කඩවත පොලිසිය අතින් අයිස් දමා පවුලක්ම හිර කරයි - මගේ ජීවිතේ නැතිකළේ කඩවත පොලිසිය 😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,158
    49,516
    113

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    පවුලක්ම හිරේ දාල ජීවිතේම නැති කරන එක නම් මාර අසාධාරණයි, මේකෙ ඇත්ත හොයල බලන්න ඕන.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,812
    36,000
    113
    මුන්ගේ ඉතිහාසයේ කොහෙ හරි තැනක කුඩු සීන් එකක් ගෑවිලා ඇති. නැත්තං නිවැරදි ඉතිහාසයක් තියෙන අයට මේ වගේ දේවල් කරන්න පොලීසියේ උන් බයයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මුන්ගේ ඉතිහාසයේ කොහෙ හරි තැනක කුඩු සීන් එකක් ගෑවිලා ඇති. නැත්තං නිවැරදි ඉතිහාසයක් තියෙන අයට මේ වගේ දේවල් කරන්න පොලීසියේ උන් බයයි.
    බී රිපෝට් එකට අයිස් මිලිග්‍රෑම් ගාණක් දාලා රස පරීක්ෂක වාර්තාව එනකන් මාස ගාණක් ඇතුළට යවන්න ලංකාවෙ පොලිසියට කිසිම බයක් නෑ
     
    • Like
    Reactions: SomiBoyz and jjpala

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,828
    6,293
    113
    • Like
    Reactions: SomiBoyz

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,810
    4,394
    113
    colombo
    මුන්ගේ ඉතිහාසයේ කොහෙ හරි තැනක කුඩු සීන් එකක් ගෑවිලා ඇති. නැත්තං නිවැරදි ඉතිහාසයක් තියෙන අයට මේ වගේ දේවල් කරන්න පොලීසියේ උන් බයයි.
    කුඩු විකූනන් වුන් ත එහෙම කරන්නේ නැහැ බාන් රත්තරං බිත්තර ධාන කිකිලියනට කව්ද එහෙම කරන්නේ
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    owata poddak hari sambandayak thiyenawa ... :yes: dan baba part danwa ... ahu unama 🙃 apiwath allan yanta epai ehenam ... ohoma puluwan nam 👀

    එංගලන්තෙ ඉන්න උඹට ලංකාවෙ පොලිසියෙන් අයිස් දාන්නෙ කොහොමද බං 😂
     
    • Like
    Reactions: SomiBoyz