වසර ගණනාවක් තිස්සේ මිනිස්සුන්ට ලියුම් බෙදලා නැති තැපැල්කරු 📮✉️🚲

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඇත්තටම බන් ගම සොදුරුයි ,ගම මරු ,ගමේ මිනිස්සු හොඳයි කිව්වට ,ගං වල තරම් අංචි අදින වල කපන pky කොහේවත් නෑ
    ගමේ ඉන්න කුහක හැත්ත තමයි අනුන්ගෙ ලියුම් හංගලා ආතල් ගන්නෙ 😂
     
    • Sad
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    ගමේ ඉන්න කුහක හැත්ත තමයි අනුන්ගෙ ලියුම් හංගලා ආතල් ගන්නෙ 😂
    අනිවාරෙන්ම ,මෙහි ඉන්නා සමාජවාදින් ටිපර් නොවේ නම් ඒ ගැනද වෙනමම කියවීමක් මට තියෙයි.ප්‍රශ්නෙ මුං මාව බයියෙක් ලෙස හංවඩු ගහන එක.නැත්තන් විවෘතව ඒ ගැන කියවීමකුත් තියෙයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,911
    113
    35
    Spain
    තැපෑල කියන htta වහලා දාන්න ඕනේ, ඔකේ ඉන්නේ කිසිම වැඩකට නැති අලසයෝ...මොකාද යකෝ දැන් ලියුම් යවන්නේ? දැන් දඩ ගෙවන්නත් online පුළුවන්....ඕක වහලා දාලා රාජ්‍ය ආයතනවලට කුරියර් එකක් පාවිච්චි කරන්න කිව්වනම් ඉවරයි. නිකම්මු සෙට් එකකට පිනට කන්න බොන්න දිදී නඩත්තු කරනවා. බලපන් අවුරුදු 6ටම මුට ඇවිත් තියෙන ලියුම් තොගේ ඔච්චරයි. ඒ ටිකවත් බෙදලා නෑ කම්මැලි පින්නයා.
    ඔවු, හැබැයි සමහර අවස්ථා වල උන් හොඳයි බන්. මන් ඊයේ පාර්සල් එකක් තැපැල් කරන්න ගියා. තැපැල් කන්තෝරුවේ මහත්මියක් වැඩේ බොහොම උනන්දුවෙන් කළා. හොඳට කතාබහ කරලා පාර්සලේ චෙක් කරලා පැක් කරලා බිල් ලියලා වැඩේ කරා. නුරුස්නා ගති, අරව මේවා, අලස ගති පෙන්නුවේ නෑ. මන් සන්තෝසයෙන් වැඩේ කරගෙන ආව.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    ඔවු, හැබැයි සමහර අවස්ථා වල උන් හොඳයි බන්. මන් ඊයේ පාර්සල් එකක් තැපැල් කරන්න ගියා. තැපැල් කන්තෝරුවේ මහත්මියක් වැඩේ බොහොම උනන්දුවෙන් කළා. හොඳට කතාබහ කරලා පාර්සලේ චෙක් කරලා පැක් කරලා බිල් ලියලා වැඩේ කරා. නුරුස්නා ගති, අරව මේවා, අලස ගති පෙන්නුවේ නෑ. මන් සන්තෝසයෙන් වැඩේ කරගෙන ආව.
    දැන් හැම සර්විස් එකකම ඉන්නෙ educated young සෙට් එකක්....ඉස්පිරිතාලවල උනත් හැම කැටගරියම එහෙමයි.හරි ආසය් වැඩ කරන්න..මම ජගතා-මම උගතා පන්නයේ අය හරිම අවමයි.ඔක්කොම රන් එක දෙන්නෙ 90 ගණන්වල ,2000 වගෙ ඉපදුන සෙට් එක 🥰
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ප්‍රශ්නෙ මුං මාව බයියෙක් ලෙස හංවඩු ගහන එක.නැත්තන් විවෘතව ඒ ගැන කියවීමකුත් තියෙයි
    කිරියෙ ඉතින් මොකක් කිව්වත් කවුරු හරි ලේබල් එකක් අලවන එකනෙ කරන්නෙ
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    දැන් හැම සර්විස් එකකම ඉන්නෙ educated young සෙට් එකක්....ඉස්පිරිතාලවල උනත් හැම කැටගරියම එහෙමයි.හරි ආසය් වැඩ කරන්න..මම ජගතා-මම උගතා පන්නයේ අය හරිම අවමයි.ඔක්කොම රන් එක දෙන්නෙ 90 ගණන්වල ,2000 වගෙ ඉපදුන සෙට් එක
    තැපැල් කන්තෝරුව ඇතුළෙ ඉන්න මිනිස්සු හොඳට වැඩ කරත් සමහර ගම්වල ලියුම් බෙදන උන් තමයි පාර්සල් ටික ගෙදර තියාගෙන පිස්සු කෙළින්නෙ
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    තැපැල් කන්තෝරුව ඇතුළෙ ඉන්න මිනිස්සු හොඳට වැඩ කරත් සමහර ගම්වල ලියුම් බෙදන උන් තමයි පාර්සල් ටික ගෙදර තියාගෙන පිස්සු කෙළින්නෙ
    එකපාරක් අපෙ අත්තම්මට අක්කෙක් රට ඉදන් එව්ව ටොෆි වගයක් මුන් කනවා අපි පාර්සලේ ගන්න යනකොට 🤣🤣🤣
    (2006 වගෙ උන එකක් මේ)
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    එකපාරක් අපෙ අත්තම්මට අක්කෙක් රට ඉදන් එව්ව ටොෆි වගයක් මුන් කනවා අපි පාර්සලේ ගන්න යනකොට (2006 වගෙ උන එකක් මේ)
    රට ඉඳන් චොකලට් පාර්සලයක් එව්වොත් නම් මීයෝ කෑවා කියලා හරි බාගයක් අඩු කරලා තමා අතට දෙන්නෙ 😂
     
    • Haha
    Reactions: kalana putha 97

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    469
    1,722
    93
    ඔවු, හැබැයි සමහර අවස්ථා වල උන් හොඳයි බන්. මන් ඊයේ පාර්සල් එකක් තැපැල් කරන්න ගියා. තැපැල් කන්තෝරුවේ මහත්මියක් වැඩේ බොහොම උනන්දුවෙන් කළා. හොඳට කතාබහ කරලා පාර්සලේ චෙක් කරලා පැක් කරලා බිල් ලියලා වැඩේ කරා. නුරුස්නා ගති, අරව මේවා, අලස ගති පෙන්නුවේ නෑ. මන් සන්තෝසයෙන් වැඩේ කරගෙන ආව.
    උන් උනන්දුවෙන් වැඩ කරාට පාඩුයිනේ බං....හිතපන්කෝ සරළ කුරියර් සර්විස් එකකින් කරන්න තියෙන දේවල් ටික කරන්න පැන්ෂන් දීගෙන කෝටි ගණන් යට කරගෙන ඇමතියෙක් පත් කරගෙන ඉස්සර සෝවියට් ආණ්ඩු කාලේ තිබුන ගොබ්බ මී හරක් mechanism වලට යන සුදු අලියෙක්. මේ ශතවර්ශේ පුට්සයිකලෙන් එකෙක් ගිහින් ලියුම්, බඩු බෙදනවා කියද්දි මොන තරම් අකාර්යක්ෂමද හිතපන්කෝ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,874
    51,098
    113
    සේදවත්ත
    @gmsiriwardana කියන ජෙපි ලියුමා තමා මේවා කරල තියෙන්නෙ පොලු කාරයෙක් ලියුම් බෙදන් නැතුව පදුරු අස්සේ කටට අරන් ලොල්ලන්ගෙ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    @gmsiriwardana කියන ජෙපි ලියුමා තමා මේවා කරල තියෙන්නෙ පොලු කාරයෙක් ලියුම් බෙදන් නැතුව පදුරු අස්සේ කටට අරන් ලොල්ලන්ගෙ
    අරකෙ පුක පලාගත්ත පාර පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මන් ඊයේ පාර්සල් එකක් තැපැල් කරන්න ගියා. තැපැල් කන්තෝරුවේ මහත්මියක් වැඩේ බොහොම උනන්දුවෙන් කළා. හොඳට කතාබහ කරලා පාර්සලේ චෙක් කරලා පැක් කරලා බිල් ලියලා වැඩේ කරා.
    කවුන්ටරේ හොඳට වැඩේ කරාට පාරෙ බෙදන එකා ගෙදර ගෙනිහින් ගොඩගහගත්තම ඔක්කොම වතුරෙ
     

    Similar threads