දැන් අලුත් Trend එකක් තියෙනවා europe වාහන ගන්න. Bmw ,benz,audi,peugeot & etc...!
ඒවා හොදයිද..? (උපරිම ඒවා නෙවෙයි, economy class වාහන ගැන කියන්න.)
1000/1200/1500/1600 cc capacities එනවා.
මේවයේ tax rs.5000000 අඩුවෙලා ලු..! (cc එකට)
සේල් වල දැන් බරටම තියෙනවා.
මේවයේ මොනවාද තියෙන අඩුපාඩු..?
දන්න කට්ටිය කියන්න.
Bmw x1 m
Bmw 318i
Benz c180
Audi a3
Audi q2
Peugeot 3008
ඒවා හොදයිද..? (උපරිම ඒවා නෙවෙයි, economy class වාහන ගැන කියන්න.)
1000/1200/1500/1600 cc capacities එනවා.
මේවයේ tax rs.5000000 අඩුවෙලා ලු..! (cc එකට)
සේල් වල දැන් බරටම තියෙනවා.
මේවයේ මොනවාද තියෙන අඩුපාඩු..?
දන්න කට්ටිය කියන්න.
Bmw x1 m
Bmw 318i
Benz c180
Audi a3
Audi q2
Peugeot 3008




mokada samahara parts gennanna kal yanawa, aduwata karaganna oni nam wahane gana podi technical knowledge ekakuth tiyenna oni. nattam garage karayo hodata datha galawanawa