එදාරැ බැලුවෙමි... Eda Raa - One Voice, Million Hearts

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,738
    7,135
    113
    United States
    ෆිලුම නම් හොදයි කතාව එහෙමත් සින්දු ටිකත් සෙට්. Overall හොදයි , AI nisa choca una seen tikk nm have et music nisa screen eken es ahakata gnna hithnne na voice eka aheddi , Gamai Ponsekage character eka karna Janith nm hanw eka,,

    my Rating - 8.5/10 :)














    ​
     
    • Love
    Reactions: wawula

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,969
    3,310
    113
    Milton හිටියනම් බඩ කපාගෙන මැරෙන්නෙ. . ගූ 70යි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,953
    386
    83
    Milton හිටියනම් බඩ කපාගෙන මැරෙන්නෙ. . ගූ 70යි
    මැරිච්ච මිනිස්සුන්වත් විකුණන් කනවා කියන්නෙ මේකට තමයි
     
    • Like
    Reactions: IMUNA

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,969
    3,310
    113
    මැරිච්ච මිනිස්සුන්වත් විකුණන් කනවා කියන්නෙ මේකට තමයි
    ඒක්කෝ milton සාදාරනයක් වෙන්න ඔනෙ නැත්නම් සල්ලි දීලා බලන් එකාට සාදාරනයක් වෙන්න ඔනෙ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,953
    386
    83
    ඒක්කෝ milton සාදාරනයක් වෙන්න ඔනෙ නැත්නම් සල්ලි දීලා බලන් එකාට සාදාරනයක් වෙන්න ඔනෙ.
    සල්ලි ගහපු එකාට විතරයි සාධාරණේ වුණේ 😂
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,719
    4,394
    113
    නියමයි film එක. ගොබ්බ film නැතුව හොඳ ටිකක් එනව දැන්නම්