බැනුම් අහන්න බලාගෙන ජො‍යින් වුනු චාරිකාව

kdjayakody

Member
Oct 28, 2026
17
0
1
අඩුම වෙලාවකින් වැඩිම Haters ල ප්‍රමාන‍යක් දැක්ක ෆෝරුම් එක තම‍යි මේක. ඉතින් ඇත්තටම මට දුකක් නැහැ, හැබ‍යි ඔ‍යාලගෙ අදහස් දාගෙන ‍යන්න. මගෙ වීඩි‍යෝස් වලින් ඔ‍යාට මොන වගේ බාධාවක්ද වුනේ. එහෙම නැත්තන් නරකක්, හොදක් හො මොන‍යම් දෙ‍යක් වුනානම් සමාවෙලා ඒ මොනවද කි‍යල කි‍යන්න. හේතුව හදාගන්න දෙ‍යක් ති‍යෙනවනම් මට ඒව හදාගන්න පුලුවන්, එහෙම නැත්තන්, අඩු ගානෙ දෑනගන්න හරි පුලුවන්න ඇත්තම ඇ‍යි කි‍යල.

බොහෝම ස්තූති‍යි!
 

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,843
    2,212
    113
    United States
    මචන් වීඩියෝස් වලින් බාධාවක් නම් නෑ, hatersලා කියන්නේ හැම තැනම ඉන්න සෙට් එකක්නේ. හදාගන්න දෙයක් තියෙනවනම් කියන අය කෙලින්ම කියයි, ඒ නිසා වැඩේ දිගටම කරගෙන යන්න.
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    971
    1,265
    93
    BTW @scurvy ට මැසේජ් එකක් දාලා එකවුන්ට් එක වෙරිෆයි කරගනින් මචං , ඊට පස්සෙ උබට හේටි කරපු උන් ගැන @scurvy බලාගනී obata Jaya!
    Jjk Jujutsu Kaisen GIF

    මම ඉවරයි
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,048
    575
    113
    පුංචි අවකාශයක
    මම නම් මචං ඔයාගෙ ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා... මුලින්ම ai කියන්නේ මොකක්ද කියන අදහස ගත්තෙත් ඔයාගෙන්ම තමයි.. ඔයාගේ යුටියුබ් ලයිව් පවා මම බලලා තියෙනවා ගොඩක්.. හැබැයි මචං මේ වෙද්දී මට හිතුණු දේවල් ටික මං කියන්නම්.. වරදවල හිතන්න එපා.
    එකක් තමයි මචං ඔයාගේ පිළිවෙල ටිකක් අඩුයි මචං.. ලයිව් එකක් කරද්දී මුලින් ම කරන්න යනදේ ඔයා ප්ලෑන් කරලා ආව නම් පට්ට.. එතකොට තමයි ඇත්තටම ඔයාට උනත් අවශ්ය ප්රතිඵලය ලැබෙන්නේ. ඔයාම කියනවා මම කිසිම දෙයක් ප්ලෑන් කරන්නෙ නැතුව තමයි කරන්නේ කියලා. ඒක මට හිතෙන්නේ ලොකුම දුර්වලතාවය. එතකොට තමයි හරියටම කෝස් එකක් උනත් අනිත් මිනිස්සුන්ට ඉගෙන ගන්න ඕනෑ විදිහට වැඩේ වෙන්නෙ..
    ඔයා කියන දේවල් සැරින් සැරේ වෙනස් කරනවා කියලා හිතෙනවා.
    කාලයක් 1 දිගට ලයිව් ගියා. හැමදාම කරනවා කිව්වා. ඒත් ටික දවසකින් ඔක්කොම නැවතුනා.
    ඊට පස්සේ මෙම්බර්ෂිප් එකත් සමග ලැබුණු දේවල් ටික ටික අඩු කරා.
    ඒත් මචං ඔයාගේ වටිනා කමට මම ගරු කරනවා. ඔයත් එක්ක මේ ෆිල්ඩ් එකේ ගොඩක් අය තරහයි කියලා දන්නවා.. මොකද මේ ෆීල්ඩ් එකේ පකීර්ලා එක්ක යමක් කරන්න අමාරුයි. කිසිම දෙයක් දන්නේ නැති මිනිස්සුන්ට ඔයා යමක් කරනවා සහ අවංකව ඒකට උත්සාහයක් දරනවා.. ඒකට එකෙන්ම සැලියුට් කරනවා
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,406
    2,754
    113
    Birmingham
    Ai bn මොකක්ද මුගේ තියෙන වැරැද්ද. :rolleyes: උගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගනින් නැත්නම් බලන්න එපා.
    මම නම් සමහර දේවල් ඉගෙන ගත්තා TFS.!

    & මන් උබව හම්බෙලත් තියනවා. :cool: උබට AI නැතුවත් වැඩ කරන්න පුළුවන් කියලත් දන්නවා. ;)
    superlk.com කරන කාලේ ඉදන් දන්නේ :rofl: 2014 & Soundcloud Music Upload කරපු කාලේ ඉදන් වගේ මතක :lol:
    do not expose
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,688
    3,995
    113
    43
    Wakanda
    මේකෙ ඉන්නෙ සමාජභීතිකාව තියෙන සමාජ ආශ්‍රයක් නැති සමාජයෙන් කොන් උන මිනිස්සු. ඉතින් එයාල හැබෑ ලෝකෙ කරන්න බැරි චන්ඩිකම් මේකෙදි කරල සතුටු වෙනව. දවස තිස්සෙ ගේ ඇතුලෙ ඉන්න හින්ද ගෑනියෙකුට කියල දකින්නෙ තමන්ගෙ අම්මව විතරයි. ඒ හින්ද උන් අම්ම එක්ක නිදාගන්න විදිය ගැන කියල අනිත් අයට බනිනව. Tharakaf කියන කෙනා හොද උදාහරණයක්. එයාගෙ incest ආශාවල් අනිත් අයට prompt කරනව ,gemini වලින් එක එක්කෙනාට කතා හදනව. Incest නෝමලයිස් කරන්න හදනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,735
    103,228
    113
    උඹේ අවුලක් නෙවෙයි. මේකේ හැටි එහෙම තමා. මේකට උබ product එකක් හරි service එකක් හාරි ඔබන්න ඕනි උබට ඒක ගැන උබ අහන්න අකමැති දේවල් ටිකක් අහන්නම බලාගෙන ම තමා. එතකොට ලැබෙන ටික අරගෙන ගිහිං උඹේ අඩුපාඩු හදාගන්න.