අර ගෙදරින් කරදර කරපු අක්කගෙ වෙඩිමට ආපු ගමන් ඊයේ හවස පරණ කෑල්ලක් හම්බුණා.
ඒකිව 2023 දි සෙට් වුනු විදිහෙන් තමා මචන්ලා මම ලෝකේ දකින විදිහ වෙනස් වුණේ.
ඒකි කැම්පස් කාලේ ඉදන් දන්න කෑල්ලක්, කැම්පස් ඉවර වෙලා පස්සේ ආයි අවුරුදු දෙකකින් වගේ මගේ Instagram එකට PM එකක් දාල තිබිල කතා කරා. මේකි ඒ වෙද්දි engage වෙලා ඉදියේ අපේ Batchmate එකෙක්ට. Instagram එකෙත් Pinned Post එක දැන් තියන්නෙත් උන් දෙන්නගෙ වෙඩිම. කැම්පස් කාලේ මම කෙල්ලෝ එක්ක chill flirty vibe එකෙන් තමයි ඉදියේ. ඒත් කැමත්ත අහන වගේ ගොබ්බ වැඩ නම් කරන්න ගියේ නෑ. Decent ඉදියා. හැබැයි ඉතින් සාමාන්‍ය ලාංකික පිටි මුට්ටි Physique එක තමයි තිබ්බේ.
කැම්පස් අවුට් වෙලා මම Body Fat අඩු කරල ෆුල් Lean සීන් එකේ ඉදියේ. Instagram එකෙත් Post Workout Selfie ටිකක් බස්සල. පොඩ්ඩක් Feed එක හදල අරන් ඉද්දි තමයි මේකි PM එක දැම්මේ.
One thing led to another. Cracked the next night she messaged me. I had to do 0 work. ඒකිගෙ කොල්ල University පළවෙනි අවුරුදු දෙකේම කලේ මේකිගෙ පස්සෙන් යන එක.
මගෙ Brain Chemistry වෙනස් උනා මචං මේකෙන්.
කෙල්ලෙක් සිරාවට උඹට attracted නම්, චොර වෙවී පස්සෙන් යන්න ඕනේ නෑ. උන් ඇවිල්ල ඇරගන්නේ නැති ටික විතරයි.