නොවැම්බර් 1 සිට 12 දක්වා නීච කුජ තනිවම කටකයේ, පරිස්සම් වෙන්න

lankalk

Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    කුජ කියන්නේ ගින්න, වේගය, කෝපය. කටකය කියන්නේ වතුර රාශියක්, ගෙදර, හිත. ගින්න වතුරට වැටුණාම මොකද වෙන්නේ, දුමයි, කැළඹීමයි. ඒකයි කුජ කටකයේ නීච වෙන්නේ.

    ඔක්තෝබර් 31 වෙනකම් ගුරු කටකයේම උච්ච වෙලා ඉඳලා කුජට හයියක් දුන්නා. දැන් ගුරු සිංහයට ගිහින්, නොවැම්බර් 1 ඉඳලා 12 වෙනකම් කුජ තනිවමයි. ඒ කියන්නේ මේ දවස් ටිකේ කුජගේ සැර ටිකක් වැඩියෙන් දැනෙන්න පුළුවන්.

    විය හැකි දේවල්, මේවා හැමෝටම එක විදිහට වෙන්නේ නැහැ, තමන්ගේ කේන්දරේ කුජගේ බලය සහ දශාව අනුව වෙනස් වෙනවා:

    කෝපය ඉක්මනට එන එක, හිත රත් වෙලා වචනයක් කියලා පස්සේ පසුතැවෙන එක. ගෙදර අය එක්ක පොඩි දේට රණ්ඩු වෙන එක. වාහනේ වේගෙන් යන එක, හදිස්සියේ තීරණ ගන්න එක. ගින්න, විදුලිය, තියුණු ආයුධ එක්ක වැඩ කරද්දී පරිස්සම් නැති වුණොත් පොඩි අනතුරු. බඩේ අම්ලේ, උණ, දැවිල්ල වගේ දේවල්.

    විශේෂයෙන් නොවැම්බර් 8, 9 කුජ තමන්ගේ නීචම අංශකයට එනවා, ඒ දවස් දෙකේ තවත් ඉවසීමෙන් ඉන්න.

    කරන්න පුළුවන් සරල දේවල්: කෝපය ආවොත් වචනය කියන්න කලින් ටිකක් ඉන්න. වාහනේ හෙමින් යන්න. ගින්න, විදුලි වැඩ පරිස්සමින් කරන්න. ගෙදර රණ්ඩු ඇති වුණොත් දිනන එක නෙමේ, නිවෙන එක හිතන්න. අමාරුම දවස් ටිකක් විතරයි, 12න් පස්සේ කුජ සිංහයට යනවා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,554
    58
    15,866

    කිලෝමීටර් කෝටි ගාණක් අ‍ෑ‍ත තියෙන ග්‍රහලෝක කැරකිලා එ‍්වා අ‍ාලෝක වර්ෂ ලක්ෂ ගාණක් ඈත තියෙන තරුවලින් අපේම උන් හදා ගත්ත ගොබ්බ රටා ඉස්සරහින් පෙනුණාම එ‍්ක නිසා මහ පොළොවෙ ජීවත් වෙලා ඉන්න උන්ට අරක මේක වෙනවා කියල විශ්වාස කරන ගොන් මී හරක්ට සර්ව ජන ඡන්ද බලය තියෙනවා කියල හිතුවාම මේ පොන්න රට මේ කපේට ගොඩ යන් නෑ කියන එක පුදුමයක්ද වේසියේ.. 🤣🤣
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,008
    3,567
    113
    කිලෝමීටර් කෝටි ගාණක් අ‍ෑ‍ත තියෙන ග්‍රහලෝක කැරකිලා මේ දූපතේ ඉඳල බැලුවාම අ‍ාලෝක වර්ෂ ලක්ෂ ගාණක් ඈත තියෙන තරුවලින් අපේම උන් හදා ගත්ත ගොබ්බ රටා ඉස්සරහින් පෙනුණාම එ‍්ක නිසා මහ පොළොවෙ ජීවත් වෙලා ඉන්න උන්ට අරක මේක වෙනවා කියල විශ්වාස කරන ගොන් මී හරක්ට සර්ව ජන ඡන්ද බලය තියෙනවා කියල හිතුවාම මේ පොන්න රට මේ කපේට ගොඩ යන් නෑ කියන එක පුදුමයක්ද වේසියේ.. 🤣🤣
    Loke kisi ekek dekala prove karapu neti dewiyo wiswasa karana USA goda giya nam apita beri mokada ponnayo???
     
    • Like
    • Love
    Reactions: win7dot and lankalk

    thomian

    Well-known member
  • May 20, 2011
    13,409
    18,898
    113
    Indian astrogeologer kenek ge post ekak Gemini translate kara..

    නොවැම්බර් මාසයේ අහස පිළිබඳ පූර්ව දැනුම්දීමක් 🌌

    නොවැම්බර් මාසය මේ වසරේ ප්‍රබලතම ග්‍රහ තත්ත්වයන් කිහිපයක් රැගෙන එන අතර, ඔබට ඒ අනුව කටයුතු සැලසුම් කර ගැනීමට හැකි වන පරිදි මම ඒ ගැන කලින්ම ඔබට දැනුම් දීමට කැමැත්තෙමි.

    🪐 ග්‍රහලෝක තුනක් "ගන්ඩාන්ත" හෙවත් ගැටය අසල එක්රැස් වේ. මෙය කටක ජල රාශිය අවසන් වී සිංහ අග්නි රාශිය ආරම්භ වන සන්ධි ස්ථානයයි. එතැන සිටින ග්‍රහයෙකුට නොසන්සුන් බවක් දැනෙන අතර, අතහැර දැමිය යුතු පැරණි දේවල් නැවත මතු වේ.

    ⚠️ ප්‍රවේසම් විය යුතු දින: නොවැම්බර් 5 සිට 12 දක්වා
    සූර්යයා, අඟහරු සහ සිකුරු යන සියලු දෙනාම තමන් දුර්වල (නීච) වන රාශිවල පසුවෙති. ඔබට වෙහෙසක්, තමා ගැන නොවුමනාවක්/නොඅදහන බවක් හෝ සබඳතාවලදී අඩු පහසුවක් දැනෙන්නට පුළුවන. සැලසුම් කුඩාවට තබාගෙන වැඩිපුර විවේක ගන්න. කරුණාකර මෙම දින කිහිපය මත පදනම්ව ඔබේ මුළු ජීවිතයම මනින්න එපා.

    🪐 නොවැම්බර් 11 සහ 12
    බ්‍රහස්පති කේතු හමුවන අතර, අඟහරු ගැටය පසුකර සිංහ රාශියට පිවිසෙයි. පැරණි කාරණා හදිසියේම අවසන් විය හැක.

    🔴 අවදානම් දින (රතු දින): නොවැම්බර් 13 සිට 16 දක්වා
    අඟහරු, බ්‍රහස්පති සහ කේතු සිංහ රාශියේ පළමු නැකත වන මාඝ නැකතේදී හමුවේ. නොවැම්බර් 15 උදෑසන මෙම ග්‍රහයන් තිදෙනා ඉතා ආසන්නයෙන් සිටී. අඟහරු සහ කේතු එක්වීම කෝපය, හදිසි අනතුරු සහ හදිසි රණ්ඩු සරුවල්වල සලකුණක් ලෙස දීර්ඝ කාලයක සිට සැලකෙන අතර, බ්‍රහස්පති ඊට තවත් ගින්නක් එකතු කරයි. මෙම දිනවලදීම බුධ සහ සිකුරු ඍජු වන බැවින් (Direct), සැලසුම් යම් කාලයකට ඇනහිට ඇති බවක් දැනෙන්නට පුළුවන.

    🙏 මෙම දින හතරේදී:

    👥 විශාල පිරිස් එකතු වන ස්ථාන, සංගීත ප්‍රසංග සහ විශාල රැස්වීම්වලින් වළකින්න.

    🚗 සෙමින් රථ වාහන පදවන්න. ගින්න, පිහි සහ යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී ප්‍රවේසම් වන්න.

    🕊️ උණුසුම් වචන පැවසීමට පෙර මඳක් ඉවසන්න. පිළිතුරු දීමට පෙර ඉවසන්න.

    ⏳ හැකි නම්, අලුත් පටන් ගැන්ම්, අත්සන් කිරීම් සහ ගමන් බිමන් නොවැම්බර් 17 න් පසු කාලයට තබන්න.

    ඔබේ චන්ද්‍ර ලග්නය හෝ ලග්නය සිංහ, කුම්භ හෝ මකර නම්, ඔබට මෙම හමුවීම වැඩියෙන්ම දැනෙනු ඇත. ඉවසීමෙන් හා ප්‍රවේසමෙන් කටයුතු කරන්න.

    🌤️ නොවැම්බර් 17 සිට අහස වඩාත් සැහැල්ලු වේ. නොවැම්බර් 16 සැන්දෑවේ සූර්යයා තමා දුර්වල වන තුලා රාශියෙන් පිටව යයි. අඟහරු නොවැම්බර් 20 වන විට ගැටයෙන් ඉවත් වන අතර, සිකුරු නොවැම්බර් 22 වන විට නැවත තුලා රාශියට පැමිණේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    කිලෝමීටර් කෝටි ගාණක් අ‍ෑ‍ත තියෙන ග්‍රහලෝක කැරකිලා එ‍්වා අ‍ාලෝක වර්ෂ ලක්ෂ ගාණක් ඈත තියෙන තරුවලින් අපේම උන් හදා ගත්ත ගොබ්බ රටා ඉස්සරහින් පෙනුණාම එ‍්ක නිසා මහ පොළොවෙ ජීවත් වෙලා ඉන්න උන්ට අරක මේක වෙනවා කියල විශ්වාස කරන ගොන් මී හරක්ට සර්ව ජන ඡන්ද බලය තියෙනවා කියල හිතුවාම මේ පොන්න රට මේ කපේට ගොඩ යන් නෑ කියන එක පුදුමයක්ද වේසියේ.. 🤣🤣

    මුලින්ම එක දෙයක් එකඟ වෙමු, උඹ කියන එකෙන් බාගයක් හරි. ග්‍රහයන්ටයි තාරකාවලටයි ජීවයක් නැහැ, හිතක් නැහැ, චේතනාවක් නැහැ. කුජ එතන ඉඳලා "අද මූට කේන්ති හදවන්න ඕන" කියලා හිතන්නේ නැහැ, හිරුත් එහෙම හිතන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බැරි එක තමයි උඹේ ගොන්කමේ පළවෙනි පේන තැන.

    ඊළඟට, ජීවයක් නැති, ඈත දෙයක් බලපාන්නේ නැහැ කියන එකත් බොරුවක්. හිරු කියන්නේ ජීවයක් නැති ගෑස් බෝලයක්, කෝටි 15ක් කිලෝමීටර් ඈතින්. ඒත් ඒක නැත්තම් මෙතන එළියක් නැහැ, ගහක් නැහැ, උඹත් නැහැ. හඳ ජීවයක් නැහැ, ඒත් වඩදිය බාදිය හදන්නේ ඒක. දුරයි, ජීවයක් නැහැයි කියලා බලපෑමක් නැහැ කියන්න බැහැ.

    ජ්‍යොතිෂය කියන්නේ ග්‍රහයෝ දෙවිවරු කියලා වඳින එක නෙමේ. ග්‍රහ පිහිටීම කියන්නේ කාලයේ මානයක්, ඔරලෝසුව වගේ. ඔරලෝසුව උඹේ දවස හදන්නේ නැහැ, ඒත් වෙලාව කියනවා. ඒ වගේම ග්‍රහ පිහිටීමෙන් කාලයේ ස්වභාවය කියවනවා.

    අන්තිමට, වාදයක් නැති වුණාම කුණුහරුප කියන එක තර්කයක් නෙමේ, තර්කය ඉවර වුණා කියන ලකුණ. හිනා වෙන්න පුළුවන්, ඒත් හිනාවෙන් ග්‍රහලෝක නැති වෙන්නේ නැහැ. උඹ තාමත් පාරේ ඇවිද ඇවිද ගැනු පස්සේ ගිහින් පච වෙන්නෙත් උඹේ කුජ දුර්වල නිසයි
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,357
    624
    113
    කුජ කියන්නේ ගින්න, වේගය, කෝපය. කටකය කියන්නේ වතුර රාශියක්, ගෙදර, හිත. ගින්න වතුරට වැටුණාම මොකද වෙන්නේ, දුමයි, කැළඹීමයි. ඒකයි කුජ කටකයේ නීච වෙන්නේ.

    ඔක්තෝබර් 31 වෙනකම් ගුරු කටකයේම උච්ච වෙලා ඉඳලා කුජට හයියක් දුන්නා. දැන් ගුරු සිංහයට ගිහින්, නොවැම්බර් 1 ඉඳලා 12 වෙනකම් කුජ තනිවමයි. ඒ කියන්නේ මේ දවස් ටිකේ කුජගේ සැර ටිකක් වැඩියෙන් දැනෙන්න පුළුවන්.

    විය හැකි දේවල්, මේවා හැමෝටම එක විදිහට වෙන්නේ නැහැ, තමන්ගේ කේන්දරේ කුජගේ බලය සහ දශාව අනුව වෙනස් වෙනවා:

    කෝපය ඉක්මනට එන එක, හිත රත් වෙලා වචනයක් කියලා පස්සේ පසුතැවෙන එක. ගෙදර අය එක්ක පොඩි දේට රණ්ඩු වෙන එක. වාහනේ වේගෙන් යන එක, හදිස්සියේ තීරණ ගන්න එක. ගින්න, විදුලිය, තියුණු ආයුධ එක්ක වැඩ කරද්දී පරිස්සම් නැති වුණොත් පොඩි අනතුරු. බඩේ අම්ලේ, උණ, දැවිල්ල වගේ දේවල්.

    විශේෂයෙන් නොවැම්බර් 8, 9 කුජ තමන්ගේ නීචම අංශකයට එනවා, ඒ දවස් දෙකේ තවත් ඉවසීමෙන් ඉන්න.

    කරන්න පුළුවන් සරල දේවල්: කෝපය ආවොත් වචනය කියන්න කලින් ටිකක් ඉන්න. වාහනේ හෙමින් යන්න. ගින්න, විදුලි වැඩ පරිස්සමින් කරන්න. ගෙදර රණ්ඩු ඇති වුණොත් දිනන එක නෙමේ, නිවෙන එක හිතන්න. අමාරුම දවස් ටිකක් විතරයි, 12න් පස්සේ කුජ සිංහයට යනවා.

    ඊයෙ රෑ තෙල් වැඩි වුණෙත් කුජ නීච වෙලාද බං 😂
     
    • Like
    Reactions: lankalk

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,305
    5,059
    113
    Sri Lanka
    කිලෝමීටර් කෝටි ගාණක් අ‍ෑ‍ත තියෙන ග්‍රහලෝක කැරකිලා එ‍්වා අ‍ාලෝක වර්ෂ ලක්ෂ ගාණක් ඈත තියෙන තරුවලින් අපේම උන් හදා ගත්ත ගොබ්බ රටා ඉස්සරහින් පෙනුණාම එ‍්ක නිසා මහ පොළොවෙ ජීවත් වෙලා ඉන්න උන්ට අරක මේක වෙනවා කියල විශ්වාස කරන ගොන් මී හරක්ට සර්ව ජන ඡන්ද බලය තියෙනවා කියල හිතුවාම මේ පොන්න රට මේ කපේට ගොඩ යන් නෑ කියන එක පුදුමයක්ද වේසියේ.. 🤣🤣
    මේකත් හරියට අර කිලෝමීටර් ගානක් ඈතින් ඉන්න ෆේක් ගෑනියෙක්ට ගහන්න පයින්ම ඇවිදගෙන යන සීන් එකට සමානයි නේද? :ROFLMAO:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    අනාගතේ බයානකයි උට්ටො
    දැන් ආණ්ඩුව මහජනයාගේ, ඒ කියන්නේ අපේ. ඉතින් ආණ්ඩුව කියන්නේ අපි නං අපි බලාගමු අපි ගැන. කැඩෙන ගෙවල් /හානිවෙන ජීවිත අපි වලක්වා ගමු.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,409
    18,898
    113
    සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් නොදන්න මෝටිවේසනල් අප්පච්චලා තමයි ලොකුම පොර ටෝක් දෙන්නෙ 🤭
     
    • Haha
    Reactions: lankalk

    MindNipun

    Active member
  • Jun 4, 2026
    121
    120
    43
    කිලෝමීටර් කෝටි ගාණක් අ‍ෑ‍ත තියෙන ග්‍රහලෝක කැරකිලා එ‍්වා අ‍ාලෝක වර්ෂ ලක්ෂ ගාණක් ඈත තියෙන තරුවලින් අපේම උන් හදා ගත්ත ගොබ්බ රටා ඉස්සරහින් පෙනුණාම එ‍්ක නිසා මහ පොළොවෙ ජීවත් වෙලා ඉන්න උන්ට අරක මේක වෙනවා කියල විශ්වාස කරන ගොන් මී හරක්ට සර්ව ජන ඡන්ද බලය තියෙනවා කියල හිතුවාම මේ පොන්න රට මේ කපේට ගොඩ යන් නෑ කියන එක පුදුමයක්ද වේසියේ.. 🤣🤣

    About 27% to 30% of U.S. adults believe in astrology, according to data from surveys by the Pew Research Center.

    LOL.

    U.S. President Ronald Reagan ehemath vedagath decision gatte Astrologer kenekgen ahala....
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,053
    1,021
    113
    ඉතින් ආණ්ඩුව කියන්නේ අපි නං අපි බලාගමු අපි ගැන. කැඩෙන ගෙවල් /හානිවෙන ජීවිත අපි වලක්වා ගමු.
    කුජ බලලා රත්නපුරේ ඔෆිස් එක යටවෙන එකත් නවත්තගත්තද
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    කුජ බලලා රත්නපුරේ ඔෆිස් එක යටවෙන එකත් නවත්තගත්තද
    ඔබ හිතාගෙන ඉන්න විදියට මැ ඉන්න, එතකොට දවසක මෝඩකම වැටහේවි.:LOL:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,534
    14,582
    113
    පෘථිවිය
    Indian astrogeologer kenek ge post ekak Gemini translate kara..

    නොවැම්බර් මාසයේ අහස පිළිබඳ පූර්ව දැනුම්දීමක් 🌌

    නොවැම්බර් මාසය මේ වසරේ ප්‍රබලතම ග්‍රහ තත්ත්වයන් කිහිපයක් රැගෙන එන අතර, ඔබට ඒ අනුව කටයුතු සැලසුම් කර ගැනීමට හැකි වන පරිදි මම ඒ ගැන කලින්ම ඔබට දැනුම් දීමට කැමැත්තෙමි.

    🪐 ග්‍රහලෝක තුනක් "ගන්ඩාන්ත" හෙවත් ගැටය අසල එක්රැස් වේ. මෙය කටක ජල රාශිය අවසන් වී සිංහ අග්නි රාශිය ආරම්භ වන සන්ධි ස්ථානයයි. එතැන සිටින ග්‍රහයෙකුට නොසන්සුන් බවක් දැනෙන අතර, අතහැර දැමිය යුතු පැරණි දේවල් නැවත මතු වේ.

    ⚠️ ප්‍රවේසම් විය යුතු දින: නොවැම්බර් 5 සිට 12 දක්වා
    සූර්යයා, අඟහරු සහ සිකුරු යන සියලු දෙනාම තමන් දුර්වල (නීච) වන රාශිවල පසුවෙති. ඔබට වෙහෙසක්, තමා ගැන නොවුමනාවක්/නොඅදහන බවක් හෝ සබඳතාවලදී අඩු පහසුවක් දැනෙන්නට පුළුවන. සැලසුම් කුඩාවට තබාගෙන වැඩිපුර විවේක ගන්න. කරුණාකර මෙම දින කිහිපය මත පදනම්ව ඔබේ මුළු ජීවිතයම මනින්න එපා.

    🪐 නොවැම්බර් 11 සහ 12
    බ්‍රහස්පති කේතු හමුවන අතර, අඟහරු ගැටය පසුකර සිංහ රාශියට පිවිසෙයි. පැරණි කාරණා හදිසියේම අවසන් විය හැක.

    🔴 අවදානම් දින (රතු දින): නොවැම්බර් 13 සිට 16 දක්වා
    අඟහරු, බ්‍රහස්පති සහ කේතු සිංහ රාශියේ පළමු නැකත වන මාඝ නැකතේදී හමුවේ. නොවැම්බර් 15 උදෑසන මෙම ග්‍රහයන් තිදෙනා ඉතා ආසන්නයෙන් සිටී. අඟහරු සහ කේතු එක්වීම කෝපය, හදිසි අනතුරු සහ හදිසි රණ්ඩු සරුවල්වල සලකුණක් ලෙස දීර්ඝ කාලයක සිට සැලකෙන අතර, බ්‍රහස්පති ඊට තවත් ගින්නක් එකතු කරයි. මෙම දිනවලදීම බුධ සහ සිකුරු ඍජු වන බැවින් (Direct), සැලසුම් යම් කාලයකට ඇනහිට ඇති බවක් දැනෙන්නට පුළුවන.

    🙏 මෙම දින හතරේදී:

    👥 විශාල පිරිස් එකතු වන ස්ථාන, සංගීත ප්‍රසංග සහ විශාල රැස්වීම්වලින් වළකින්න.

    🚗 සෙමින් රථ වාහන පදවන්න. ගින්න, පිහි සහ යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී ප්‍රවේසම් වන්න.

    🕊️ උණුසුම් වචන පැවසීමට පෙර මඳක් ඉවසන්න. පිළිතුරු දීමට පෙර ඉවසන්න.

    ⏳ හැකි නම්, අලුත් පටන් ගැන්ම්, අත්සන් කිරීම් සහ ගමන් බිමන් නොවැම්බර් 17 න් පසු කාලයට තබන්න.

    ඔබේ චන්ද්‍ර ලග්නය හෝ ලග්නය සිංහ, කුම්භ හෝ මකර නම්, ඔබට මෙම හමුවීම වැඩියෙන්ම දැනෙනු ඇත. ඉවසීමෙන් හා ප්‍රවේසමෙන් කටයුතු කරන්න.

    🌤️ නොවැම්බර් 17 සිට අහස වඩාත් සැහැල්ලු වේ. නොවැම්බර් 16 සැන්දෑවේ සූර්යයා තමා දුර්වල වන තුලා රාශියෙන් පිටව යයි. අඟහරු නොවැම්බර් 20 වන විට ගැටයෙන් ඉවත් වන අතර, සිකුරු නොවැම්බර් 22 වන විට නැවත තුලා රාශියට පැමිණේ.
    මේක පච කොටාට යවන්න නම් එපා
    බුවා ඉන්දියාවෙන් පොරක් ගෙන්නලා සෙත්කවි කියල
    මැටි වලින් හැදුවේ බුවා කියල
    කටු ගහපුවා දැනුනේ නැහැ කියල පට්ට ආතල් ටිකක් දෙයි
    රටක ජනාධිපති කෙනෙක් ස්ටේජ් නැගල මට කටුගහනවා මැටි අනනවා කියපු එකම 76 වසරක කාලයක් මේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,554
    58
    15,866
    113
    මුලින්ම එක දෙයක් එකඟ වෙමු, උඹ කියන එකෙන් බාගයක් හරි. ග්‍රහයන්ටයි තාරකාවලටයි ජීවයක් නැහැ, හිතක් නැහැ, චේතනාවක් නැහැ. කුජ එතන ඉඳලා "අද මූට කේන්ති හදවන්න ඕන" කියලා හිතන්නේ නැහැ, හිරුත් එහෙම හිතන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බැරි එක තමයි උඹේ ගොන්කමේ පළවෙනි පේන තැන.

    ඊළඟට, ජීවයක් නැති, ඈත දෙයක් බලපාන්නේ නැහැ කියන එකත් බොරුවක්. හිරු කියන්නේ ජීවයක් නැති ගෑස් බෝලයක්, කෝටි 15ක් කිලෝමීටර් ඈතින්. ඒත් ඒක නැත්තම් මෙතන එළියක් නැහැ, ගහක් නැහැ, උඹත් නැහැ. හඳ ජීවයක් නැහැ, ඒත් වඩදිය බාදිය හදන්නේ ඒක. දුරයි, ජීවයක් නැහැයි කියලා බලපෑමක් නැහැ කියන්න බැහැ.

    ජ්‍යොතිෂය කියන්නේ ග්‍රහයෝ දෙවිවරු කියලා වඳින එක නෙමේ. ග්‍රහ පිහිටීම කියන්නේ කාලයේ මානයක්, ඔරලෝසුව වගේ. ඔරලෝසුව උඹේ දවස හදන්නේ නැහැ, ඒත් වෙලාව කියනවා. ඒ වගේම ග්‍රහ පිහිටීමෙන් කාලයේ ස්වභාවය කියවනවා.

    අන්තිමට, වාදයක් නැති වුණාම කුණුහරුප කියන එක තර්කයක් නෙමේ, තර්කය ඉවර වුණා කියන ලකුණ. හිනා වෙන්න පුළුවන්, ඒත් හිනාවෙන් ග්‍රහලෝක නැති වෙන්නේ නැහැ. උඹ තාමත් පාරේ ඇවිද ඇවිද ගැනු පස්සේ ගිහින් පච වෙන්නෙත් උඹේ කුජ දුර්වල නිසයි
    ඔය පේනවනෙ. මොකක් හරි කිව්වම කියන හුත්ත තේරුම් ගන්නෙ නැතිව තමන්ගෙ චූටි මොළේට තේරෙන ලබ්බක් අල්ලගෙන එ‍්කට උත්තර දෙනවා. මෙතන මොකෙක්වත් කොහෙවත් ඉඳල හිතන පයියක් ගැන නෙවෙයි කතා කරන්නෙ. ජෝතිසේ කියන මරි මෝඩ, මෙලෝ හුත්තක ගැළපීමක් නැති ගූ ගොඩ කරේ තියාගෙන යන තෝ වගේ මැටි මෝල්ලුන්ගෙ ගොන් කම ගැන කියන්නෙ.

    හුත්තො සූර්යයාගෙ ශක්තිය නිසා මිහිපිට හැම දේම සිද්ධ වෙනවා කියන එක කිසිම වැරැද්දක් නෑ. හැබැයි ඉර නිසා එ‍්වා වෙන්නෙ ඔය මොන පකක්වත් නිසා නෙවෙයි බොහොම පැහැදිලිව තේරුම් ගන්ඩ පුළුවන් භෞතික විද්‍යාත්මක සංසිද්ධි ටිකක් නිසා. හඳේ කතාවත් එච්චරයි. හඳ නිසා අ‍ැට පයියකවත් බලපෑමක් වෙන්ඩ නම් මහ මුහුද වගේ ටොන් හෙප්ටිලියන ගාණක ස්කන්ධයක් අනිවාර්යයෙන්ම තියෙන්ඩ ඕන. කොටින්ම ලංකාවෙ තියෙන වතුර ටොන් බිලියන ගාණක් තියෙන ලොකුම ජලාශයකවත් හඳ නිසා උඹෙ පයියෙ තියෙන මයිල් ගහක තරම් උසේ වෙනසක් වෙන් නෑ. බලපෑම එච්චරකටම අඩුයි.

    එහෙව් එකේ මේ කිලෝ සීයක් නැති මනුස්ස ශරීරෙකට ග්‍රහලෝකවලින් බලපෑම් වෙන්නෙ පයියෙන්ද පොන්නයො? 🤣

    හැබැයි එ‍් තරම්වත් බලපෑමක් වෙන්නෙ වේසිගෙ පුතෝ හඳ කිලෝමීටර් ලක්ෂ 4 කටත් වඩා කිට්ටුවෙන් තියෙන නිසා. කොටින්ම අච්චර විසාල ඉර නිසාවත් හඳෙන් තරම් ගුරුත්ව බලපෑමක් එන් නෑ. එහෙව් එකේ ඔය කිලෝමීටර් කෝටි දුසිම් ගණන්, සමහර එ‍්වා බිලියන ගණන් ඈතින් තියෙන චූටි ග්‍රහලෝක ටිකක් කැරකුණා කියලා පකක්වත් මේකෙ වෙනවා කියලද තෝ හිතාගෙන ඉන්නෙ පොන්නයො? වෙනවා උඹෙ අම්මගෙ හුත්ත.

    කොටින්ම ජෝතිසේ පදනම ගනින්කො. එ‍් පකේ කියන විදිහට ඔය බලපෑම් එන්නෙ එ‍්වා කැරකෙන නිසා නෙවෙයි. එක එක ගොන් හරක් අහස දිහා බලල හදා ගත්ත තරු රටා ඉස්සරහට එක එක ග්‍රහලෝක අ‍ාවාම වෙන ලබ්බක් ගැන කියන්නෙ. අ‍ාලෝක වර්ෂ ලක්ෂ ගණන් ඈත තියෙන, සමහරවිට දැන් සුපර්නෝවා හැදිලා නැති වෙලත් ගිය තරු ටිකකුයි, අපේ ලෝක බෝලෙයි මැද්දට කිලෝමීටර් කෝටි ගාණක් අ‍ෑත තියෙන ග්‍රහලෝකයක් අ‍ාවාම දූපතේ පොන්නයොන්ගෙ ජීවිතේ අරක මේක වෙනවා. අනේ ඉතින් හුත්ත තමයි.

    තොගෙ ගොන් ලොජික්වලින් ඕවා සාධාරණීකරණය කරන්ඩ යන්ඩ කලින් එ‍්කෙ ගොන් කම තේරුම් ගනින්. කොටින්ම අවුරුදු දාස් ගාණකට කලින් හිටපු එකෙක් අ‍ැරපු පඩයකින් පිට වෙච්ච ශබ්ද තරංග ටික වායුගෝලය අ‍ැතුළෙ නින්නාද වෙලා, තොගෙ අම්මගෙ බඩේ තියෙන ඩිම්බයක් හෙළවිලා එ‍්ක පහළට එන වෙලාව අංශු මාත්‍ර කාලයක් වෙනස් වෙලා තෝ ඉපදුණා වෙන්ඩ ඊට වඩා සම්භාවිතාවක් තියෙනවා.

    තෝ වගේ ලෑටි පොන්නයොන්ට මේවා මෙහෙම නෙවෙයි ඔලුවෙන් හිටවල කිව්වත් වැඩක් නෑ, තොපෙ මන්ද බුද්ධික මොළවලට එ‍්වා යන් නෑ කියල මම හොඳටම දන්නවා. හැබැයි තොපි වගේ පොන්නයොන්ට මේ වගේ ප්‍රසිද්ධ තැනක ගූ නාවලා ගත්තාම අඩු ගාණෙ කියවන එකෙක්ව‍ත් මේවා බලලා ඔය වගේ මරි මෝඩ, සත පහක පදනමක් නැති ගොන් බයිලා විශ්වාස කරන එක අඩු වෙන්න යම් ඉඩක් තියෙනවා. අන්න එ‍්ක වෙනුවෙන් තමයි මේවා මෙහෙම ලියල දාන්නෙ.

    තෝ ඉතින් ගූ වලේම නනා හිටපන්. ගොන් මී හරකා. තෝව ගොඩ ගන්ඩ බෑ. එ‍්කනෙ උඹෙ මී හරක් මොළේට හිතෙන්නෙ ඉරෙන් එළිය ලැබුණ පලියට, හඳෙන් වඩදිය බාදිය අ‍ැති වෙච්ච පලියට කොහෙවත් කැරකෙන ග්‍රහලෝක ටිකක් තරු රටා ඉස්සරහට අ‍ාවාම තොගෙ ජීවිතේ උඩු යටිකුරු වෙනවා කියල. නොදකින් හුත්තො අම්මගෙන් කීයක් හරි ඉල්ලගෙන A/L logic පන්තියකටවත් පලයන්. අඩු ගාණෙ යමක් කියද්දි පදනමක්වත් අ‍ැතිව කියන්ඩ. ඉඳකින් පොන්නයා.
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,554
    58
    15,866
    113
    About 27% to 30% of U.S. adults believe in astrology, according to data from surveys by the Pew Research Center.

    LOL.

    U.S. President Ronald Reagan ehemath vedagath devision gatte Astrologer kenekgen ahala....
    ඔයිට වඩා වැඩි පිරිසක් අ‍ැමරිකාව හඳට ගියේ නෑ කියලත් හිතාගෙන ඉන්නවා නේද? හරක් හරක්ම තමයි.
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    ඔය පේනවනෙ. මොකක් හරි කිව්වම කියන හුත්ත තේරුම් ගන්නෙ නැතිව තමන්ගෙ චූටි මොළේට තේරෙන ලබ්බක් අල්ලගෙන එ‍්කට උත්තර දෙනවා. මෙතන මොකෙක්වත් කොහෙවත් ඉඳල හිතන පයියක් ගැන නෙවෙයි කතා කරන්නෙ. ජෝතිසේ කියන මරි මෝඩ, මෙලෝ හුත්තක ගැළපීමක් නැති ගූ ගොඩ කරේ තියාගෙන යන තෝ වගේ මැටි මෝල්ලුන්ගෙ ගොන් කම ගැන කියන්නෙ.

    හුත්තො සූර්යයාගෙ ශක්තිය නිසා මිහිපිට හැම දේම සිද්ධ වෙනවා කියන එක කිසිම වැරැද්දක් නෑ. හැබැයි ඉර නිසා එ‍්වා වෙන්නෙ ඔය මොන පකක්වත් නිසා නෙවෙයි බොහොම පැහැදිලිව තේරුම් ගන්ඩ පුළුවන් භෞතික විද්‍යාත්මක සංසිද්ධි ටිකක් නිසා. හඳේ කතාවත් එච්චරයි. හඳ නිසා අ‍ැට පයියකවත් බලපෑමක් වෙන්ඩ නම් මහ මුහුද වගේ ටොන් හෙප්ටිලියන ගාණක ස්කන්ධයක් අනිවාර්යයෙන්ම තියෙන්ඩ ඕන. කොටින්ම ලංකාවෙ තියෙන වතුර ටොන් බිලියන ගාණක් තියෙන ලොකුම ජලාශයකවත් හඳ නිසා උඹෙ පයියෙ තියෙන මයිල් ගහක තරම් උසේ වෙනසක් වෙන් නෑ. බලපෑම එච්චරකටම අඩුයි.

    එහෙව් එකේ මේ කිලෝ සීයක් නැති මනුස්ස ශරීරෙකට ග්‍රහලෝකවලින් බලපෑම් වෙන්නෙ පයියෙන්ද පොන්නයො? 🤣

    හැබැයි එ‍් තරම්වත් බලපෑමක් වෙන්නෙ වේසිගෙ පුතෝ හඳ කිලෝමීටර් ලක්ෂ 4 කටත් වඩා කිට්ටුවෙන් තියෙන නිසා. කොටින්ම අච්චර විසාල ඉර නිසාවත් හඳෙන් තරම් ගුරුත්ව බලපෑමක් එන් නෑ. එහෙව් එකේ ඔය කිලෝමීටර් කෝටි දුසිම් ගණන්, සමහර එ‍්වා බිලියන ගණන් ඈතින් තියෙන චූටි ග්‍රහලෝක ටිකක් කැරකුණා කියලා පකක්වත් මේකෙ වෙනවා කියලද තෝ හිතාගෙන ඉන්නෙ පොන්නයො? වෙනවා උඹෙ අම්මගෙ හුත්ත.

    කොටින්ම ජෝතිසේ පදනම ගනින්කො. එ‍් පකේ කියන විදිහට ඔය බලපෑම් එන්නෙ එ‍්වා කැරකෙන නිසා නෙවෙයි. එක එක ගොන් හරක් අහස දිහා බලල හදා ගත්ත තරු රටා ඉස්සරහට එක එක ග්‍රහලෝක අ‍ාවාම වෙන ලබ්බක් ගැන කියන්නෙ. අ‍ාලෝක වර්ෂ ලක්ෂ ගණන් ඈත තියෙන, සමහරවිට දැන් සුපර්නෝවා හැදිලා නැති වෙලත් ගිය තරු ටිකකුයි, අපේ ලෝක බෝලෙයි මැද්දට කිලෝමීටර් කෝටි ගාණක් අ‍ෑත තියෙන ග්‍රහලෝකයක් අ‍ාවාම දූපතේ පොන්නයොන්ගෙ ජීවිතේ අරක මේක වෙනවා. අනේ ඉතින් හුත්ත තමයි.

    තොගෙ ගොන් ලොජික්වලින් ඕවා සාධාරණීකරණය කරන්ඩ යන්ඩ කලින් එ‍්කෙ ගොන් කම තේරුම් ගනින්. කොටින්ම අවුරුදු දාස් ගාණකට කලින් හිටපු එකෙක් අ‍ැරපු පඩයකින් පිට වෙච්ච ශබ්ද තරංග ටික වායුගෝලය අ‍ැතුළෙ නින්නාද වෙලා, තොගෙ අම්මගෙ බඩේ තියෙන ඩිම්බයක් හෙළවිලා එ‍්ක පහළට එන වෙලාව අංශු මාත්‍ර කාලයක් වෙනස් වෙලා තෝ ඉපදුණා වෙන්ඩ ඊට වඩා සම්භාවිතාවක් තියෙනවා.

    තෝ වගේ ලෑටි පොන්නයොන්ට මේවා මෙහෙම නෙවෙයි ඔලුවෙන් හිටවල කිව්වත් වැඩක් නෑ, තොපෙ මන්ද බුද්ධික මොළවලට එ‍්වා යන් නෑ කියල මම හොඳටම දන්නවා. හැබැයි තොපි වගේ පොන්නයොන්ට මේ වගේ ප්‍රසිද්ධ තැනක ගූ නාවලා ගත්තාම අඩු ගාණෙ කියවන එකෙක්ව‍ත් මේවා බලලා ඔය වගේ මරි මෝඩ, සත පහක පදනමක් නැති ගොන් බයිලා විශ්වාස කරන එක අඩු වෙන්න යම් ඉඩක් තියෙනවා. අන්න එ‍්ක වෙනුවෙන් තමයි මේවා මෙහෙම ලියල දාන්නෙ.

    තෝ ඉතින් ගූ වලේම නනා හිටපන්. ගොන් මී හරකා.

    ඔය post එකේ හරි දේවල් ටිකකුත් තියෙනවා, ඒත් ඒ හරි දේවල් වලින් ඔය ඔප්පු කරන්න හදන දේ ඔප්පු වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ ගොන්කම.

    පළවෙනි එක, ඉර නිසා මිහිපිට හැමදේම වෙනවා කියන එක භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන් කියන එක හරි. හඳ නිසා වඩදිය බාදිය එන්නේ ටොන් හෙප්ටිලියන ගාණක මුහුද නිසා කියන එකත් හරි. ලංකාවේ ජලාශයක හඳ නිසා වෙනසක් නැති තරම් කියන එකත් හරි. ඒත් මේ හැම එකක්ම හරි වුණාට ජ්‍යොතිෂය වැරදි වෙන්නේ නැහැ, මොකද කවුරුවත් කියන්නේ නැහැ කුජගේ හරි ගුරුගේ හරි ගුරුත්ව බලය උඹේ ඇඟ අදිනවා කියලා. උඹ වාද කරන්නේ උඹම හදා ගත්ත බොරු තර්කයක් එක්ක, ඒකට තර්ක ශාස්ත්‍රයේ කියන්නේ ස්ට්‍රෝමෑන් කියලා.

    දෙවෙනි එක, තරු රටා මිනිස්සු හදා ගත්ත ඒවා තමයි. ඒත් ඒකෙන් ඒවා බොරු වෙන්නේ නැහැ. අක්ෂාංශ දේශාංශ රේඛාත් මිනිස්සු ඇඳපු ඒවා, ඒත් ඒවා නැතුව map එකක් වැඩ කරන්නේ නැහැ. රාශි චක්‍රය කියන්නේ අහස මනින මිම්මක්, දිශාවක් පෙන්නන scale එකක්. තරුවක් දැන් සුපර්නෝවා වෙලා නැති වෙලා ගියත් ඒ දිශාව වෙනස් වෙන්නේ නැහැ, ඒ වගේම මැරුණු තරුවක එළියෙන් අදටත් මග පෙන්නනවා.

    තුන්වෙනි එක, මේක තමයි හොඳම එක. අවුරුදු දාස් ගාණකට කලින් කවුරු හරි ඇරපු පඩයක ශබ්ද තරංග වායුගෝලේ ඇතුළේ නින්නාද වෙලා ඉන්නවා කියන එක. ශබ්ද තරංගයක් වාතයේ තත්පර ගාණකින් ශක්තිය නැති වෙලා තාපය වෙනවා, දාස් ගාණක් නින්නාද වෙන්නේ නැහැ. භෞතික විද්‍යාව උගන්නන්න ඇවිත් භෞතික විද්‍යාවටම විරුද්ධ කතාවක් කියන එක තමයි නියම ගොන්කම. සම්භාවිතාවක් තියෙනවා කියන එකෙන් මොකක්වත් ඔප්පු වෙන්නේ නැහැ, යාන්ත්‍රණයක් නැති සම්භාවිතාව කතාවක් විතරයි.

    අන්තිමට, දුර නිසා බලපෑමක් නැහැ කියන එකත් උඹේම උදාහරණයෙන් බිඳ වැටෙනවා. කෝටි 15ක් ඈත ඉර නැත්තම් මෙතන කිසිම දෙයක් නැහැ කියලා උඹම කිව්වා. ඒ කියන්නේ දුරයි කියලා බලපෑමක් නැහැ කියන්න බැහැ.

    කුණුහරුප කියලා වාදයක් දිනන්න බැහැ, කියවන අයට පේනවා කා ළඟද තර්කය තියෙන්නේ, කා ළඟද කුණුහරුප විතරක් තියෙන්නේ කියලා.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,053
    1,021
    113
    ඔබ හිතාගෙන ඉන්න විදියට මැ ඉන්න, එතකොට දවසක මෝඩකම වැටහේවි.
    කේන්දරේ බලලවත් වතුර එන දවස හොයාගන්න බැරිවුණානෙ 🤣
     
    • Haha
    Reactions: lankalk