තත්පරයකට මදුරුවන් 30ක් ඵළොව යවන Photon Matrix laser air defence system..😎🦟⚡

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,212
    49,621
    113

    mosquito trap that uses a powerful blue laser and sensors similar to those in self-driving cars to track and kill mosquitoes while detecting people, pets and nearby surfaces to prevent accidental firing..​


    gemini_generated_image_7ho15n7ho15n7ho1.jpg







    https://photonmatrixlab.com/
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    mosquito trap that uses a powerful blue laser and sensors similar to those in self-driving cars to track and kill mosquitoes while detecting people, pets and nearby surfaces to prevent accidental firing..
    ලංකාවට ගෙනාවොත් සතියෙන් ලේසර් එක පිච්චෙන තරම් මදුරුවො මෙහෙ ඉන්නෙ 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,601
    2,699
    113
    United States
    තත්පරයට 30ක් නම් අපේ ගෙදර මදුරුවො ටික විනාඩියෙන්ම ඉවරයි.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ලංකාවට ගෙනාවොත් සතියෙන් ලේසර් එක පිච්චෙන තරම් මදුරුවො මෙහෙ ඉන්නෙ
    මදුරුවට විදින්න ගිහින් නිදාගෙන ඉන්න එකාගෙ ඇහැට ලේසර් එක වැදුණොත් තමා ආතල් එක 😂