මෙයාට මෙච්චර මිනිස්සු හෑලි ලියන්නෙ ඇයි ??

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,805
    1
    53,649
    113
    ප*යාගල
    sorry.com
    මටත් කඩ්ඩ උගන්න්න හිතෙනව බන්. මමත් කලින් කෑල්ල English class එකක්ට යන්න ඔනි කිව්ව නිසා එකිත් එක්ක ක්ලාස් එකක්ට ගියා ආතල් එකට.මෙලො රහක් නෑ බන් බේසික් ඒව උගන්නන්නෙ.ඒව කටපාඩම් කරල නම් ලොවෙත් සුද්දො එක්ක කතා කරන්න බෑ. පොතක් බලන් කියෝනව වගේ කිසි ෆීල් එකක් නෑ
     
    • Like
    Reactions: Naughtykolla48

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    මාකටින්. කලිනුත් මාකටින් කර කර හිටිය tiktok අවුරුදු 3 කට විතර කලිණ්, ඒක නැවතුනා, ආයි පටන් අරන්. Sure එකටම Course එකක් විකුණනව ඇති. හැබැයි Professor කෙනෙක්ලු ඒත් හරි Research Profile එකක් නෑ.

    අඩෝ උබ කියන එකේ ඇත්තක් තියෙනව. Citations 8 යි හුත්තො 2009 ඉදන්ම පේපර්ස් ලියලත් තියෙන්නෙ. 🤦‍♂️

    මේකි නම් පුක ධීලම ප්‍රොෆෙසර් පට්ටමක් අරන්ද කොහෙද 😏 කිසිම හොද රිසර්ච් එකක් නෑනෙ.
     
    • Like
    Reactions: RealityOfX

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,171
    694
    113
    meyage google scholar ekata gihin balanna. Ita wada publications science stream eke academic side eke inna studentslatat tyenwa :P
     

    nidarsha91

    Well-known member
  • Tired Insidethefactory GIF by BBC
     
    • Like
    Reactions: SK29

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,043
    1,016
    113
    Citations 8 යි හුත්තො 2009 ඉදන්ම පේපර්ස් ලියලත් තියෙන්නෙ.
    ලංකාවෙ කැම්පස් වල පට්ටම් ගන්න රිසර්ච් ඕනද බන්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,353
    621
    113
    මෙයාට 50+ නේද දැන් ?
    • Research Assistant- Center for the Study of Media and Human Rights (CSMHR) of Mass communication Research unit, University of Kelaniya attached to a project on Media and Human Rights. (2002-2003)

    හෑලි ලියන උන්ට බැන බැන උඹ ඒකිගෙ 2002 ජාතකෙත් හොයලනෙ බං 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,353
    621
    113
    ඔව් බන් . නම ගහල uni එකේ profile බැලුවම එනව නේ .. එච්චර හාරන්න දෙයක් නෑ .
    50+ නම් පේන්නේ නෑ කොහොමත් .

    යුනි ප්‍රොෆයිල් එක බලලා වයසත් හදලා බැලුවද ඉතින් 😂