ඔයා දන්න කෙනෙකුගේ Mobile Phone එකේ ඔයා දැක්ක weirdම දේ මොකක්ද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    868
    949
    93
    ඔයා දන්න කෙනෙකුගේ Mobile Phone එකේ ඔයා දැකලා තියෙන weirdම දේ මොකක්ද ?
     
    Last edited:
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    දන්න කෙනෙක්ගෙ Mobile Phone එක අතට ගත්තම මුලින්ම ඇහැට අහුවෙන්නෙ එයාගෙ wallpaper එක නේ, ඒකෙන්ම එයාගෙ මූඩ් එක කියවෙනවා වගේ දැනෙනවා බං
     
    • Like
    Reactions: Pundit

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,244
    10,686
    113
    එහෙම මතක නෑ. Phone එකේ මොකක්හරි හදල දියන් කියල දුන්නම ඌ ඉන්න තැනම browser එක ඕපන් කරන්න උනාම තමයි අවුල්. එක්කො xhamster එකේ කලු ගෑණු, එහෙම නැත්තන් ඇඩ් බර ගානක් තියන වැල සයිට් එකක්. හිනාව වාවගන්නෙ බොහොම අමාරුවෙන්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,550
    28,086
    113
    එහෙම මතක නෑ. Phone එකේ මොකක්හරි හදල දියන් කියල දුන්නම ඌ ඉන්න තැනම browser එක ඕපන් කරන්න උනාම තමයි අවුල්. එක්කො xhamster එකේ කලු ගෑණු, එහෙම නැත්තන් ඇඩ් බර ගානක් තියන වැල සයිට් එකක්. හිනාව වාවගන්නෙ බොහොම අමාරුවෙන්
    @Psiko‍ෙගෙ ෆෝන් එකද හදව්වෙ?
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    557
    674
    93
    2011 කාලෙ බටන් ෆෝන් තියන කාලෙ ෆොන් එකක් ආහු උනා එකේ ෆොල්ඩර් හදල තිබුනෙ මාර විදියටා හයිරාකි කර්ල හරියට නිකන් එ ඩවස්වල මට ඩනුනෙ ඉන්ටර්නෙට් එකෙ බ්‍රවුස් කර්නව වගේ උගෙ ෆොන් එකේ . a b c d පිලිවෙලටත් ෆොල්ඩර් කඩල තිබුන
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Phone එකේ මොකක්හරි හදල දියන් කියල දුන්නම ඌ ඉන්න තැනම browser එක ඕපන් කරන්න උනාම තමයි අවුල්.
    ටැබ් තිහ හතළිහ ඕපන් වෙලා තියෙන්නෙ ඕවමයි
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,113
    1,052
    113
    මල්ලි මෙන්න මේකේ ෆොටෝස් වගයක් මට හොයාගන්න බෑ කියල දුන්න හොයලා දෙන්න කියල. ඒකිට මකන්න අමතක වෙලා රිසයිකල් බින් එකේ.. බාත්රූම් එකට වෙලා තනේ මිරිකගෙන ඉන්න පොටෝ එකක් තිබ්බ තනෙන් කිරි බේරෙනවා.... බැඳලත් නෑ.... පස්සේ ආරංචිය ආවා සුළු වරදක් වෙලා කියල.... මගේ මුණ ඩිම් උනා එක පාරම.ලොවෙත් හිතන්නේ නෑ නේ. ඒකිට තේරුනා මොකක් හරි අවුලක් කියල. පස්සේ ෆෝන් එක ඉල්ලගෙන ඒ ටික මකල ආයේ දුන්න......
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,991
    792
    113
    මෙහෙ තමා
    Man me real eken danne.boru danna deyak nathi nisa.eth kari wadak.

    man ol kale part time ynawa light allanna yaluwek ekka wedding wala videography karana. home coming ekaka evening shoot eka yanawa.mata wadak na lighting hoda nisa.mata couple eke kagehari phone ekak dunna thiyaganna kiyala.beach eke ynawa dan shoot eka.man hotel eke beach eka pena durin innawa wadi wela.phone ehema magicne a dawas wala.podith ekkane.menu eka bala bala photo ganna asawata man ithin camera check karala photo dekak thunak gaththa shape eke.passe ithin mattu wena nisa delete karana gallery ekata gya.ammata hudu.bride ge top nude photos.kalin dawase wenna athi. top notch ekak.wedding eka iwara wenakan ithin hithaganinko mage oluwe situtation eka. baya wela htye habai mn gedara enakanma.

    ape maha gedara athi thamath thanku card eka aran thiyala :P:lol:
     
    Last edited:

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,282
    2,153
    113
    London, United Kingdom
    අනුන්ගේ ෆෝන් බලන්නේ නෑ

    ෆොටෝ එකක් බලන්න වෙන කෙනෙක් දුන්නත් බලන්නේ පෙන්නපු ෆොටෝ එක විතරයි

    එහාට මෙහාට swipe කරන්නේ නෑ
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,244
    10,686
    113
    මල්ලි මෙන්න මේකේ ෆොටෝස් වගයක් මට හොයාගන්න බෑ කියල දුන්න හොයලා දෙන්න කියල. ඒකිට මකන්න අමතක වෙලා රිසයිකල් බින් එකේ.. බාත්රූම් එකට වෙලා තනේ මිරිකගෙන ඉන්න පොටෝ එකක් තිබ්බ තනෙන් කිරි බේරෙනවා.... බැඳලත් නෑ.... පස්සේ ආරංචිය ආවා සුළු වරදක් වෙලා කියල.... මගේ මුණ ඩිම් උනා එක පාරම.ලොවෙත් හිතන්නේ නෑ නේ. ඒකිට තේරුනා මොකක් හරි අවුලක් කියල. පස්සේ ෆෝන් එක ඉල්ලගෙන ඒ ටික මකල ආයේ දුන්න......
    Idiot Reaction GIF
     
    • Haha
    Reactions: hgarts