ඔහොම නෙවෙයි කොහොම කිව්වත් TIN හදන් නෑ. COVID vaccine card එක, පොලිතින් බෑග් තහනම වගේම තමයි ඕකත්. 🤣🤣

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,947
    6,101
    113
    මුගේ කයිවාරුව පමණයි . ලෆදිම ගිරේට අහිවුන පුවක් ගෙඩිය වගේ ජීවත් වෙන්න ඕනේ නම් මේක හදපන් කිව්වම ජෙප්පන්ට කුනු වෙන්න බැනලා ත්‍රෙඩ් එකක් දාල ටින් එක බලෙන් හැදෙව්වා කියන් නෑද්ද බලපන් මේකා
    දැන් ගන්න ඕනෙ රනිල්ගෙ TIN ද අනුරගෙTIN ද? ජවිපෙ එරන්ගල උද්ගෝසන කරේ රනිල්ගෙ ටින් බෙලෙක්ක ගන්න එපා කියලනෙ?

    දැන් එතකොට ටින් නොගෙන ඉතුරු වෙලා ඉන්න ඕනි ජවිපෙ සෙට් එක විතරයි උන්ගෙ ලොජික් අනුව🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,845
    51,080
    113
    සේදවත්ත
    දැන් ගන්න ඕනෙ රනිල්ගෙ TIN ද අනුරගෙTIN ද? ජවිපෙ එරන්ගල උද්ගෝසන කරේ රනිල්ගෙ ටින් බෙලෙක්ක ගන්න එපා කියලනෙ?

    දැන් එතකොට ටින් නොගෙන ඉතුරු වෙලා ඉන්න ඕනි ජවිපෙ සෙට් එක විතරයි උන්ගෙ ලොජික් අනුව🤭
    Tin එක ඉපදුන ගමන් උප්පැන්නෙට දානව බලපන් ඉස්සරට
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,947
    6,101
    113
    Tin එක ඉපදුන ගමන් උප්පැන්නෙට දානව බලපන් ඉස්සරට
    3%අනුරල සමාජවාදිනිසා ටින් වලට මහජනයගෙ බදු වලට විරුද්ධයි ඒ නිසා ටින් අයින් කරයි
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,207
    6,496
    113
    kandy
    Ane hukanno
    Company ekenma hadanawa. Umbata job ekak nathi nisa ohoma hitapan
    ape nm HR ekenma TIn registration eka karala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,845
    51,080
    113
    සේදවත්ත
    3%අනුරල සමාජවාදිනිසා ටින් වලට මහජනයගෙ බදු වලට විරුද්ධයි ඒ නිසා ටින් අයින් කරයි
    එක වෙන් නෑ . බැංකුවට සල්ලි වැටෙන මොකාද ඌ බදු ගෙවන්න පුද්ගලයෙක් . ආදායම් වාර්තා අනිවාර්ය කරයි. සමාජවාදයේ ගේන්නේ ඉඔවට නෙමෙයි නීතීය සීන් එකට පේනවනේ සේප් එකේ දැල එලනවා ලොක්කා අපිට නොදැනෙන්න
     
    • Like
    Reactions: Tonto

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,360
    1,486
    113
    Hamilton, NZ
    මෙතන තියන එකක්වත් උබට නැති නිසා උබ TIN එක හැදුවට government එකට වැඩක් නෑ කියපන් jobless ෆොන්ස් 🤡

     
    • Haha
    Reactions: wpril5

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,891
    1,573
    113
    JVP එක ඔය ඔක්කොටම විරුද්ධව කෑගැහුව...


    දැන් තමයි ලස්සන ම වැඩේ .... එයාල ලව්වම ඒ වැඩ ටික ලස්සනට කරවනව...
    නිකමට LIST කරල බලන්න බෑ කියපු වැඩ ටික...

    මේ ටික හදාගන ඊලඟ ඡන්දෙන් එලෝල දායි
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,585
    58
    15,834
    113
    අම්මෝ මේකෙ තියෙන කමෙන්ට් බලල බය හිතුණා මට. දැන් මම MK. 🤣🤣🤣
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    දැන් ගන්න ඕනෙ රනිල්ගෙ TIN ද අනුරගෙTIN ද? ජවිපෙ එරන්ගල උද්ගෝසන කරේ රනිල්ගෙ ටින් බෙලෙක්ක ගන්න එපා කියලනෙ?
    රනිල් ගෙනාපු IMF කොන්දේසි ටිකම තමයි දැන් ලපයා කරේ තියාගෙන යන්නෙ. විපක්ෂෙ ඉද්දි බෙලෙක්ක කියලා කෑගහපු ඩෝබිලා දැන් පෝලිමේ ගිහින් TIN හදනවා 🤣🤣
     
    Last edited:
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,947
    6,101
    113
    රනිල් ගෙනාපු IMF කොන්දේසි ටිකම තමයි දැන් ලපයා කරේ තියාගෙන යන්නෙ. විපක්ෂෙ ඉද්දි බෙලෙක්ක කියලා කෑගහපු ඩෝබිලා දැන් පෝලිමේ ගිහින් TIN හදනවා 🤣🤣

    Kisima prathipaththiyak nathi, boruma kiyana, kuhaka aya tada Neecha minissu kiyanne?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    Kisima prathipaththiyak nathi, boruma kiyana, kuhaka aya tada Neecha minissu kiyanne?
    විපක්ෂෙ ඉද්දි බෙලෙක්ක කියලා පොළොවෙ හැපිලා ආණ්ඩුව ගත්ත ගමන් ඒකම මිනිස්සුන්ගෙ ඇඟේ ගහන උන්ට වෙන මොකක් කියන්නද බන්
     
    • Like
    Reactions: Tonto

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,072
    103,978
    113
    TIN eka dan gatte na kiyala inna puluwan

    I got the confirmation from one of my friend at Government institute


    NIC ID numbers hama bank ekkake ekkama link wena project ekake already start wela thiyanne, ekath ekka TIN nathi okkoma balanawaa, Bank accounts ehama nathi ewa banks walin inform karana lu plan eka, ethakota TIN eka maintain nathnam account freeze karanna

    ethakota kelin ma TIN eka nathnam, ekath ekka loku pently ekake ennath puluwan, aiyth account unfreeze karanakota

    Oka hariyata implement unama, tax eka dan thiyanawata wada adu karala tax karana count eka wadi karanna plan eka

    Eka nisa TIN na kiyala inna eka kela wimak thama ohoma link karata passe
    කලින් දීලා නැති ඒවට මොකුත් කරන්න බැරි වෙයි හැබැයි.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,745
    9,425
    113
    කලින් දීලා නැති ඒවට මොකුත් කරන්න බැරි වෙයි හැබැයි.
    Okkoma banks link karanna yanne, ethakota Bank ekata NIC deela thiyanawa machan

    Ethakota sync wenawaa, Ethakota thiyana accounts use karanna TIN eka ona wenawa

    Danata system ekake na ehama, eka project eka started
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,072
    103,978
    113
    Okkoma banks link karanna yanne, ethakota Bank ekata NIC deela thiyanawa machan

    Ethakota sync wenawaa, Ethakota thiyana accounts use karanna TIN eka ona wenawa

    Danata system ekake na ehama, eka project eka started
    නෑ මං කියන්නේ tin එක නැතුව දැන් හදලා තියෙන ඒව use කරන්න බෑ කියන්න බැරි වෙයි. ඔය මොනවා හරි අලුතෙන් එන benefits වගේ ඒව දෙන්න බෑ කියලා කැමැත්තෙන් ගත්තොත් ඇරෙන්න.
     
    • Like
    Reactions: acryan

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,147
    1
    17,362
    113
    රනිල්ගෙ ටින් බෙලෙක්කෙ ඔටෝම හැදෙනවද 😂
    yes, Bulk registration / Force registration unit දාලා තියෙන්නෙ IRD එකෙ.
    Under Section 102 of the Inland Revenue Act (and subsequent amendments making the TIN mandatory for residents over 18), the Commissioner-General has the legal authority to register any person who is liable to pay tax but has failed to apply for registration.)
    සයිට් එකෙන් කන්ෆර්ම් කරගන්න පුලුවන් ඔනෙ නම්