Teachers ලාට මාර ඉල්ලුමක් නේද තියෙන්නේ

ruwanHM

Well-known member
  • Feb 20, 2023
    288
    254
    63
    අපේ office එකේ ඉන්න driver කෙනෙකුත් බැඳලා ඉන්නෙ teacher කෙනෙක්. Teachers බැඳපු executives ලත් ඉන්නවා මං දැකලා තියෙනවා.
    ඩිලිවරි service, home scale business කරන අයගේ ඉඳන් doctors, Engineers, lawyers වෙනකන් බහුතර ඉල්ලීමක් තියෙන්නේ ඇයි මේ Teachers ලාට
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,777
    7,841
    113
    ඇයි ඉතින් ඕක ඔය ඔෆිස් එකේ ඉන්න ඩ්‍රයිවර්ගෙන් හරි උඹ දන්න වෙන ටීචර් කෙනෙක් බැඳපු එකෙක්ගෙන් හරි අහන්නෙ නැතිව
    ටීචර්ස්ලා බැඳපු එකෙක් වත් ඉන්නවද දන්නනෙ නැති මේකෙ අහනන්නෙ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    අපේ office එකේ ඉන්න driver කෙනෙකුත් බැඳලා ඉන්නෙ teacher කෙනෙක්. Teachers බැඳපු executives ලත් ඉන්නවා මං දැකලා තියෙනවා.
    ඩිලිවරි service, home scale business කරන අයගේ ඉඳන් doctors, Engineers, lawyers වෙනකන් බහුතර ඉල්ලීමක් තියෙන්නේ ඇයි මේ Teachers ලාට

    දවල් දෙකට ගෙදර එන එකයි අවුරුද්දට මාස තුනක් නිවාඩු තියෙන එකයි තමා බං ලොකුම හේතුව
     

    ruwanHM

    Well-known member
  • Feb 20, 2023
    288
    254
    63
    ඇයි ඉතින් ඕක ඔය ඔෆිස් එකේ ඉන්න ඩ්‍රයිවර්ගෙන් හරි උඹ දන්න වෙන ටීචර් කෙනෙක් බැඳපු එකෙක්ගෙන් හරි අහන්නෙ නැතිව
    ටීචර්ස්ලා බැඳපු එකෙක් වත් ඉන්නවද දන්නනෙ නැති මේකෙ අහනන්නෙ
    මේකන යකෝ ලංකාවේ ඉන්න ඔස්තාර්ලගෙ Group එක
     

    ruwanHM

    Well-known member
  • Feb 20, 2023
    288
    254
    63
    E
    Niwadu,
    2 off normally,
    Pension,
    thamunge lamayawath Guide karanna puluwan ammatama,
    Saree:P,
    Pili ganima,
    Podi kale idala ammata passe lan wechcha mainma female kena(adare, rakawaranaya role eka athule dakka podi kale idalama)
    එක තමයි, salary එක අඩු උනාට. ලැබෙන අනික් benifits මාරම වටිනව
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,887
    113
    1779620805835-png.266199
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    660
    655
    93
    අපේ office එකේ ඉන්න driver කෙනෙකුත් බැඳලා ඉන්නෙ teacher කෙනෙක්. Teachers බැඳපු executives ලත් ඉන්නවා මං දැකලා තියෙනවා.
    ඩිලිවරි service, home scale business කරන අයගේ ඉඳන් doctors, Engineers, lawyers වෙනකන් බහුතර ඉල්ලීමක් තියෙන්නේ ඇයි මේ Teachers ලාට

    Godak position walata hukanna dannawa. theory eka padam karagena heluwen enne ada paaadama... kiyagena
    sariya galola bageta wewelen thala thala hukanna puluwan
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,972
    2,309
    113
    United States
    ඩ්‍රයිවර්ගේ ඉඳන් ඩොක්ටර්ලා දක්වාම ටීචර් කෙනෙක් බඳින්න ඉල්ලුමක් තියෙනවා කියන එක නම් ඇත්තටම හිතන්න දෙයක්, ඒකට හේතුව රස්සාවේ ස්ථාවරකම වෙන්න ඇති.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,925
    26,392
    113
    හොඳට ඇවිදිනවා ඉස්කෝලෙ වැඩ වලට..... ඇඟවල් fit. ගොඩක් කල් ජිවත් වෙනවා.
    සමාජේ නොන්ඩි වෙන්නේ නැති වෙන්න ජිවත් වෙන්නේ