දැල්ලො පීකුදු කරවල vs මාලු බිත්තර කරවල

SK29

Well-known member
  • Apr 14, 2017
    8,386
    9,816
    113
    මොනවද බන් මූ මේ කියවන්නෙ. මන් මේ දෙකම කලින් අහල නෑනෙ. මාලු බිත්තර කාල තියෙනවා. දැල්ලො කාල තියෙනවා.

     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    මොනවද බන් මූ මේ කියවන්නෙ. මන් මේ දෙකම කලින් අහල නෑනෙ. මාලු බිත්තර කාල තියෙනවා. දැල්ලො කාල තියෙනවා.

    වීව්ස් ගන්න දැන් නැති ජාතිත් හදලා කනවා බං මුන් 😂
     
    • Like
    • Haha
    Reactions: SomiBoyz and wpril5

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,503
    27,937
    113
    ඔය මාලු බිත්තර නෙමෙයි. ලොකු මාලුන්ගෙ බඩවැල් බොකු වේලලා කරවල කරලා..

    @Ldy
    ඇයි මූව ටැග් කරේ? කරවල කඩයක්ද කරන්නෙ?


    @Ldy බොම්බිලි කිලෝ එකක් එවපන්

    269/B4 Gemunu Mw
    Walana
    Kaluthara
    Panadura

    077 796 8864
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,474
    2,619
    113
    United States
    දැල්ලොයි මාලු බිත්තරයි වෙන වෙනම කාල තියෙනවනම්, දෙකම එකට කරවල කරලා කෑවම කොහොම රසක් වෙයිද කියලා හිතෙනව බන්, ඒක අහලා නම් මටත් ආස හිතුණා.
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,386
    9,816
    113
    ඔය මාලු බිත්තර නෙමෙයි. ලොකු මාලුන්ගෙ බඩවැල් බොකු වේලලා කරවල කරලා..

    @Ldy
    ado sirawata. kohomada maalu biththara karawala andunaganne? mata nam maalu biththarath wadiye aasa kemak nemei.
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    මන් මේ දෙකම කලින් අහල නෑනෙ. මාලු බිත්තර කාල තියෙනවා. දැල්ලො කාල තියෙනවා.
    මාළු බිත්තර කරවල නම් තියෙනවා දැල්ලො පීකුදු නම් අදමයි ඇහුවෙ
     
    • Like
    Reactions: SomiBoyz

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,386
    9,816
    113
    දෙකම එකට කරවල කරලා කෑවම කොහොම රසක් වෙයිද කියලා හිතෙනව බන්, ඒක අහලා නම් මටත් ආස හිතුණා.
    දෙකම එකට කරවල කරලා කන්න තොට පිස්සුද? කරවල වලට කරවල අනාගෙන කන්න???
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,842
    1
    53,731
    113
    ප*යාගල
    sorry.com
    kohomada maalu biththara karawala andunaganne?
    lokuu malunge boku badawal bn oya. owa asse ithin biththarath athi.loku maluwa kapala pethi karama unge badawl ehma ain karanwa. ewa thama welanne. ewa uyalath kanna puluwan rasai.
    api nm genne na. mehe un hadanwa boku walin hoddak. eka nm pan kanna maru.
    Normal karawala enne kali widiyata hri .. kuriya welalaa..
     
    • Like
    Reactions: SomiBoyz

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,503
    27,937
    113
    මම ගාල්ලේ කරාවේ නිසා
    කරාව (Karava) යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය සමඟ සම්බන්ධ වූ ප්‍රධාන කුල පරම්පරාවකි. මොවුන් ඉන්දියාවේ කොරොමැන්ඩල් (Coromandel) වෙරළ තීරයෙන් සහ දකුණු ඉන්දියාවෙන් විවිධ කාලවලදී (විශේෂයෙන් 13 වන සියවසේ සිට 15 වන සියවසේ ශ්‍රී පරාක්‍රමබාහු වි රජ සමය දක්වා) ලංකාවට පැමිණි පිරිසක් ලෙස සැලකේ.

    ඊය අඩුකුලේ ඩස්පයෙක්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    කරාව (Karava) යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය සමඟ සම්බන්ධ වූ ප්‍රධාන කුල පරම්පරාවකි.
    කරවල ත්‍රෙඩ් එකකුත් කුල මල හොයන තැනට ගෙනාවද බන් 😂
     
    • Like
    • Haha
    Reactions: SomiBoyz and SK29

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,348
    1
    20,322
    113
    35
    Spain
    අඩෝ මාළු බිත්තර ගිනි ගණන් නේ, අර කැවියා කියන්නේ ඒවා නේ? මුන්ට පිස්සුද ඒවා කරවල කරලා විකුනන්න?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,217
    17,467
    113
    Colombo
    දෙකම එකට කරවල කරලා කන්න තොට පිස්සුද? කරවල වලට කරවල අනාගෙන කන්න???
    කැරි බොටා AI උනාට හුත්තට මොලේ නෑ. හුත්තව හදපු හුත්තටත් මොලේ නෑ හරියට instructions දෙන්න.
     
    • Haha
    Reactions: SK29