Internet yana un waruw athulta

Amilap1

Well-known member
  • Oct 31, 2015
    809
    863
    93
    ubala hithnwda lankwe data package gewana ganata watinwa kiyala?

    Pa### mage parana airtel sim 2k thibba 2kma deactivated una aye activate kara dialog eken parana package denne nalu number eka parana unath reactive karapuwma,

    Slt fiber unlimited packages, mun next year eke price wadi karaida aluth package eida? Long Term Basis ghpu plans neda godak thiynne
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,317
    609
    113
    ubala hithnwda lankwe data package gewana ganata watinwa kiyala?Pa### mage parana airtel sim 2k thibba 2kma deactivated una aye activate kara dialog eken parana package denne nalu number eka parana unath reactive karapuwma,Slt fiber unlimited packages, mun next year eke price wadi karaida aluth package eida? Long Term Basis ghpu plans neda godak thiynne
    ඩයලොග් එකෙන් එයාටෙල් ගත්ත දවසෙ ඉඳන් පරණ පැකේජ් ඔක්කොටම කෙළියා බං
     
    • Sad
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    809
    863
    93
    ඩයලොග් එකෙන් එයාටෙල් ගත්ත දවසෙ ඉඳන් පරණ පැකේජ් ඔක්කොටම කෙළියා බං
    Mun kohomda bn ratak hadanne internet walat mhema tax ghla? Startlink unlimited packages 5000Rs idan denna gaththoth slt eke un natta puke ghan aduwta package denna ei 🤣
     
    • Like
    Reactions: gmsiriwardana

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    809
    863
    93
    ඩයලොග් එකෙන් එයාටෙල් ගත්ත දවසෙ ඉඳන් පරණ පැකේජ් ඔක්කොටම කෙලියා 😂
    Ublaye dialog ne ithin 100gb package hadan 5g speed denna enawa
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,317
    609
    113
    Mun kohomda bn ratak hadanne internet walat mhema tax ghla? Startlink unlimited packages 5000Rs idan denna gaththoth slt eke un natta puke ghan aduwta package denna ei
    ලංකාවෙ ටෙලිකොම් එකයි ඩයලොග් එකයි දෙකම එකතු වෙලා මිනිස්සුන්ව හූරගෙන කන එකනෙ බං කරන්නෙ. අන්ලිමිටඩ් කියලා නමට විතරක් පැකේජ් දීලා ස්පීඩ් ලිමිට් දාලා බිලටත් ටැක්ස් තොගයක් ගහනවා. ස්ටාර්ලින්ක් එකවත් අඩුවට ආවොත් මිසක් මුන්ගෙ ලොකුකම් නම් අඩුවෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    809
    863
    93
    Lagadima keli bn , dialoglta oka patta padui 5g nisa e paduwa apen kanwa mun

    ලංකාවෙ ටෙලිකොම් එකයි ඩයලොග් එකයි දෙකම එකතු වෙලා මිනිස්සුන්ව හූරගෙන කන එකනෙ බං කරන්නෙ. අන්ලිමිටඩ් කියලා නමට විතරක් පැකේජ් දීලා ස්පීඩ් ලිමිට් දාලා බිලටත් ටැක්ස් තොගයක් ගහනවා. ස්ටාර්ලින්ක් එකවත් අඩුවට ආවොත් මිසක් මුන්ගෙ ලොකුකම් නම් අඩුවෙන්නෙ නෑ.
    Ow bn peo tv walata 42% tax , 🤣5900 Unllimited ekata 8000kd kohedo kiuwa monthly with tax
    ------ Post added on Nov 3, 2026 at 10:18 AM
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,317
    609
    113
    Lagadima keli bn , dialoglta oka patta padui 5g nisa e paduwa apen kanwa munOw bn peo tv walata 42% tax , 5900 Unllimited ekata 8000kd kohedo kiuwa monthly with tax------ Post added on Nov 3, 2026 at 10:18 AM
    ඔව් බං පියෝ ටීවී එකේ ගානට වඩා ටැක්ස් එක වැඩියි. පන්දහස් නවසීයෙ පැකේජ් එකට අටදාහක් ගෙවනවා කියන්නෙ තනිකරම මංකොල්ලයක්නෙ
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    809
    863
    93
    ඔව් බං පියෝ ටීවී එකේ ගානට වඩා ටැක්ස් එක වැඩියි. පන්දහස් නවසීයෙ පැකේජ් එකට අටදාහක් ගෙවනවා කියන්නෙ තනිකරම මංකොල්ලයක්නෙ
    Ekane bn , e athin dialog fiber package patttane, mun coverage dunnam godak un maru wai ,

    https://dialog.lk/wi-fi/fibre

    Unlimited 60 Mbps Unlimited = Rs. 3,490.00

    100Gb = Rs. 2,700.00 with tax
     
    • Like
    Reactions: gmsiriwardana

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,058
    2,396
    113
    United States
    එයාටෙල් පැකේජ් එක ඩයලොග් එකට ගියාම නැති වුණ එක තමයි පාඩුව, SLT fiber ගන්න කලින් ලබන අවුරුද්දෙ මිල වැඩි වෙනවද කියලා කස්ටමර් කෙයාර් එකෙන් අහලා බලපන්.
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    809
    863
    93
    එයාටෙල් පැකේජ් එක ඩයලොග් එකට ගියාම නැති වුණ එක තමයි පාඩුව, SLT fiber ගන්න කලින් ලබන අවුරුද්දෙ මිල වැඩි වෙනවද කියලා කස්ටමර් කෙයාර් එකෙන් අහලා බලපන්.
    Ow bn , reactive karana sim walatth parana packages denne nalu mage sim eka 5years old, fiber thiynwa mchn unlimited package ekkata yanna kiyala bluwe , next year price adu karanna vdhak na ne 🥲
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,795
    7,883
    113
    ඔයි ලංකාවෙ ඩේට පට්ට ලාබයි
    උඹලා වෙන රටක ඩේටා යූස් කරලා නැති නිසා දන්නෙ නැහැ ගනං

    මම ඉන්න රටේ data පට්ටම ගනං (New Zealand)
    හොඳට කවරේජ් එක තියන සර්විස් ප්‍රොවඩර්(2 degree) කෙනෙක්ගෙ 1GB ඩේටා වලට රුපියල් 3000ක් විතර ගෙවනවා. 150Mb වලට රුපියල් 1500ක් විතර ගෙවන්න ඕන පොඩි පැකේජ් දැම්මොතින්

    පැකේජ් ගත්තොතින් මාසෙ ගානෙ ගෙවද්දි රුපියල් 6000ක විතර පැකේජ් එකකට 4GB data + Unlimited calls හම්බෙන්නෙ

    මම දැන් යූස් කරන්නෙ කවරේජ් එක අඩු පොඩි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙ පැකේජ් එකක්, ඒකෙ unlimited 10Mbps speed capped පැකේජ් එකකට මම ගෙවනවා ලංකාවෙ සල්ලි වලින් 9000ට (45NZD) විතර කිට්ටු වෙන්න.

    ගෙදරට අරගෙන තියන ෆයිබර් කනෙක්ශන් එක 100Mmbps down, 25Mbps up, මේකට මාසෙට 11000ක් (55NZD) විතර ගෙවනවා

    ලංකාවෙ ඉඳලා මෙහෙ ඇවිත් ඩේටා යූස් කරන්න ගත්තම හික් ගෑවෙනවා
     
    • Like
    Reactions: Amilap1

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,938
    976
    113
    Ow bn , reactive karana sim walatth parana packages denne nalu mage sim eka 5years old
    පරණ ලාබ පැකේජ් ඔක්කොම කපලා දාන්න තමයි උන් එයාටෙල් එක ගත්තෙම බන්
     
    • Like
    Reactions: Amilap1

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    809
    863
    93
    ඔයි ලංකාවෙ ඩේට පට්ට ලාබයි
    උඹලා වෙන රටක ඩේටා යූස් කරලා නැති නිසා දන්නෙ නැහැ ගනං

    මම ඉන්න රටේ data පට්ටම ගනං (New Zealand)
    හොඳට කවරේජ් එක තියන සර්විස් ප්‍රොවඩර්(2 degree) කෙනෙක්ගෙ 1GB ඩේටා වලට රුපියල් 3000ක් විතර ගෙවනවා. 150Mb වලට රුපියල් 1500ක් විතර ගෙවන්න ඕන පොඩි පැකේජ් දැම්මොතින්

    පැකේජ් ගත්තොතින් මාසෙ ගානෙ ගෙවද්දි රුපියල් 6000ක විතර පැකේජ් එකකට 4GB data + Unlimited calls හම්බෙන්නෙ

    මම දැන් යූස් කරන්නෙ කවරේජ් එක අඩු පොඩි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙ පැකේජ් එකක්, ඒකෙ unlimited 10Mbps speed capped පැකේජ් එකකට මම ගෙවනවා ලංකාවෙ සල්ලි වලින් 9000ට (45NZD) විතර කිට්ටු වෙන්න.

    ගෙදරට අරගෙන තියන ෆයිබර් කනෙක්ශන් එක 100Mmbps down, 25Mbps up, මේකට මාසෙට 11000ක් (55NZD) විතර ගෙවනවා

    ලංකාවෙ ඉඳලා මෙහෙ ඇවිත් ඩේටා යූස් කරන්න ගත්තම හික් ගෑවෙනවා
    Eth mchn ohe salary hodaine? 3rd world rataka me wage price ekkta network denne ai mun? India wala blhnko package,

    SLT awurdden awuruddata package aluth karanawane. oya aduma unlimited ekata thawa 50Mbps wage add karala gana wadi karayi, nikamma wadi karoth minissu baninawane
    Ehema waida bn? Starlink price adu karoth mun adu karai ne
    ------ Post added on Nov 3, 2026 at 10:37 AM

    ලබන අවුරුද්දේ ඉඳලා අර පැක් මේ පැක් නැතුව anytime data පමණක් දෙන කතාවක් තියෙනවා
    Saru madi athi ne bn anytime quota base walin kapuwa tharam kanna baruwa athi
    ------ Post added on Nov 3, 2026 at 10:38 AM

    ගෙවන ගානට වටින්නේ නෑ
    Eka thma bn math kiynne trscl ekko munta long term nodi inn oni
    ------ Post added on Nov 3, 2026 at 10:38 AM
     
    • Like
    Reactions: HKavinda