අයි ස්

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,389
    7,854
    113
    Narcissistic Sociopath Manipulator
    මම අදහස් කලේ මෙහෙම නෙවෙයි .

    පොලීසියෙන් අපිට අයිස් දැන්මොත් ඒ අයිස් ද කියන එක අපි දැන ගන්නෙ කොහොමද ?
    එහෙම කියන්න බැහැ බං. ඔය දඩ නං ගහන්නෙම බොරුවටනෙ. මේ මාසෙ හෙරොයින් බාගයක් ළඟ තිබ්බා මං දන්න කෙනෙක් ළඟ. මගදී ඌයි ළඟ හිටපු එකෙකුයි අල්ලලා අරං ඇවිත් කුඩුවට දාලා බොරුවට. දෙන්නා කුඩුවේ ලයිටර් එකයි ෆොයිල් එකයි තියං ඇතුලෙ ඉඳන් බාගෙ ගහලා. මං ගියාම අල්ලපු එකා කෑලි 4ක් පෙන්නලා කියනවා මේ තියෙන්නෙ දෙන්නා ළඟ තිබ්බ එවාලු. මට හිනා ඉතිං. ගෙවල් වලින් ආවම ඔහොම තමා ගෑණිව/ මිනිහව | අම්මව/ තාත්තව රවට්ටන්නෙ.


    පැනඩෝල් වුණත් දාන්න පුළුවන් සැක සහිත මත් ද්‍රව්‍යක් කියලා. උඹට එහෙම දැම්මොත් ලෝයර් හරහා B Report එක අරං බලන්න පුළුවන්. ඒකෙ ෆුල් විස්තරේ එනවා. ලඟදි කියෙවුවා එකක් පිටු පස පොකෙට්ටුවේ තිබු හෙරොයින් යැයි සැක සහිත මත් කුඩු කියලා. ලොකු ගාණක් දාලා නං Forensic Report එක එද්දී බලා ගන්න පුළුවන්. ඔය දාපු කෙනාට ග්‍රෑම් 2ක් දාලා තිබ්බා. Report එකෙ ආවේ මිලි 20ක් වගේ. ඒ කියන්නෙ හෙරොයින් කෑල්ලකට 60Mg වගේ ඉතිරි ටික පැනඩෝල් කලවන් කරලා ඇතුලේ තප්ප වන්න ඕනෙ නිසා. B Report එකක් මං දාන්නං පස්සෙ. ඒකෙ තියෙනවා මැනපු තරාදිය පවා සාමාන්‍යයෙන් රත්‍රන් කඩ වලින් තමා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,067
    21,837
    113
    Panadura
    පිස්සුද.. ගංජ ලාබයි.. අයිස් ජරාව බොන්න එපා බන්.
    ඔය එක ජරාවක්වත් බොන්න එපා
    සුරා සූදුවෙන් තොර වෙන්න
     
    • Love
    Reactions: Yudewwa

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    778
    830
    93
    Habarana
    කලින් ජොබකරපු තැන උන් රුපියල් විස්සෙ කොල ඉල්ලනවා සමහර දවස්වලට.. පැය බාග්ව්කින් විතර ආයෙ දෙනවා 🤔 ඒ අයිස් සීන් එකකටද?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    කලින් ජොබකරපු තැන උන් රුපියල් විස්සෙ කොල ඉල්ලනවා සමහර දවස්වලට.. පැය බාග්ව්කින් විතර ආයෙ දෙනවා ඒ අයිස් සීන් එකකටද?
    රෝල් කරලා දුම අදින්න තමයි විස්සෙ කොළේ ඉල්ලන්නෙ බන්
     
    • Wow
    Reactions: Samaposha

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,061
    2,410
    113
    Galle
    අයිස් ගෙදෙද්දී හදන්නේ කොහොමද...තේ හදනවා වගේ හදන්න පුළුවන්ද...