එළකිරි මිට්ටෝ මරණය ගැන හිතලා තියෙනවද ?

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඔබ දන්නා තරම තමා , දැන්වත් හරියට ඉගෙන ගන්න
    ගෑනිව දෑවැද්දත් එක්ක දෙන එකද හුත්තො ඉගෙනගන්න කියන්නෙ
     
    • Haha
    Reactions: lankalk

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,333
    4,832
    113
    ඇයි තනියම හොයාගෙන කන ගෑනු / වැන්දබු ගෑනු /වයිශාවෝ මේ සියලු දෙනා තනියම යැපෙනවා.ඔය අතරේ කම්මැලි පිරිමින්ගේ ගනුත් ඉන්නවා.පටලව ගත්තොත් කර්මය විසදැයි නඩුව.
    ------ Post added on Nov 2, 2026 at 11:36 AM
    මට ඕක විග්‍රහ කරන්න නං දන්නෙ නෑ. ඔතන කියන්නේ තනියම හොයාගෙන කන කියන එකට වඩා සමාජමය ආචාර ධර්ම කියන පදනමින් කියලයි මට හිතෙන්නෙ. එදා සහ අද තියෙන සමාජ ආචාර ධර්ම ස්වභාවය එක් කාන්තාවක් එක් පුරුෂයකු සමග සරණ බන්ධනයකින් පසු කාමයන්හි හැසිරීම නෙ. ඒකෙදි එක්කෙනෙක් කීපදෙනෙක් සමග කියන එක සමාජයේ ගර්හාවට, පිලිකුලට ලක්වෙන දෙයක්නෙ. හැබැයි ලෝකෙ සමහර කාල තිබිලා ඇති එක් පිරිමියෙක් කාන්තාවන් කීපදෙනෙක් සමග හා එක් කාන්තාවන් පිරිමින් කීපදෙනෙක් සමග හිටපු සහ ආචාර ධර්මවලින් ඒක අනුමත කරපු කාලවල්. (ස්ත්‍රී පුරුෂ අනුපාතය විෂම වූ කාලවල්.) ඒ කාලෙට අවුලක් නැතුව ඇති.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    ගෑනිව දෑවැද්දත් එක්ක දෙන එකද හුත්තො ඉගෙනගන්න කියන්නෙ
    ඔව්, උඹේ ගෑනි උඹේ දේපලක් නෙමේ, වෙන මනුස්සයෙක්,ඇයට උඹත් එක්ක ඉන්න බැරි නං උඹ ඒකිට වයිර කරලා වින්දවපන්.ආදරේ කරලා නිදියද්දී උඹ ගාව තිබ්බ සතුට, දයාව කෝ. එකී වෙන අතක් බලා ගත්ත නං, උඹ තේරුම් ගන්න ඕනා උඹ ඒකිට ආදරේ කලාද නැද්ද කියල.ආදරේ නොකළ නම් දිවොස්වෙලා නිකන් ඉදපන්.ආදරේ කළා නං ඒකිගේ සතුටට උදවු කරපන්.ඕක මේ සමාජයේ ඉස්පිරිතාල පුරුකක් වෙච්ච උඹට වැටහෙන්න විදියක් නෑ.ආයි මොනවා හරි කියපන්. කොහොම හරි උඹේ මතය ඔප්පු කරන විඳවන එක තමයි උඹේ දැනුම.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,283
    1
    102,991
    113
    34
    Kalutara
    කාමය වරදවා හැසිරීම - 1 මව /පියා /භාරකරු /සැමියා කන්න අදින්න දෙන කාන්තාවක් ඉන්න ඕනේ
    2 ඇය අනුන් (තමන් නොවේ ) විසින් නඩත්තු කරන බව දැනගන්න ඕන
    3 ඇයගේ කය සේවනය කිරීමේ ආශාවක් ඇති වෙන්න ඕන
    4 ඒ සඳහා උපායක් යොදස්න්න ඕන
    5 උපාය සාර්ථක වී සේවනය කරන්න ඕනා
    බුද්ධාගමේ උනාට බුදුන් කිවුවේ මොකක්ද කියල දන්නේ නෑ ,නිකන් දුක් විඳිනවා.අනුන්ගේ සම්පත් හොරෙන් බුක්ති වින්දොත් කර්මය සැකසෙන විදිය දන්නේ නැත්තන් දුක් විදින්න වෙයි.


    ඕක නෙමෙයි මම කිව්වේ. බඩු කියල අරූ අදහස් කලේ ස්පා බඩු නම්, උඹ අදහස් කලේ බැඳලා නැති ගෑනු නම්. 🤷‍♂️
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    මට ඕක විග්‍රහ කරන්න නං දන්නෙ නෑ. ඔතන කියන්නේ තනියම හොයාගෙන කන කියන එකට වඩා සමාජමය ආචාර ධර්ම කියන පදනමින් කියලයි මට හිතෙන්නෙ. එදා සහ අද තියෙන සමාජ ආචාර ධර්ම ස්වභාවය එක් කාන්තාවක් එක් පුරුෂයකු සමග සරණ බන්ධනයකින් පසු කාමයන්හි හැසිරීම නෙ. ඒකෙදි එක්කෙනෙක් කීපදෙනෙක් සමග කියන එක සමාජයේ ගර්හාවට, පිලිකුලට ලක්වෙන දෙයක්නෙ. හැබැයි ලෝකෙ සමහර කාල තිබිලා ඇති එක් පිරිමියෙක් කාන්තාවන් කීපදෙනෙක් සමග හා එක් කාන්තාවන් පිරිමින් කීපදෙනෙක් සමග හිටපු සහ ආචාර ධර්මවලින් ඒක අනුමත කරපු කාලවල්. (ස්ත්‍රී පුරුෂ අනුපාතය විෂම වූ කාලවල්.) ඒ කාලෙට අවුලක් නැතුව ඇති.
    ඕක ඔබට වැටහෙන්න ඔබ දර්ම මාර්ගයට පිවිසිලා මෝහය නැති වෙන්න ඕන.ඔය වල බයිලා වලින් එතකොට වැඩක් නෑ

    ඕක නෙමෙයි මම කිව්වේ. බඩු කියල අරූ අදහස් කලේ ස්පා බඩු නම්, උඹ අදහස් කලේ බැඳලා නැති ගෑනු නම්. 🤷‍♂️
    ඉතින් ස්පා තියෙන්නේ රස්සාවක් කරන්න, ඇඟ විකුණන එක රස්සාවක් තමයි. එහෙම රැකියා කොච්චර තියනවද . අපහස කරන්න පුරුදු උනොත් කියන්න ඕනේ නැනේ තමන්ට වෙනදේ .
    ------ Post added on Nov 2, 2026 at 11:51 AM
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    675
    671
    93


    මම හිතන්නේ මේකේ බහුතරයක් (එළකිරි මුල් අවධියේ ආව අය) දැන් වයසින් යම්කිසි ප්‍රමාණයක් මුහුකුරා ගිහින්... 40 පැනපු සෙට් එකක් ඉන්නේ.. බොහෝමයක්.. බැඳලා.. ළමයි හදලා.. ඉස්කෝලේ යනවා.. එයාලගේ ඉගෙනුම් කටයුතු වලට උදවු කරනවා.. සමහරු ගෙවල් හදලා.. ලෝන් වලට කැපෙනවා.වාහන අරන්.. ජොබ් කරනවා.. බිස්නස් කරනවා.. වයිෆ් එක්ක සහයෝගයෙන් පවුල් ජීවිතේ ගේම ගහනවා..ජිගි ජිගි දානවා.. වෙන බඩුත් ගහනවා. ප්‍රශ්න එනවා යනවා.අභියෝගවලට මූණ දෙනවා.. අඩිය පුඩිය ගහනවා.. යාළුවෝ එක්ක ආතල් දානවා..DJ ස්නේක් ශෝ බලන්න යනවා. ජීවන අරගලේ නිරත වෙමින් ඉන්නවා..

    උඹලා නිකමට හරි මරණය ගැන හිතුවද ? මට හීනෙන් මචන් ඔය මරණ භය එක පාරක් දැනුනා... මම මොකක් හරි වෙලා මැරෙන්න ගියා.. එවෙලේ දැනුනා මැරෙන්න යනවා කියලා.. ඒ වෙලේ අම්මව බන් මතක් උනේ..මට තේරුණෙත් නෑ ඒ ඇයි කියලා.. අම්මේ කියලා කෑගහන්න ට්‍රයි කලාට මට කථා කර ගන්න ශක්තියක් තිබ්බේ නෑ... මම අම්බානෙකට බය උනා.. අසරණ උනා... ඒ බයටම ඇහැ ඇරුණා.. හම්බෝ ඇති යාන්තම් හීනයක්.... 😞

    ඔය උමන්දාවගේ බඩ්ඩගේ ඒ කාලේ බණක් අහද්දි එයා කිව්වා ඔබ යම් අවස්ථාවක මැරෙන්න යන්නේ කියලා දැනුනොත් ඒ මොහොත මේ මාගේ මරණය මොහොතයි.. ඒක සතුටින් පිළි ගන්න කියලා..බය උනොත් කේස් කියලා. ඔහොම හිතන්න තිබ්බා අර මේ ඊයේ පෙරේදා අකුරණ බයික් එකේ කොල්ලෙක් කකුල ගැලවිලා බිම හයියෙන් හුස්ම ගද්දි පාරේ... (පොර මලා.. නිවන් සුව බ්‍රෝ!) එක පාරට බයික් ලිස්සලා ඔළුව උඩින් රෝදයක් ගියාම කොහේ හිතන්නද ඕක ? අර ලයිට් කණුවක් කෙලින් කරන්න ගිහින් වොට් 11,000 ක් කුණු වෙන්න වැදුනම ඕවා මතක් වෙනවද ? විඤ්ඤාණයෙන් මිදුනම දැනෙන හැඟීම කොහොමද ? මැරිලම බලන්න වෙයිද?

    කිරියේ බුදු දහම ගැන ගැඹුරින් දන්න අය කියන්න බලන්න.. සිරාවට කර්මය පලිසන් දෙයිද ? මේ සංසාර ගමනේ මැරි මැරි උපදින සීන් එකක්ද ? නිය තුඩට ගත්තු වැලි ටිකක් හා සමාන මනුස්ස ආත්මයක් ලැබිලා අපි පිස්සු කෙළිනවද ? ඔබේ මතය මොකද්ද ?

    නිවන කියලා වචනයක් තිබ්බට අපිට ඒක ජෝක් එකක්ද ? ඒක ලඟා කරගන්න වැඩ කරන්නේ නැද්ද? @හෙළයෙක් පොඩ්ඩක් වරේන් බ්‍රෝ​


    මම නම් මරණය ගැන සෑහෙන් හිතනවා. මගේ මූලික ගැටළුව තමා මගේ මරණයෙන් පස්සේ මගේ ඇසෙට් ටික මගේ ගෑනිට ළමයට යන්න ඕනේ ගානට. දැන් මම ඒකට කටයුතු කරන් යනවා. ඒ හැර මරණයට බයක් නෑ. එහෙම තත්වයක් ආවොත් මේ අලි ටෝක් නැති වෙන්නේ පුලුවන්. නමුත් මම නැති උනාම මගේ පවුල ඩවුන් වෙන්නේ නැති වෙන්න මම හොයලා තියනවා, ළමයට උසස් අද්‍යාපනය වෙනකම් සල්ලි ඇති. මට කිසිම ලෝන් එකක් නෑ. ඔක්කොම ඉන්වෙස්මන්ට් තියෙන්නේ ශෙයාස්, යුනිට් ට්‍රස්ට්. පයොනියර් එකෙ සල්ලි ටික විත්ඩ්‍රෝ කර ගත්ත නම් අනිත් ඔක්කොම හරි. අනිවා අපි අන්තිම කැමති පත්‍රයක් ලියන්න ඕනේ. එක ගොඩක් පහසුයි
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    එකී වෙන අතක් බලා ගත්ත නං, උඹ තේරුම් ගන්න ඕනා උඹ ඒකිට ආදරේ කලාද නැද්ද කියල.ආදරේ නොකළ නම් දිවොස්වෙලා නිකන් ඉදපන්.ආදරේ කළා නං ඒකිගේ සතුටට උදවු කරපන්.
    හොර මිනිහට කාමරේ ලෑස්ති කරලා දෙන එකද ආදරේ
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    මම නම් මරණය ගැන සෑහෙන් හිතනවා. මගේ මූලික ගැටළුව තමා මගේ මරණයෙන් පස්සේ මගේ ඇසෙට් ටික මගේ ගෑනිට ළමයට යන්න ඕනේ ගානට. දැන් මම ඒකට කටයුතු කරන් යනවා. ඒ හැර මරණයට බයක් නෑ. එහෙම තත්වයක් ආවොත් මේ අලි ටෝක් නැති වෙන්නේ පුලුවන්. නමුත් මම නැති උනාම මගේ පවුල ඩවුන් වෙන්නේ නැති වෙන්න මම හොයලා තියනවා, ළමයට උසස් අද්‍යාපනය වෙනකම් සල්ලි ඇති. මට කිසිම ලෝන් එකක් නෑ. ඔක්කොම ඉන්වෙස්මන්ට් තියෙන්නේ ශෙයාස්, යුනිට් ට්‍රස්ට්. පයොනියර් එකෙ සල්ලි ටික විත්ඩ්‍රෝ කර ගත්ත නම් අනිත් ඔක්කොම හරි. අනිවා අපි අන්තිම කැමති පත්‍රයක් ලියන්න ඕනේ. එක ගොඩක් පහසුයි
    බය හින්ද තමයි ඕව කරන්නේ, බය කියන්නේ ද්වේශය, ප්‍රතික්ෂේප කිරීම. මරණය ප්‍රතිෂේප කරන නිසා තමා මරණයට ලෑස්ති වෙන්නේ බවුතිකව.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    හොර මිනිහට කාමරේ ලෑස්ති කරලා දෙන එකද ආදරේ
    කාමරේ නෙමේ, ඇත්තට ආදරේ කළා නං , ඒකිගේ සතුට සැනසුම ගැන හිතුව නං ගෙයක්ම අරන්දීල පැත්තකට වෙන්න ඕනා.තමන්ට තියනවා තමන් උපයපු ප්‍රීතිය. ද්වේශ කරලා බැන ගහ මරාගෙන වින්දෙව්වා කියල කාටවත් සංසාරේ ගැලවුමක් නෑ. දර්මය හරියට සමාජ ගත නොවුන නිසා තමා බහුතරය අනුන්ට ද්වේශ කරන්න පෙලබිලා තියෙන්නේ. මේ සමාජය දැන් විපරිණාමයට ලක්වෙන කාලේ අත ලග.

    Thread '☸︎ භෞතිකවාදීන්ට නැවත ඉපදීම සරල තර්කනයෙන් තහවුරු කිරීම ☸︎' https://elakiri.com/threads/☸︎-භෞතිකවාදීන්ට-නැවත-ඉපදීම-සරල-තර්කනයෙන්-තහවුරු-කිරීම-☸︎.2239555/

    Start from here :rolleyes:
    ඔය තර්ක වැඩක් නෑනේ, ඔබ සමතයේ 4 වන ද්යනය දක්වා දියුණු වී බැලුව නං. කය ඇත හැරලා එලියට යන විදිය පහසුවෙන් හොයා ගන්න පුළුවන්.හැබැයි පෙර විද්‍යා හැකියාව නොමැතිනම් කට්ටක් කන්න වෙයි. කේන්දරේ අරන් බලන්න කේතු කොහෙද ඉන්නේ කියල.කේතු 12 /1/9 නං ඔබට පුළුවන්. නැතිනම් ලේසි නෑ
    ------ Post added on Nov 2, 2026 at 12:08 PM
     
    • Like
    Reactions: Yeezus

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    කාමරේ නෙමේ, ඇත්තට ආදරේ කළා නං , ඒකිගේ සතුට සැනසුම ගැන හිතුව නං ගෙයක්ම අරන්දීල පැත්තකට වෙන්න ඕනා.
    රත්නපුරේ ඔෆිස් එකත් හුත්තො හොර මිනිහටම ලියලා දීපන්
     
    • Haha
    Reactions: lankalk

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,333
    4,832
    113
    ඕක ඔබට වැටහෙන්න ඔබ දර්ම මාර්ගයට පිවිසිලා මෝහය නැති වෙන්න ඕන.ඔය වල බයිලා වලින් එතකොට වැඩක් නෑ
    මට මේක පැහැදිව කියනවද. නීත්‍යානුකූලව කාන්තාවක් කසාද බැඳපු මනුස්සයෙක් ඒ කාන්තාව කසාදෙ ඉද්දි වෙනත් ගෑනු කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක ධර්මයට අනුව හරිද? වැරැද්දක් නැද්ද? ඒ දෙවෙනි ගෑනු කෙනා තනියෙන් හම්බකරගෙන ජීවත් වෙන කෙනෙක් කියමු.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,450
    1
    7,449
    113
    ඔබ සමතයේ 4 වන ද්යනය දක්වා දියුණු වී බැලුව නං. කය ඇත හැරලා එලියට යන විදිය පහසුවෙන් හොයා ගන්න පුළුවන්.
    ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් තියද ?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    රත්නපුරේ ඔෆිස් එකත් හුත්තො හොර මිනිහටම ලියලා දීපන්
    :lol:ඒක නෙමේ, සාත්තු සේවයද කරන්නේ නැතිනම් හෙද සේවයද ? ඕව ඔහොම තමා.තුට්ටු දෙකක් හම්බ කරනකොට හරියට යැපෙන්න බැනේ.එතකොට තමන්ගේ ද්වේශය පාලනය කරගන්න බෑ.😆

    ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් තියද ?
    මගේ අත්දැකීමෙන් ඔබට වැඩක් නෑ , ඔබ උත්සහ කලොත් ඔබට අත්දැකීම ලැබෙයි.
    ------ Post added on Nov 2, 2026 at 12:27 PM
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,968
    2,365
    113
    Tavathimsa
    මම නම් මරණය ගැන සෑහෙන් හිතනවා.


    හිතලා විතරක් මදි. මේ ප්ලේලිස්ට් එක බලන්න.

    අදම පටන් ගන්න දිනපතා පුරුද්දක් විදිහට පින් කරන්න. පන්සිල් රකින්න. බුදුහාමුදුරුවෝ ඇත්තටම දේශනා කළේ මොකක්ද කියලා හොයන්න.

    මේ ප්ලේලිස්ට් එකෙන් අදහසක් ගන්න පුලුවන් වෙයි.




    උබත් බලපන්.
     
    • Like
    Reactions: jamiezue

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,649
    6,912
    113
    36
    මම බුද්ධාගමේ නොවුනත් මරණානුස්සතිය කරනවා නිතරම
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    තුට්ටු දෙකක් හම්බ කරනකොට හරියට යැපෙන්න බැනේ.එතකොට තමන්ගේ ද්වේශය පාලනය කරගන්න බෑ.
    වැස්සම යටවෙන කඩේ හුත්තො කේන්දර බලලා කෝටිපතියා වෙලා
     
    • Haha
    Reactions: lankalk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,968
    2,365
    113
    Tavathimsa
    මට මේක පැහැදිව කියනවද. නීත්‍යානුකූලව කාන්තාවක් කසාද බැඳපු මනුස්සයෙක් ඒ කාන්තාව කසාදෙ ඉද්දි වෙනත් ගෑනු කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක ධර්මයට අනුව හරිද? වැරැද්දක් නැද්ද? ඒ දෙවෙනි ගෑනු කෙනා තනියෙන් හම්බකරගෙන ජීවත් වෙන කෙනෙක් කියමු.
    හිතලා විතරක් මදි. මේ ප්ලේලිස්ට් එක බලන්න.





    උබත් බලපන්.
     
    • Love
    Reactions: Udee KJ

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    මට මේක පැහැදිව කියනවද. නීත්‍යානුකූලව කාන්තාවක් කසාද බැඳපු මනුස්සයෙක් ඒ කාන්තාව කසාදෙ ඉද්දි වෙනත් ගෑනු කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක ධර්මයට අනුව හරිද?
    ධර්මයට අනුව - කාන්තාවක් පිරිමියෙක් එකතු වෙලා කරන්නේ ජීවය ඉදිරියට පවත්වන එක.ළමයි හදන්නේ ඒකට. ලිංගික අවයවයෙන් කරන්නේ සංසාර පැවැත්ම. අපි වැඩි පුරාම සතුටු වෙන්නේ ළමයි හදන වැඩෙන් නෙමේද ? පේනවද මුලාව. ජීවයක් සකසන්න තියන අවයවය අපිට ප්‍රීතිය වැඩි පුරමැ ලැබෙන උපන්ගය වෙලා. තමන්ට සුදුසු කාන්තාව තෝරාගෙන ළමයි හැදුව නං එක එක සිද්දියක් නේද ?
    ඔබ බිරිඳට හොරෙන් තව කාන්තව ක් ඇසුරු කරනවා නං බලමු මොන වගේද කියල - හොරෙන් යන අදහස ඇතුලේ තියෙන්නේ බය,ද්වේශය. අන්න කරම පථයට වැටිලා ඔබ බය වෙලා. බය දුකක් නෙමේද ? ඔතන තියන ගැටලුව ලෙහා ගත්තොත් සැකසෙන කර්ම තුල ද්වේශය නෑ.
    වැරැද්දක් නැද්ද? ඒ දෙවෙනි ගෑනු කෙනා තනියෙන් හම්බකරගෙන ජීවත් වෙන කෙනෙක් කියමු.
    මගේ කර්ම පතය අනුව වැරද්දක් නෑ. ඔබේ කර්ම පතය අනුව වෙනස් වෙයි. ඔබේ කර්මය ඔබට ද්වේශය සකසනවා නම් ඔබ දුක් විඳිනවා.

    වැස්සම යටවෙන කඩේ හුත්තො කේන්දර බලලා කෝටිපතියා වෙලා
    :lol: බලන්නකෝ ඔබේ තරහා, ඉස්සාව තමා හේතුව. මොකද කරන්නේ ඉතින් නේද ? විඳවන්න වෙනවා තව ගොඩක් ඔහොම ගියොත්.
    ------ Post added on Nov 2, 2026 at 12:40 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,242
    5,729
    113
    Athurugiriya
    මේකේ කුනුහරප කියාගෙන අම්ම මතක් කරගෙන කුණුහරප කිය කිය ඉන්න උන් අතරේ උබ එක අඩියක් ඉස්සහරට තියල තියනවා කියල හිතල සතුටු වෙයන් තමන්ගේ මරණය manage කරගන්න එක ගැන හිතුන එකෙන්. තමුන් මැරෙන්න යනවා කියන එක සිහියෙන් දැනගෙන මැරෙන්න එහෙම එක පාරටම හිතට ගන්න බැහැ. කාලයක් තිස්සේ practice කරන්න ඕන දෙයක්.

    කවුරුහරි හිතන් ඉන්නවා නම් එහෙම practice කරන්නේ නැතුව ඒ මැරෙන වෙලාවට සිහියෙන් මැරෙනවා කියල ඒක ගොඩක් වෙලාවට වෙන්නේ නැති දෙයක්. අපිට සාමාන්යෙන් මෙහෙම ඉන්නකොට අපිට හිතින් ඕන දෙයක් හිතන්න පුළුවන්. එක අපිට manually හිත ඕන තැනකට ගෙනියන්න පුළුවන්. එත් මැරෙන වෙලාවට එන හිත අපිට control කරන්න බැහැ. එක තමුන් මේ ජිවිත කාලේ කරපු කියපු දේවල් වැඩිපුරම practice කරපු දෙයක් තම හිතට එන්නේ. ඒ කියන්නේ අපි වැඩිපුර පින් කුසල් කරලා තියනවා නම් කුසල් හිතක් අපේ හිතට එන්න පුළුවන්.

    වැඩිපුර practice කරලා තියෙන්නේ අකුසල් නම් කරලා තියෙන්නේ ඒවා නම් මැරෙන වෙලාවට අකුසල් හිතක් එන්න ලොකු ඉඩක් තියෙනවා. සමහරවිට කලින් ආත්මෙක කරපු දෙයක් හිතට එන්නත් පුළුවන්. ඔයාට දැන් මෙහෙම normal එකේ ඉන්නකොට මොකක් හරි දෙයක් ගැන හිත හිත ඉඳල ඒ හිතන එක ටක් ගාල වෙනස් කරලා වෙන දෙයක් හිතන්න පුළුවන්නේ. හැබැයි ඒ මැරෙන වෙලාවට හිතට නරක දෙයක් හිතට ආවොත් ඔයාට එහෙම වෙනස් කරලා වෙන කරපු පිනක් හිතට ගන්න ගන්න බැහැ.

    එහෙම කරන්න පුළුවන් වෙන්නේ තමුන් මැරෙන වෙලාවේ සිහියෙන් ඉන්නවා නම් තමා. එහෙම කරන්නේ කොහොමද කියල මෙතන explain කරන්න බෑ වචන දෙක තුනකින්. සරවම පටන් ගන්න මෛත්‍රියෙන්. හැම තිස්සෙම මෛත්‍රී චිත්තයකම ඉන්න. සුවපත් වේවා කියල හිත හිතම ඉන්න හැම සිතුවිල්ලකදීම තමුන් වැඩක් කරලකොට ඇවිදිනකොට ඉගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට මේ හැම වෙලාවකම මෛත්‍රී චිත්තයෙන් ඉන්න. මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. එතනින් පටන් ගන්න, ඊට පස්සේ ඉතුරු ටික නිකන්ම හැදිලා එයි.
     
    • Love
    Reactions: Udee KJ and lankalk