කැම්පස් කාලේ ආතල්

MacFarlane

Active member
  • Mar 10, 2026
    199
    170
    43
    කැම්පස් කාලේ ගත්ත ආතල්, ඒකාලේ තිබ්බ love, කුප්ප වැඩ, දාගෙන යන්න.😊👇
    අලුතෙන් යන්න ඉන්න එකෙක්ට උපදෙස් එහෙම
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    කුප්පියට නම් ගියේ නැතුව බෑ බන්, ඒක තමයි කැම්පස් එකේ ඇත්තම මතකය. අලුතෙන් යන එකාට කියන්න තියෙන්නෙ ලෙක්චර්ස් මග ඇරගන්න එපා කියලා විතරයි.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    කැම්පස් කාලේ ගත්ත ආතල්, ඒකාලේ තිබ්බ love, කුප්ප වැඩ, දාගෙන යන්න.😊👇
    අලුතෙන් යන්න ඉන්න එකෙක්ට උපදෙස් එහෙම

    අන්තරේ උන්ගෙ කැට හොල්ලන එකයි කඳුළු ගෑස් කන එකයි තමා ඉතින් ලොකුම ආතල් එක 😂
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,311
    4,814
    113
    gov campus yanawa nam, higannek wage idahan, wenama profile ekak maintain karannama wenawa.
    podi phone ekak, parana lap ekak, bag eka, adum etc siyallama wenama ganna wenawa, showoff karapu gaman iwarai.
    kisima dawasaka campus eke unwa gedarata genna ganna nam epa!!!
    රැගින් කාලෙ විතරයි බන් ඔය කරදර. ඊට පස්සෙ තමන්ට ඕන විදිහට හිටියහැකි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,863
    5,981
    113
    gov campus yanawa nam, higannek wage idahan, wenama profile ekak maintain karannama wenawa.
    podi phone ekak, parana lap ekak, bag eka, adum etc siyallama wenama ganna wenawa, showoff karapu gaman iwarai.
    kisima dawasaka campus eke unwa gedarata genna ganna nam epa!!!
    kisima dawasaka campus eke unwa gedarata genna ganna nam epa!!!

    Emoko?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,593
    6,979
    113
    කුප්පියට නම් ගියේ නැතුව බෑ බන්, ඒක තමයි කැම්පස් එකේ ඇත්තම මතකය. අලුතෙන් යන එකාට කියන්න තියෙන්නෙ ලෙක්චර්ස් මග ඇරගන්න එපා කියලා විතරයි.
    කැම්රි බොටා