මේ බලපන් pvt jet එකක් කඩාගෙන වැටෙනවා. කෑලි වත් නෑ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    10,218
    17,471
    113
    Colombo


    Code:
    https://web.facebook.com/reel/1849815509768866

    car එකේ හිටපු උන් :sorry:

    May be an image of tornado and road
    May be an image of fire
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    speed එක. හෙන ගැහුව වගේ. engine failure එකක් ආවම slightly slow වෙන්නෙ නැද්ද බන්. යන වේගෙන්ම පොළවට හැරෙව්ව වගේ.
    කන්ට්‍රෝල් එක නැතිවෙලා කෙලින්ම නහය බිමට හැරිලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Amith0424

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    car එකේ හිටපු අයට මොකද වුණේ කියලා හිතෙනවා, ගින්නයි කෑලි නැති විදිහයි දැක්කම හිතට හරිම බරයි.

    ඩෑෂ්කැම් එකේ පේන විදියට කාර් එක ඉස්සරහට යද්දිම ගින්නයි කළු දුමයි විතරයි, ඒ මොහොතේ කාර් එකේ හිටපු අයට කොච්චර බයක් දැනෙන්න ඇත්ද. ඇතුලේ හිටපු අයට නිවන් සුව ලැබේවා.
    ------ Post added on Nov 2, 2026 at 10:21 AM
     
    • Sad
    Reactions: eksudda

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,065
    741
    113
    speed එක. හෙන ගැහුව වගේ. engine failure එකක් ආවම slightly slow වෙන්නෙ නැද්ද බන්. යන වේගෙන්ම පොළවට හැරෙව්ව වගේ.

    engine neme stalling wela wage icing wunada danne na

    storm eke epa kiyaddi take off karalalu neda.
    wings wala ice bandila control nathi welalu. leerjet wala issue ekaklu eka. unconfirmed news denata
    ado math hituwa reply kara witharai.
    precipitation wading climbing kiyala kiwuwa ne
    ------ Post added on Nov 2, 2026 at 11:20 AM
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,599
    5,687
    113
    engine neme stalling wela wage icing wunada danne na


    ado math hituwa reply kara witharai.
    precipitation wading climbing kiyala kiwuwa ne
    ------ Post added on Nov 2, 2026 at 11:20 AM
    owata tesla/spacex wage wenama podi jet engine tikak danna barida dan ne/ ohoma welavata safely land karanna
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,282
    1
    63,819
    113
    Mother Earth
    එ.නම අර සුදු පාට කාර් එකකුත් තියෙනවා බන්. මම හිතන්නෙ කෙල්ලෙක් තමයි පයිලට්. ස්කූටර් අක්කියෙක්ද දන්නෙ නෑ. එහෙනං ඉතින් කතා කරල වැඩක් නෑ. 🤷‍♂️:(
     
    • Sad
    Reactions: Inigo Montoya