බැනුම් අහන්න බලාගෙන ජො‍යින් වුනු චාරිකාව

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,249
    10,693
    113
    ඇත්තම මනුස්සයා කියල හිතල ලියමි.

    මම මුලින් වීඩියෝස් බැලුවා. දේවල් ඉගෙන ගත්තා. ඒකට thank you! කොහොම උනත් අර මචන් මචන් කියල පටන් ගෙන දෙන prompt ටිකනම් අවංකවම cringe. හැමතිස්සෙම මචන් මචන් කියන්නෙපා අහන් ඉන්න එපා වෙනවා මටනම්. අනිත් එක, හැම එකම හැමෝටම expose වෙන එකෙන් වෙන්නෙ හොඳකට වඩා නරකක් Adsense, Dropshipping, Etsy, Ebay
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,692
    9,047
    113
    Kotahena
    මේකෙ ඉන්නෙ සමාජභීතිකාව තියෙන සමාජ ආශ්‍රයක් නැති සමාජයෙන් කොන් උන මිනිස්සු. ඉතින් එයාල හැබෑ ලෝකෙ කරන්න බැරි චන්ඩිකම් මේකෙදි කරල සතුටු වෙනව. දවස තිස්සෙ ගේ ඇතුලෙ ඉන්න හින්ද ගෑනියෙකුට කියල දකින්නෙ තමන්ගෙ අම්මව විතරයි. ඒ හින්ද උන් අම්ම එක්ක නිදාගන්න විදිය ගැන කියල අනිත් අයට බනිනව. Tharakaf කියන කෙනා හොද උදාහරණයක්. එයාගෙ incest ආශාවල් අනිත් අයට prompt කරනව ,gemini වලින් එක එක්කෙනාට කතා හදනව. Incest නෝමලයිස් කරන්න හදනව
    @tharakaf කියන්නේ මූ වගේ bully කරන ponnayata එරෙහි වෙන්න දෙයියෝ මේ ලෝකෙට දායාද කරපු silver bullet එක.

    මම ඌට බොක්කෙන්ම support
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,052
    79,347
    113
    මේකෙ ඉන්නෙ සමාජභීතිකාව තියෙන සමාජ ආශ්‍රයක් නැති සමාජයෙන් කොන් උන මිනිස්සු. ඉතින් එයාල හැබෑ ලෝකෙ කරන්න බැරි චන්ඩිකම් මේකෙදි කරල සතුටු වෙනව. දවස තිස්සෙ ගේ ඇතුලෙ ඉන්න හින්ද ගෑනියෙකුට කියල දකින්නෙ තමන්ගෙ අම්මව විතරයි. ඒ හින්ද උන් අම්ම එක්ක නිදාගන්න විදිය ගැන කියල අනිත් අයට බනිනව. Tharakaf කියන කෙනා හොද උදාහරණයක්. එයාගෙ incest ආශාවල් අනිත් අයට prompt කරනව ,gemini වලින් එක එක්කෙනාට කතා හදනව. Incest නෝමලයිස් කරන්න හදනව
    උඹේ අම්ම උදේම නැගිටලා වගේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,822
    4,208
    113
    43
    Wakanda
    @tharakaf කියන්නේ මූ වගේ bully කරන ponnayata එරෙහි වෙන්න දෙයියෝ මේ ලෝකෙට දායාද කරපු silver bullet එක.

    මම ඌට බොක්කෙන්ම support
    දෙයියො රෙද්දි මේ ලෝකෙට වැටෙන්න ඇත්තෙ ඕකා. දෙමව්පියො බයකරල දේපල ලියාගෙන ගෙදරින් එලවපු අවජාතකයෙක්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,891
    1
    53,846
    113
    ප*යාගල
    sorry.com
    උඹේ අවුලක් නෙවෙයි. මේකේ හැටි එහෙම තමා. මේකට උබ product එකක් හරි service එකක් හාරි ඔබන්න ඕනි උබට ඒක ගැන උබ අහන්න අකමැති දේවල් ටිකක් අහන්නම බලාගෙන ම තමා. එතකොට ලැබෙන ටික අරගෙන ගිහිං උඹේ අඩුපාඩු හදාගන්න.
    ඒ උනට උබ හරි.. මේකෙ ඉන්න එකෙක් හරි මොකක් හරි දැම්මම කවුරුත් බනින්නෙ නෑනෙ බන්.( අර හැමඑකටම බනින එකා ඇරෙන්න )
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,434
    9,856
    113
    reel 1,2 muladi nam baluwa. aye baluwe ne. concept ekak simple vdyta terun ganna hondai. ethanin ehata deyak ne kiyala hitune. aye balapu nethi nisa wadiye idea ekak ne.

    dan AI market karala gemak gahanna balanawa kiyala penawa. karana deyak deep uganwanna.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,383
    7,848
    113
    Narcissistic Sociopath Manipulator
    කාවවත් බලෙන් තියාගෙන නැහැ. එද්දී උප්පැන්න ගහන්න ඕනෙ නැහැ. යද්දී මරණ සහතික ඕනෙ නැහැ. ඉන්න බැරි නං යන්න. ඉන්නවා නං ඉන්න. අවදානම් ගණිකාවෝ වෙනුවෙන් කාලෙ කන්න අපිට වෙලාවක් නැහැ. ඔයාගෙ සයිට් ප්‍රමෝට් කරගන්න ඕනෙ නං Ads සෙක්ෂන් එකේ දාගන්න. එළකිරි එකෙන් ට්‍රැෆික් අදින්න දෙන්න බැහැ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,997
    103,747
    113
    ඒ උනට උබ හරි.. මේකෙ ඉන්න එකෙක් හරි මොකක් හරි දැම්මම කවුරුත් බනින්නෙ නෑනෙ බන්.( අර හැමඑකටම බනින එකා ඇරෙන්න )
    මූට උනේ එක පාරම ඇවිත් site එක ඔබපු නිසා අදහසක් ආවේ නෑ කොහොමද මේක වැඩ කරන්නේ කියලා.

    අපි ලොකුවට හිතාගෙන ඉන්න ඒවට සැරට වැදිලා වෙන දෙයක් පෙන්න ගත්තම ඒක අවුල් යනවා ready වෙලා හිටියේ නැත්තං
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,403
    24,335
    113
    උඹ ටික්ටොක් එකේ වීඩියෝ දාන පොරමද නැත්තන් උගෙ නමෙන් හදාගත්ත ෆේක් එකක්ද දන්නෙ නෑ.

    කොහොම හරි උඹේ විඩියෝ ඉස්සර බැලුව. එහෙම මුකුත් අවුලක් නෑ හොඳයි.
    මේකෙ උන් හැම එකාටම බනිනව.

    හුත්තෝ ... මේ අහාපන් මේ අපේ උපසංකෘතිය තේරුම් ගනීන්
    අන්න ඒකයි :lol:
    ------ Post added on Nov 1, 2026 at 12:44 PM
     

    nidarsha91

    Well-known member
  • අඩුම වෙලාවකින් වැඩිම Haters ල ප්‍රමාන‍යක් දැක්ක ෆෝරුම් එක තම‍යි මේක. ඉතින් ඇත්තටම මට දුකක් නැහැ, හැබ‍යි ඔ‍යාලගෙ අදහස් දාගෙන ‍යන්න. මගෙ වීඩි‍යෝස් වලින් ඔ‍යාට මොන වගේ බාධාවක්ද වුනේ. එහෙම නැත්තන් නරකක්, හොදක් හො මොන‍යම් දෙ‍යක් වුනානම් සමාවෙලා ඒ මොනවද කි‍යල කි‍යන්න. හේතුව හදාගන්න දෙ‍යක් ති‍යෙනවනම් මට ඒව හදාගන්න පුලුවන්, එහෙම නැත්තන්, අඩු ගානෙ දෑනගන්න හරි පුලුවන්න ඇත්තම ඇ‍යි කි‍යල.

    බොහෝම ස්තූති‍යි!
    හිතට තට්ටු කරල අහපන්. උඹ සෝශල් මීඩියා වල හුඟ දෙනෙක්ට උදව් කරල තියෙනව. අයි ටී කියල මේලෝකෙ දෙයක් දන්නෙ නැති උන් උඹෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නව ඇති අදටත්. එහෙම ලොකු දෙයක් කරපු උඹ - හෝ මේ උඹේ නමින් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඉන්න පිරිස මේ ලංකාවෙ අයි ටී බේස්ඩ් පරනම ෆෝරම් එකක මෙහෙම ගොන් වෙනව කියන්නෙ වෙන්නම බැරි දෙයක් නේද?

    තමන්ගෙ තත්වෙ නැති වෙන වැඩ වෙන්න පුලුවන්. ඒත් හිතාමතාම ඒක කරගන්න එපා මචන්. ගෞරවය - රෙපියුටේශන් එක ගැනත් ටිකක් හිතපන්. මොකද උඹ කිරිය ගැන දන්නෙ නැතුව මේ ත්‍රේඩ්ස් දැම්ම කියන එකෙන්ම උඹේ ඉමේජ් එක කුඩු සම්බෝල වෙලා යනවනෙ. උඹට වුවමනා වුණේ ගූ වෙලා ගොඩ යන්න නං ඕකේ. ඒත් ඔය නමින් ඉන්න මනුස්සයට අපි පෞද්ගලිකව ගරු කරනව. ඒ වටිනා ඉමේජ් එක නැති කරගන්න එපා. මොකද දෙයක් ගැන දැනගෙන ඒ ගැන අනිත් උන්ට කියල දෙන එකෙක් මේ වගේ ගූ වෙනව කියන එක ඕන බූරුවෙක්ට තේරෙනවනෙ.

    මොනව වුණත්, මේ නමින් ඉන්න ඇත්ත එකාට අපි සුබ පතනව හදවතින්ම. මොකද අපිටත් උඹේ කන්ටෙන්ට්ස් සජෙස්ට් වෙලා තියෙනව. උබ ඒව කරන්නෙ මහන්සි වෙලානෙ. නැතුව කවුරුත් උඹට කරල දෙන්නෙ නෑනෙ. ඒ හින්ද ලංකාවෙ අපේ අයි ටී ඉන්ඩස්ට්‍රි එකේ එකෙක් විදියට ගොඩ යමන් බොස්! ජයවේවා!
     
    • Love
    Reactions: Nidarshana_k