වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,784
    9,137
    113
    වීදී සුනඛයින්ගේ ශරීරයට  ඩිජිටල් චිපයක් ඇතුළු කර  තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක්



    වීදි සුනඛයින්ගේ ශරීරය තුළට මයික්‍රෝ චිපයක් ඇතුළුකර එම සත්ත්වයින්ගේ තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ.

    වීදි සුනඛයින් සපාකෑමකදී හෝ වෙනත් අවශ්‍යතාවකදී එම සත්ත්වයාට එන්නත් කර තිබේද යන්න සහ සත්ත්වයා සිටින ස්ථානය ඇතුළු සියලු තොරතුරු මෙම ක්‍රමවේදය හරහා ලබාගැනීමට හැකියාව ලැබෙන බව සඳහන්.

    අයිතිකරුවන් නොමැති වීදි සුනඛයින් දිවයිනේ බොහෝ ස්ථානවල අද වන විට දක්නට ලැබෙන අතර ගාල්ල සංචාරක පුරවරය පවා මේ වන විට අයාලේ යන සුනඛයන්ගේ දැඩි බලපෑමට ලක්ව ඇත.

    එවන් වීදි සුනඛයින්ගේ නිශ්චිත දත්ත සහ සංඛ්‍යාලේඛන ලබාගැනීම පවා දුෂ්කර ක්‍රියාවකි.

    එවන් පසුබිමක වීදි සුනඛයින්ගේ ශරීරය තුළට මයික්‍රෝ චිපයක් ඇතුළුකර එම සත්ත්වයින්ගේ තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භකර ඇත.

    මෙමගින් වීදි සුනඛයින් සපාකෑමකදී හෝ වෙනත් අවශ්‍ය අවස්ථාවකදී එම සත්ත්වයාට එන්නත් කර තිබේද යන්න සහ සත්ත්වයාගේ තත්ත්වය ඇතුළත් සම්පූර්ණ දත්ත වාර්තාවක් ලබාගැනීමට හැකියාව තිබේ.

    එමෙන්ම සත්වයා සිටින ස්ථාන හඳුනාගැනීම පවා මෙමගින් සිදුකළ හැකියි.

    මේ අතර ජලභීතිකා රෝගය තුරන් කිරීමේ අරමුණින් සුනඛයින් එන්නත් කිරීමේ මෙන්ම සුනඛයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් පසුගියදා හැටන් දික්ඔය නගරසභා ශාලාවේදී සිදුකෙරිණි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,229
    2,498
    113
    United States
    චිප් එක දාලා බල්ලෙක් කෑවොත් එන්නත් කරලා තියෙනවද කියලා බලාගන්න පුළුවන් වෙන එක නම් ඇත්තටම හොඳ වැඩක්, පාරේ යන අයටත් බයක් අඩු වෙයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,020
    32,707
    113
    වීදී සුනඛයින්ගේ ශරීරයට  ඩිජිටල් චිපයක් ඇතුළු කර  තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක්



    වීදි සුනඛයින්ගේ ශරීරය තුළට මයික්‍රෝ චිපයක් ඇතුළුකර එම සත්ත්වයින්ගේ තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ.

    වීදි සුනඛයින් සපාකෑමකදී හෝ වෙනත් අවශ්‍යතාවකදී එම සත්ත්වයාට එන්නත් කර තිබේද යන්න සහ සත්ත්වයා සිටින ස්ථානය ඇතුළු සියලු තොරතුරු මෙම ක්‍රමවේදය හරහා ලබාගැනීමට හැකියාව ලැබෙන බව සඳහන්.

    අයිතිකරුවන් නොමැති වීදි සුනඛයින් දිවයිනේ බොහෝ ස්ථානවල අද වන විට දක්නට ලැබෙන අතර ගාල්ල සංචාරක පුරවරය පවා මේ වන විට අයාලේ යන සුනඛයන්ගේ දැඩි බලපෑමට ලක්ව ඇත.

    එවන් වීදි සුනඛයින්ගේ නිශ්චිත දත්ත සහ සංඛ්‍යාලේඛන ලබාගැනීම පවා දුෂ්කර ක්‍රියාවකි.

    එවන් පසුබිමක වීදි සුනඛයින්ගේ ශරීරය තුළට මයික්‍රෝ චිපයක් ඇතුළුකර එම සත්ත්වයින්ගේ තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ආරම්භකර ඇත.

    මෙමගින් වීදි සුනඛයින් සපාකෑමකදී හෝ වෙනත් අවශ්‍ය අවස්ථාවකදී එම සත්ත්වයාට එන්නත් කර තිබේද යන්න සහ සත්ත්වයාගේ තත්ත්වය ඇතුළත් සම්පූර්ණ දත්ත වාර්තාවක් ලබාගැනීමට හැකියාව තිබේ.

    එමෙන්ම සත්වයා සිටින ස්ථාන හඳුනාගැනීම පවා මෙමගින් සිදුකළ හැකියි.

    මේ අතර ජලභීතිකා රෝගය තුරන් කිරීමේ අරමුණින් සුනඛයින් එන්නත් කිරීමේ මෙන්ම සුනඛයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් පසුගියදා හැටන් දික්ඔය නගරසභා ශාලාවේදී සිදුකෙරිණි.
    Sabawala dushitha deal dana sabikainta karanna ona wadakne ballanta karanna yanne... Lol
     
    • Like
    Reactions: SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,804
    7,906
    113
    ඔයිට වඩා ලාබ නැද්ද බං පාරෙ බල්ලො ගෙනත් දාන එවුන්ට හෙන විසාල දඩයක් ගැහුවනං
    නිකං ලක්ශ 10ක දඩයක් හෝ වසරක සිර දඬුවමක් වගේ
    වාහනේකින් ගෙනත් දැම්මනං වාහනේ රාජ සන්තකයි

    මාස දෙකන් පාරෙ බලු ප්‍රශ්නෙ ඉවරයි
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,423
    671
    113
    ඔයිට වඩා ලාබ නැද්ද බං පාරෙ බල්ලො ගෙනත් දාන එවුන්ට හෙන විසාල දඩයක් ගැහුවනංනිකං ලක්ශ 10ක දඩයක් හෝ වසරක සිර දඬුවමක් වගේවාහනේකින් ගෙනත් දැම්මනං වාහනේ රාජ සන්තකයිමාස දෙකන් පාරෙ බලු ප්‍රශ්නෙ ඉවරයි
    බල්ලොන්ට කලින් කිරියෙ ෆේක් අටවන් දඟලන උන්ට චිප් එකක් ගැහුවා නම් හරි 😂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,815
    1
    53,656
    113
    ප*යාගල
    sorry.com
    // The suspect in question
    const target = {
    id: "dog215212",
    havingSex: true,
    purityStatus: "compromised"
    };

    // Emergency Protocol
    if (target.havingSex === true) {

    // 1. Alert the authorities immediately
    notifyGovernment({
    civilianID: target.id,
    crime: "Unsanctioned public displays of affection",
    threatLevel: "CRITICAL"
    });

    // 2. Sound the alarm
    playAlertSound({
    volume: 100,
    soundFile: "🚨hukano.mp3",
    loop: true
    });

    console.log("🚨 PROXIMITY ALERT: The government has been notified. Remain calm.");
    } else {
    console.log("Status: Pure. Carry on, citizen.");
    }


    alert sound =