මගේ යාලුවෙක් ඉන්නව දෙමල බෑ ඌට. දෙමල කුන්හරප ටිකනම් ගානට දන්නව ඌ. ඕකට දෙමල පේපර් එකට ලකුනු 0ක් ආවම කට්ටිය හිනා උනා. ගුරුවරුත් හිනා උනා. තව කොල්ලෙක් හිටිය අපේ ඉස්කෝලට පස්සෙ ආපු එකෙක් ඌටනම් දෙමල හොඳට පුලුවන් ඒත් ඌට ඉන්නෙම සිංහල යාලුවෝ. උන් දෙන්න නිසා තමයි මම මුස්ලිම් උන්ට බනින්නෙත් නැත්තෙ මොකද උන් දෙන්න මගෙ හොඳම යාලුවෝ දෙන්නෙක් සිරාම කොල්ලො දෙන්නෙක්.