මාර කෙස් එක සින්හලු වයිෆ්ට බබෙක් හදන්න ඔනී කියලා කියනවා. කලින් හිතන් හිටියේ තව අවුරුදක් දෙකක් විතර ඉන්න කියලා. එත් වයිෆ්ගේ ආසාව අහක දන්නත් බැරි හින්ද මාත් පොඩ්ඩක් රෙඩි වෙන්න කියලා හිතුවා.
මේකෙ ලගදි තාත්තලා උන සින්හලු ඉන්නවනම් කියපල්ලකො වියදම් එහෙම කොහොමද කියල.
Delivery එකට එනකන් කියක් විතර වියඩම් වෙනවද? Doctor charges, Hostpital charges etc..
බබා හම්බුනාට පස්සෙ මාසෙ වියදම කීයක් විතර වැඩි උනාද?