බොන එවුන් වරෙන්. තොපි බොන්නෙ අ‍ැයි.?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,880
    2,240
    113
    United States
    මට නම් බොන්න ලොකු හේතුවක් නෑ බං, යාලුවො සෙට් වෙද්දි තමයි ඉඳහිට එකක් යන්නේ, නැත්තං ඒක නැතුවත් වැඩේ යනවා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,898
    31,223
    113
    කොල්ලෙක්ට බීලා ආතල් එකක් ගන්නෙ නැතුව උබ වගේ රටේ ඉන්න ගොන් බඩු ගැන හෑලි දදා, වට්ටක්කයි අලගොඩුවොයි කාලා කීල්ස් එකේ ලැට් එකේ රීලා, සුද්දියොන්ට ගහන්න හිතාගෙන බෑග් කරේ දාගෙන හැතැම්ම ගනන් පයින් ගිහින් එක එකාගෙ ජෝක් වලට අහුවෙලා බලු වෙලා මැරිලා යන්න කියලද කියන්නෙ පොන්නයො 🤣
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,541
    6,918
    113
    ඕකට හෙතුව අලගුඩු පොන්ස් , හැම එකාගෙම ටියෙනවා හෝර්මෝන් කියලදෙයක් ඇගේ ,, සතුට දුකට හැම දේටම අඩු වැඩි වශයෙන් ස්‍රාවය වෙන,, ඉතින් උබ සුද්දියක් ඔබන්න දෙනව කියවපුවම එන චූන් එක බොන එකෙක්ට බීපුවහවහම එනව..
     
    • Haha
    Reactions: wpril5

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,436
    6,543
    113
    36
    තෝ මට කියපු බලු කතාව මගේ ඔලුවෙන් ගිහින් නැහැ
    හොඳට බීලා එන්න හිතෙනවා උඹේ බෙල්ල මගේ දත් වලින් කඩලා එතනම ලේ බොන්න මගේ තරහා සංසින්දෙනකම්
     
    • Like
    Reactions: wpril5

    Similar threads