ඔහොම නෙවෙයි කොහොම කිව්වත් TIN හදන් නෑ. COVID vaccine card එක, පොලිතින් බෑග් තහනම වගේම තමයි ඕකත්. 🤣🤣

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    yes, Bulk registration / Force registration unit දාලා තියෙන්නෙ IRD එකෙ.

    සයිට් එකෙන් කන්ෆර්ම් කරගන්න පුලුවන් ඔනෙ නම්

    ඔටෝම හැදෙනවා නම් මොකටද බං අද ඉඳන් බැංකු ගානෙයි කච්චේරි ගානෙයි TIN කොළ ඉල්ලන්නෙ 😂
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,143
    1
    17,349
    113
    ඔටෝම හැදෙනවා නම් මොකටද බං අද ඉඳන් බැංකු ගානෙයි කච්චේරි ගානෙයි TIN කොළ ඉල්ලන්නෙ 😂
    whatcha-doin.gif



    ඔටෝම හැදෙන්නෙ TIN නම්බර් එක
    IRD කියන්නෙ Inland Revenue Department (ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව)

    TIN එක හදන්නෙ IRD එකෙන්, උබ ගිහින්
    අනෙ මට ටින් එකක් දෙන්න කියනම් ඉන්නෙ නැ IRD එක දැන්, Bulk registration / Force registration unit වලින් උබ දන්නෙත් නැතිව හදලා ඉවරයි ගොඩක් ඒවා..


    මොකටද බං අද ඉඳන් බැංකු ගානෙයි කච්චේරි ගානෙයි TIN කොළ ඉල්ලන්නෙ
    ටැක්ස් ගෙවන්නෙ නැතිව ටැක්ස් ෆ්‍රොඩ් කරන උන් ටිකට කෙදිරි ගාවන්න... :lol: :lol:
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    whatcha-doin.gif



    ඔටෝම හැදෙන්නෙ TIN නම්බර් එක
    IRD කියන්නෙ Inland Revenue Department (ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව)

    TIN එක හදන්නෙ IRD එකෙන්, උබ ගිහින්
    අනෙ මට ටින් එකක් දෙන්න කියනම් ඉන්නෙ නැ IRD එක දැන්, Bulk registration / Force registration unit වලින් උබ දන්නෙත් නැතිව හදලා ඉවරයි ගොඩක් ඒවා..



    ටැක්ස් ගෙවන්නෙ නැතිව ටැක්ස් ෆ්‍රොඩ් කරන උන් ටිකට කෙදිරි ගාවන්න... :lol: :lol:

    රනිල් ඕක ගෙනාපු දවස්වල ටින් බෙලෙක්ක එපා කියලා වැලලුන ජෙප්පො දැන් IRD එක වෙනුවෙන් හෑලි ලියනවා 😂
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,143
    1
    17,349
    113
    රනිල් ඕක ගෙනාපු දවස්වල ටින් බෙලෙක්ක එපා කියලා වැලලුන ජෙප්පො දැන් IRD එක වෙනුවෙන් හෑලි ලියනවා 😂
    පිස්සුද ඕයි...
    වාක්‍ය 2ක් ලියලා උබලා වගෙ මැට්ටොන්ට දෙයක් කියලා දුන්නා..

    අපි නම් කැමැතියි ටින් එක හරියට වෙනවා නම්
    ප්‍රයිවෙට් ජොබ් කරන උන්ගෙන් විතරක් ටැක්ස් කප කප ඉන්නද උබට ඕනෙ.... :rolleyes: :rolleyes:
    whatcha-doin.gif
     
    • Like
    Reactions: clumsyhulk

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,422
    11,135
    113
    yes, Bulk registration / Force registration unit දාලා තියෙන්නෙ IRD එකෙ.

    සයිට් එකෙන් කන්ෆර්ම් කරගන්න පුලුවන් ඔනෙ නම්
    කොහොමද මචන් ird සයිට් එකෙන් බලාගන්නේ , මම ඊයේ ඉඳන් try කරනවා site එක වැඩ නෑනේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,143
    1
    17,349
    113
    කොහොමද මචන් ird සයිට් එකෙන් බලාගන්නේ , මම ඊයේ ඉඳන් try කරනවා site එක වැඩ නෑනේ
    https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index

    ඊට පස්සෙ - Verify IRD Information ටික් කරන් යන්න.

    සයිට් එක නම් ලොඩ් උනා, එක පාරක් එරර් ආව හැබැයි

    ඔකට ගිහින් NIC දීලා, Email and mobile දෙන්න විතරයි ඔනෙ.
    මේ වගෙ වින්ඩො එකක් තියෙන්නෙ

    NIC - Entity ID ekata NIC no danna
    images
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,079
    3,843
    113
    whoever this is he is spot on.
    no other president will take time to talk about voodoo magic on a stage infornt of people while hundreds of millions of investments had left the country within weeks .even an African tribal leader would do better.
    little man with a little brain.
    Also with a little dick 🤌😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,521
    1
    20,713
    113
    35
    Spain
    https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index

    ඊට පස්සෙ - Verify IRD Information ටික් කරන් යන්න.

    සයිට් එක නම් ලොඩ් උනා, එක පාරක් එරර් ආව හැබැයි

    ඔකට ගිහින් NIC දීලා, Email and mobile දෙන්න විතරයි ඔනෙ.
    මේ වගෙ වින්ඩො එකක් තියෙන්නෙ

    NIC - Entity ID ekata NIC no danna
    images
    මට සහතිකේ ගන්න ඕන, බැංකුවට දෙන්න. ඒ මගුල ගන්නේ කොහොමද? ටින් අංකය නම් දන්නවා. එක කලින් ගත්ත. ඔය සයිට් එකෙන් ප්රින්ටඩ් කොපියක් ගන්න බැරිද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,143
    1
    17,349
    113
    මට සහතිකේ ගන්න ඕන, බැංකුවට දෙන්න. ඒ මගුල ගන්නේ කොහොමද? ටින් අංකය නම් දන්නවා. එක කලින් ගත්ත. ඔය සයිට් එකෙන් ප්රින්ටඩ් කොපියක් ගන්න බැරිද?
    IRD එකෙන් දිපු උපදෙස් වල තියෙන්නෙ soft copies බාරගන්න කියලා
    tin-ird.jpg


    ඔරිජිනල් සෙටිෆිකෙට් එක ගන්න ලඟම IRD office එකකට යන්න NIC අරන්,
    විනාඩි 5ක වැඩක්

    හෙඩ් ඔෆිස් නම් පොලිම් ඇති,
    පොඩි ප්‍රාදෙශිය එකකට ගියත් ඇති..
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,422
    11,135
    113
    https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index

    ඊට පස්සෙ - Verify IRD Information ටික් කරන් යන්න.

    සයිට් එක නම් ලොඩ් උනා, එක පාරක් එරර් ආව හැබැයි

    ඔකට ගිහින් NIC දීලා, Email and mobile දෙන්න විතරයි ඔනෙ.
    මේ වගෙ වින්ඩො එකක් තියෙන්නෙ

    NIC - Entity ID ekata NIC no danna
    images


    වැඩ නෑ මචන්

    kWPRDwm.png
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    පිස්සුද ඕයි...
    වාක්‍ය 2ක් ලියලා උබලා වගෙ මැට්ටොන්ට දෙයක් කියලා දුන්නා..

    අපි නම් කැමැතියි ටින් එක හරියට වෙනවා නම්
    ප්‍රයිවෙට් ජොබ් කරන උන්ගෙන් විතරක් ටැක්ස් කප කප ඉන්නද උබට ඕනෙ.... :rolleyes: :rolleyes:
    whatcha-doin.gif
    කෝටි ගණන් පොලු තියපු අරක්කු මුදලාලිලාව අතෑරලා ත්‍රීවීල් එකේ ආදායම් බලපත්‍රෙට TIN ඉල්ලන එකද පකෝ හරියට වෙනවා කියන්නෙ 😂
     
    • Haha
    Reactions: wpril5