වාහන අදායම් බලපත්‍රය ගන්නත් දැන් TIN එක ඕනෙද බන්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,413
    10,811
    113
    Online portal එකේ register වෙන්න යද්දී nic එක ගැහුවට පස්සේ වැටෙනවා Already regisred කියලා..මට හිතෙන්නෙ මම මේ ලඟදි bank එකට ගියා මගේ ඒ.ටී.එම් කාඩ් එක renew කරගන්න එතකොට මගෙන් බෑන්ක් එකෙන් විස්තර අහලා මේක රෙජිස්ටර් කරා..එහෙම රෙජිස්ටර් කරලා තියෙනවා නම් සෙටිෆිකට් එක බලාගන්නෙ කොහෙන්ද බං
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    Already registered කියන්නේ TIN එක දැනටම හැදිලා කියන එක බන්, portal එකේ login / forgot password එකෙන් NIC එක දාලා බලපන්, එතනින්ම certificate එක download කරගන්න පුළුවන් වෙයි.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,413
    10,811
    113
    Already registered කියන්නේ TIN එක දැනටම හැදිලා කියන එක බන්, portal එකේ login / forgot password එකෙන් NIC එක දාලා බලපන්, එතනින්ම certificate එක download කරගන්න පුළුවන් වෙයි.
    Kothantd bn forget denna one
     
    • Like
    Reactions: SomiBoyz

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,096
    1
    17,300
    113
    TIN bulk registration කරනවා බං කොමත්
    2023 වගේ ඉදන් කොටස කොටස..

    බැංකුවෙන් කරන්න දෙයක් නෑ
    අයි. අර්. ඩී. එකේ වෙනම යුනිට් ඉන්නවා. උන් තොරතුරු ගන්න පුළුවන් බැංකුවෙන්.
     
    • Like
    Reactions: SomiBoyz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    You had successfully submitted the following request:
    TIN Request
    A notification will be mailed to you within 5 working days.

    Mehema "ACKNOWLEDGEMENT" eke thiyanawa within 5 days email karanawa da sure ekatama?
     
    • Like
    Reactions: SomiBoyz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    Id: 3cbafa75-38b2-493d-a199-2bd1926cb7a6 Message: Unknown server encountered, please contact with administrator.

    මෙන්න මෙහෙම එනවා බන්..ලංකාවේ රජයේ දේවල්නේ🫡
    8-5 duwana server da? Lol
    Mehema kohomada digital revolution karanne
     
    • Like
    Reactions: SomiBoyz

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,133
    3,769
    113
    1793427086999.png
     
    • Like
    Reactions: SomiBoyz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,047
    32,734
    113
    Servers error ena gov services digital karanawa kiyanne mekatada? Lol
    Anthimata head office hari branch gane hari yanna kiyanawa...

    Mehemada punarudaye digital?
     
    • Like
    Reactions: SomiBoyz

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,720
    22,400
    113
    Gotland
    Servers error ena gov services digital karanawa kiyanne mekatada? Lol
    Anthimata head office hari branch gane hari yanna kiyanawa...

    Mehemada punarudaye digital?

    ච්රෝමේ බෞසරයෙන් බලන්න ඒකට වැඩ. පයරපොක්ස් එකට එරර් එකක් එනෝ
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    Id: 3cbafa75-38b2-493d-a199-2bd1926cb7a6 Message: Unknown server encountered, please contact with administrator.

    මෙන්න මෙහෙම එනවා බන්..ලංකාවේ රජයේ දේවල්නේ🫡

    කොටාගෙ ඩිජිටල් ලංකාව තමා 😂