අඩෝ බොරු කියන්න ඕන නෑනෙ, ඉස්සර සමහර තැන්වල වෙන උන් කරන දේවල් බලන් ඒ විදියට කරපු අවස්තා තියෙනවා 🤭🤭

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,056
    2,395
    113
    United States
    ෆැන්සි කැෆේ එකට ගියාම අනිත් අය කොහොම ඉඳගන්නවද කියලා හොරෙන් බලන එක නම් මටත් වෙලා තියෙනවා බං
     
    • Like
    Reactions: Inigo Montoya