ඕක පදින එකාට ලක්ෂ තිහ මහ ගානක්ද150m Valuation ekat ekka 3m per year wat enna ona nedda ban?
මේකෙ උන්ගෙන් ඇහුවොත් නම් බස් එකේ යන ගමන් G-Wagon දෙක තුනක් තියෙනවා කියයි150m Valuation ekat ekka 3m per year wat enna ona nedda ban?
I know a couple they have two , one for eachඕක පදින එකාට ලක්ෂ තිහ මහ ගානක්ද
උඹල දන්නේ නැතිවට මේකේ සිරා සල්ලිකාරයෝ ඉන්නවා.මේකෙ උන්ගෙන් ඇහුවොත් නම් බස් එකේ යන ගමන් G-Wagon දෙක තුනක් තියෙනවා කියයි![]()
එහෙනම් ඉන්ෂුවරන්ස් ගාන උන්ට දැනෙන්නෙවත් නැතුව ඇතිI know a couple they have two , one for each
සිරා සල්ලිකාරයා ඉන්ෂුවරන්ස් ගාන අහන්නෙ කිරියෙ ත්රෙඩ් දාලද බංඋඹල දන්නේ නැතිවට මේකේ සිරා සල්ලිකාරයෝ ඉන්නවා.
මේක ඉතින් ඕඩියන්ස් එකේ හැටියට එහෙම දෙකට උත්තරයක් දෙන්න පුළුවන් එකෙක් ඉන්න නිසා නේ? අනික සල්ලි තිබුනා කියල මිලියන 3ක් නිකම් වීසි කරන්න තරම් පිස්සුවක් නෑ.සිරා සල්ලිකාරයා ඉන්ෂුවරන්ස් ගාන අහන්නෙ කිරියෙ ත්රෙඩ් දාලද බං![]()
කෝටි පහළොවේ වාහනේ ගන්න කලින් ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක්ගෙ නම්බර් එකක්වත් නැති සල්ලිකාරයාමේක ඉතින් ඕඩියන්ස් එකේ හැටියට එහෙම දෙකට උත්තරයක් දෙන්න පුළුවන් එකෙක් ඉන්න නිසා නේ? අනික සල්ලි තිබුනා කියල මිලියන 3ක් නිකම් වීසි කරන්න තරම් පිස්සුවක් නෑ.
කෝටි පහළොවේ වාහනේට තර්ඩ් පාටි දාගෙන හැප්පුණාම පොලිසිය ගාව අඬනවද බංadukule un naya wela hari full dammata salli thiyena un danne 3rd party bn
පොල්කටු හැන්දෙන් බත් කන එකාට මොන ජී වැගන්ද පොන්නයෝගියා ආවෘද්දේ නම් මට ලක්ෂ 32 ආවා
adukule un naya wela hari full dammata salli thiyena un danne 3rd party bn
3rd party daida ban ochchara wahaneta. Bad risk management3rd party දන්නේ බං