දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

tarson

Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    ටෙහෙරාන් ශුඩ් ෆයිට් බැක් අන්ටිල් ඩෙත්

    බැලිස්ටික් ඒවත් හොර පාරෙන් අරන් ලු ඕයි ඉරානෙ.

    නියුක් දෙකකුත් අරන් කියල ආරන්චියි.

    ඒත් ඉරානෙ මේ පාර සෑහෙන කන්න ඉඩ තියෙනව.
     
    Last edited:

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    565
    464
    63
    40
    Colombo
    මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි. ඔස්ට්‍රේලියාවෙ.

    උබ ඉන්න රටේ මිසයිල 6-7 ක් උඩින් යනව කියන්නෙ ඉන්නේ ගොබ්බ රටක වගේ 🙉
    ඉන්න රට ගොබ්බද නැද්ද කියල වැඩක් නෑ, අනිත් එක උඹ ඉන්න රටත් මට වැඩක් නෑ.

    උඹ දැන් ලංකාවෙත් ඉන්නේ නැතුවද ලංකාවේ උන්ව බය කලේ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    ඉන්න රට ගොබ්බද නැද්ද කියල වැඩක් නෑ, අනිත් එක උඹ ඉන්න රටත් මට වැඩක් නෑ.

    උඹ දැන් ලංකාවෙත් ඉන්නේ නැතුවද ලංකාවේ උන්ව බය කලේ?

    ලංකාවෙ ඉන්න ඕනෙද ලංකාවෙ මිනිස්සු දැනුවත් කරන්න?

    මෝඩ කතා කියන්න එපා ☠️🐄

    උබල වගේ ලංකාවෙන් ගියාම ලංකාව ගැන හැගීමක් නැති පින්පියො නෙමෙයි අපි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,718
    50,934
    113
    සේදවත්ත
    බැලිස්ටික් ඒවත් හොර පාරෙන් අරන් ලු ඕයි ඉරානෙ.

    නියුක් දෙකකුත් අරන් කියල ආරන්චියි.

    ඒත් ඉරානෙ මේ පාර සෑහෙන කන්න ඉඩ තියෙනව.
    ට්‍රම්ප් මිඩ් ටර්ම් පරදින එකේ කොරහත් බිදගෙනම යන්න ඕනේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    ට්‍රම්ප් මිඩ් ටර්ම් පරදින එකේ කොරහත් බිදගෙනම යන්න ඕනේ

    මේ පාර ට්‍රම්ප් පරාද වෙලා බෑ බන්.

    ධිනන්නම වෙනව උන්ට ඔලුව උස්සන්න නම්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,083
    1
    15,609
    113
    මුළු පෘථිවිය ටම බ්ලැකවුට් එකක් බලාපොරොත්තුයි.
    Get ready for the worst case scenario කියල
    හෙටම ගිහින් Cash ටිකක් අතට ගන්න ඕන.
    ඔහොම එකක් උනෙත්නම් ඉතින් ලංකාවෙ ඉන්න උන්ටනම් අවුලක් නැති වෙයි,

    Aus Uk Canada, NZ ඉන්න ලංකාවෙ උන්ට තමයි ඉතින් වහ කන්න වෙන්නෙ. ගේම දෙන්න බලන් ඉන්න Racist සුද්දො, Teenager ල, දුඹුරු උන් හොය හොය කොල්ල කයි දවස් දෙක තුනක් කළුවරේ හිටියොත්. මිනිස්සු කළුවරේ ඉන්න ඉන්න ඔළුව කුරුවල් වෙනව.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    Get ready for the worst case scenario කියල
    හෙටම ගිහින් Cash ටිකක් අතට ගන්න ඕන.
    ඔහොම එකක් උනෙත්නම් ඉතින් ලංකාවෙ ඉන්න උන්ටනම් අවුලක් නැති වෙයි,

    Aus Uk Canada, NZ ඉන්න ලංකාවෙ උන්ට තමයි ඉතින් වහ කන්න වෙන්නෙ. ගේම දෙන්න බලන් ඉන්න Racist සුද්දො, Teenager ල, දුඹුරු උන් හොය හොය කොල්ල කයි දවස් දෙක තුනක් කළුවරේ හිටියොත්. මිනිස්සු කළුවරේ ඉන්න ඉන්න ඔළුව කුරුවල් වෙනව.

    එහෙම සුද්දො එන එකක් නම් නෑ. උන් හෙන පොන්නයි.

    ගැහුවොත් අපේ එවුන් ගිහිල්ලා උන්ට තමයි ඔස්ට්‍රේලියා වල නම්.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    565
    464
    63
    40
    Colombo
    ලංකාවෙ ඉන්න ඕනෙද ලංකාවෙ මිනිස්සු දැනුවත් කරන්න?

    මෝඩ කතා කියන්න එපා ☠️🐄

    උබල වගේ ලංකාවෙන් ගියාම ලංකාව ගැන හැගීමක් නැති පින්පියො නෙමෙයි අපි.
    මිනිස්සු දැනුවත් කරන එක හොදයි.

    ඒක නෙමෙයි ප්‍රශ්නේ, උඹ මිනිස්සුන්ට නැති ප්‍රශ්න මවල උන්ව බය කරන එකයි ප්‍රශ්නේ.

    අනිත් එක කෝකටත් උඹ ත්රෙඅඩ් එක ආයේම කියවපන්, එතකොට කවුද මෝඩ කතා කිව්වේ කියල උඹටම බලාගන්න පුළුවන්, (මොලයක් තියෙනවා නම්).

    හරි දැන් උඹ කියන විදියට දැන් මොකක්ද උනේ? මිනිස්සුන්ට මොනවා හරි ලොකු සිද්දියක් උනාද?
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,053
    1,021
    113
    පරදි , ටැක්ටිකල් නුක් එකක් ඉරානෙට දායි 2% වගේ බලයක් තියන
    අස්වැසුම ගන්න පෝලිමේ ඉන්න ගමන් යුද විශ්ලේෂණ දෙන පොන්නයා 😂
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,357
    624
    113
    මිනිස්සු දැනුවත් කරන එක හොදයි.ඒක නෙමෙයි ප්‍රශ්නේ, උඹ මිනිස්සුන්ට නැති ප්‍රශ්න මවල උන්ව බය කරන එකයි ප්‍රශ්නේ.අනිත් එක කෝකටත් උඹ ත්රෙඅඩ් එක ආයේම කියවපන්, එතකොට කවුද මෝඩ කතා කිව්වේ කියල උඹටම බලාගන්න පුළුවන්, (මොලයක් තියෙනවා නම්).හරි දැන් උඹ කියන විදියට දැන් මොකක්ද උනේ? මිනිස්සුන්ට මොනවා හරි ලොකු සිද්දියක් උනාද?
    රටට වෙලා සුපර් මාකට් වලින් බඩු පුරවගන්න ගමන් මෙහෙ ඉන්න මිනිස්සුන්ව බොරුවට බය කරන එකනෙ මුන්ගෙ වැඩේ 😂
     
    • Like
    Reactions: Sanju malli

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    මිනිස්සු දැනුවත් කරන එක හොදයි.

    ඒක නෙමෙයි ප්‍රශ්නේ, උඹ මිනිස්සුන්ට නැති ප්‍රශ්න මවල උන්ව බය කරන එකයි ප්‍රශ්නේ.

    අනිත් එක කෝකටත් උඹ ත්රෙඅඩ් එක ආයේම කියවපන්, එතකොට කවුද මෝඩ කතා කිව්වේ කියල උඹටම බලාගන්න පුළුවන්, (මොලයක් තියෙනවා නම්).

    හරි දැන් උඹ කියන විදියට දැන් මොකක්ද උනේ? මිනිස්සුන්ට මොනවා හරි ලොකු සිද්දියක් උනාද?

    තව මොනා හරි කියන් පලයංකො. ත්‍රෙද් එක අප් එකේ තියාගන්න ඕනෙ. ස්තූතියි ගොනෝ

    සයිබර් ඇටෑක් එකක් ගිහින් යුරෝපෙ නම් (ෆ්‍රිජ් වල කෑම වලට බඩු පැකට්). ලංකාවටත් එන්න පුලුවන්.

    ඔය පටන් ගත්ත විතරයි. ෆෝන් කනෙක්ශන් එහෙම මුළු ලංකාවටම නැති උනාම, ඉන්ටර්නෙට් එහෙම නැති උනාම උබල කොහොම මේ ත්‍රෙද් එකට බනින්නධ ඉතින් නේ 🙉

    ටික දවසකට කලින් ලංකාවටම කරන්ට් ගියා නේද පොන්ස්. ලංකාවෙ විදුලි බලා මණ්ඩල පොන්ස් ලා එකෙක් වත් දන්නේ නෑ තාම මොකෝ උනේ කියල.

    ගෙදරට ඇවිල්ල පුකේ ඇරළ යයි උබට නම්.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    565
    464
    63
    40
    Colombo
    තව මොනා හරි කියන් පලයංකො. ත්‍රෙද් එක අප් එකේ තියාගන්න ඕනෙ. ස්තූතියි ගොනෝ
    තර්කයෙන් පරාද උනාට පස්සේ අනිත් උන්ට අපහස කර කර ඉදපන්
     
    • Like
    Reactions: gmsiriwardana

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    තර්කයෙන් පරාද උනාට පස්සේ අනිත් උන්ට අපහස කර කර ඉදපන්

    එහෙම කරන්න එපා. ලොකුවට මොනා හරි ලියල බැනපන්. අඩෝ උබල වගේ ගොන්නුත් මේවල ඉන්න ඕනෙ, නැත්තන් කොහොමද මේව පවත්වාගන්නෙ 😏