මොනවද බන් මූ කියන සින්දු මම සිරාවට දන්නෙ නෑ.
මූ උසයි. මොහොම්බියි මූයි ඒක වගේ උසයි.mu usaida nattan ape un mitida
කෝ මොහොම්බි
මර්වින්ගෙයි චාමරගෙයි ගොන් ආතල් මතක් කරා කියලා විජිතයාගෙ ඉංග්රීසි බැරිකම වැහෙනවද ඩෝබියෝewww කිසිම පිළිගැනීමක් නෑ මේ ගන් කබරයෝ ඉස්සරහට දාන එකෙන් මිනිස්සු ගස් බඳින මර්වින් සිල්වා හරි චාමර සම්පත් වගේ පොෂ් ඩයල් නේ යවන්න තිබ්බේ
DJ Snake ලංකාවට ඇවිත් විදේශ ඇමති විජිත හේරත්ව හම්බවුණ එක නම් නියමයි, දෙන්නා මුහුණට මුහුණ කතා කරන වීඩියෝ එක බැලුවම ඒක හරිම අපූරුයි.
DJ Snake ලංකාවට ඇවිත් විදේශ ඇමති විජිත හේරත්ව හම්බවුණ එක නම් නියමයි, දෙන්නා මුහුණට මුහුණ කතා කරන වීඩියෝ එක බැලුවම හිනා ගියා.