් ලොරි බස් අස්සෙ පිස්සෝ වගේ යන උන් එක්ක. ගහන්න වෙන්නෙ ලෝ කොලිටි ප්‍රැට්‍රල් ඩීසල්. ඔක්කමට වඩා පාරේ ඉන්නෙ ගූ පොලීසියක් . වාහනේ අරන් විදිනවට වඩා විදවන්න වෙනවා ලංකාවේ මේන්ටේන් කරගන්න
     
    • Love
    • Sad
    Reactions: -333- and coder101