මෙන්න බයියෝ, සුපිරි බයියොවිජිතපුර සටනට..
ගොස් එන ගැමුණු කුමරුට..
හිතුනා හුකන්නට..
ගලක් කැපුවා වේළුසුමනට..![]()
මෙන්න බයියෝ, සුපිරි බයියොවිජිතපුර සටනට..
ගොස් එන ගැමුණු කුමරුට..
හිතුනා හුකන්නට..
ගලක් කැපුවා වේළුසුමනට..![]()
පොඩි කාලෙ නෙවේ, ලොකු කාලෙක. මද කිපුණ කාලෙක වෙන්න ඇති.ඔතන නන්දිමිත්‍රගේ කතාවකුත් තියෙනවා. කණ්ඩුල පොඩි කාලේ, නන්දිමිත්‍ර ඌ එක්ක සෙල්ලමට පොර බදලා කණ්ඩුලගේ පු* බිම ඇනෙන්න තල්ලු කරලා තියෙනවා.
මද කිපුණු කාලේ තල්ලු කරන්න ගියානම් නන්දිමිත්‍රට පු* නැතුව එන්න වෙන්නේපොඩි කාලෙ නෙවේ, ලොකු කාලෙක. මද කිපුණ කාලෙක වෙන්න ඇති.
මද කිපුණ වෙලාවට ඇතාගෙ වලිගෙන් අල්ලන්න ගියොත් කෑලිත් නෑපොඩි කාලෙ නෙවේ, ලොකු කාලෙක. මද කිපුණ කාලෙක වෙන්න ඇති.
උබ මේවා ලිව්වේ පරීක්ශන නිරීක්ශන නිගමන වලින්ද...මෙම ලිපියේ සඳහන් වන විජිතපුර බලකොටු බැම්ම බිඳහෙළීමේදී කඩොල් ඇතා මතට උණු කළ ලෝහ හෝ ලෝදිය (Molten Metal) වත් කළ බවට වන ඓතිහාසික පුවත විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල අසත්‍ය සහ ප්‍රායෝගික නොවන කරුණක් වීමට ප්‍රධාන හේතු කිහිපයක් මෙසේය:
1. අධික උෂ්ණත්වය සහ ක්ෂණික මරණය (Biological Impossibility)
- ලෝහ දියවන උෂ්ණත්වය: පැරණි ලංකාවේ ප්‍රාකාර ආරක්ෂා කිරීමට බහුලව භාවිත කළේ යකඩ (Iron) හෝ තඹ (Copper) වැනි ලෝහ වර්ගයි. යකඩ දියවීමට සෙල්සියස් අංශක 1,538°C ක උෂ්ණත්වයක් ද, තඹ සඳහා 1,085°C ක උෂ්ණත්වයක් ද අවශ්‍ය වේ.
- ශරීරයට වන හානිය: මෙවැනි අතිශය ඉහළ උෂ්ණත්වයක පවතින ද්‍රවයක් ඇතෙකු වැනි සතෙකුගේ සම මත පතිත වූ සැනින්, සම සහ මස්පිඩු පමණක් නොව අස්ථි පවා ක්ෂණිකව පිළිස්සී දියවී යයි. සත්වයා දැඩි කම්පනයකට (Shock) පත්වී විනාඩි කිහිපයක් ඇතුළත මියයනවා මිස, දිගින් දිගටම සටන් කිරීමට හෝ නැවත සුවය ලබා ගැනීමට කිසිසේත්ම ඉඩක් නැත.
2. එළු සමකින් (Buffalo Hide) ආරක්ෂා විය නොහැකි වීම (Physical Limitations)
- ලිපියේ හෝ සාම්ප්‍රදායික කතාවල සඳහන් වන පරිදි, ඇතාගේ පිට මත වත් කළ ලෝදියෙන් ආරක්ෂා වීමට මී හරක් සමක් ස්ථර හතක් (7-fold buffalo hide) දැමූ බව පැවසේ.
- නමුත් භෞතික විද්‍යාත්මකව, 1,000°C ට වඩා රත් වූ ද්‍රව ලෝහයක් සත්ව සමක් මත වැටුණු සැනින් තත්පර කිහිපයකදී එය සිදුරු කරගෙන (Burn through) ඇතුළට ගලා යයි. එළු හෝ මීහරක් සමකට එවැනි දැවැන්ත තාප සන්නායකතාවක් (Thermal conductivity) ඔරොත්තු දිය නොහැක.
3. යුධ පිටියක ලෝදිය පාලනය කිරීමේ ප්‍රායෝගික අපහසුව (Engineering Flaws)
- ලෝහ උණු කිරීමට දැවැන්ත උදුන් (Furnaces) සහ අධික සුළං ධාරා (Blast principles) අවශ්‍ය වේ. සතුරන් ප්‍රාකාරය ළඟට එනතුරු යුධ පිටියේ ප්‍රාකාරයක් මත මෙතරම් ඉහළ උෂ්ණත්වයකින් යුත් ලෝදිය විශාල ප්‍රමාණයක් ද්‍රව තත්ත්වයෙන් තබා ගැනීම එකල තාක්ෂණය අනුව කළ නොහැක්කකි.
- තවද, එය ඇතා මතට වත් කිරීමට උත්සාහ කිරීමේදී එම ලෝහය සතුරන්ගේම ප්‍රාකාර සහ ආරක්ෂකයන් ද විනාශ කිරීමට ඇති ඉඩකඩ වැඩිය.
එසේ නම් මහාවංශයේ මෙය සඳහන් වන්නේ ඇයි?
මහාවංශය වැනි ඓතිහාසික කෘති ලියැවුණේ කාව්‍යමය ස්වරූපයෙන් බැවින්, එහි එන බොහෝ විස්තර අතිශයෝක්තීන් (Hyperbole) හෝ උපමා රූපක (Metaphors) වේ. සතුරන් විසින් ඇතා දියකර හැරීමට තරම් දරුණු ප්‍රහාර (උදාහරණයක් ලෙස දැවෙන තෙල්, රත් කළ වැලි හෝ ගිනිබෝම්බ) එල්ල කළ බවත්, කඩොල් ඇතා ඒ සියල්ල දරාගෙන වීරෝදාර ලෙස සටන් කළ බවත් පෙන්වීමට කතුවරයා "ලෝදිය" යන වචනය සංකේතාත්මකව භාවිතා කරන්නට ඇත.
ඔබට පුරාණ ශ්‍රී ලංකාවේ විජිතපුර සටනේදී භාවිතා වූ සැබෑ යුධ උපක්‍රම හෝ එකල පැවති ලෝහ තාක්ෂණය ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍යද?
මම ඉන්නෙ විජිතපුර අවුකන කිට්ටුව...මෙම ලිපියේ සඳහන් වන විජිතපුර බලකොටු බැම්ම බිඳහෙළීමේදී කඩොල් ඇතා මතට උණු කළ ලෝහ හෝ ලෝදිය (Molten Metal) වත් කළ බවට වන ඓතිහාසික පුවත විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල අසත්‍ය සහ ප්‍රායෝගික නොවන කරුණක් වීමට ප්‍රධාන හේතු කිහිපයක් මෙසේය:
1. අධික උෂ්ණත්වය සහ ක්ෂණික මරණය (Biological Impossibility)
- ලෝහ දියවන උෂ්ණත්වය: පැරණි ලංකාවේ ප්‍රාකාර ආරක්ෂා කිරීමට බහුලව භාවිත කළේ යකඩ (Iron) හෝ තඹ (Copper) වැනි ලෝහ වර්ගයි. යකඩ දියවීමට සෙල්සියස් අංශක 1,538°C ක උෂ්ණත්වයක් ද, තඹ සඳහා 1,085°C ක උෂ්ණත්වයක් ද අවශ්‍ය වේ.
- ශරීරයට වන හානිය: මෙවැනි අතිශය ඉහළ උෂ්ණත්වයක පවතින ද්‍රවයක් ඇතෙකු වැනි සතෙකුගේ සම මත පතිත වූ සැනින්, සම සහ මස්පිඩු පමණක් නොව අස්ථි පවා ක්ෂණිකව පිළිස්සී දියවී යයි. සත්වයා දැඩි කම්පනයකට (Shock) පත්වී විනාඩි කිහිපයක් ඇතුළත මියයනවා මිස, දිගින් දිගටම සටන් කිරීමට හෝ නැවත සුවය ලබා ගැනීමට කිසිසේත්ම ඉඩක් නැත.
2. එළු සමකින් (Buffalo Hide) ආරක්ෂා විය නොහැකි වීම (Physical Limitations)
- ලිපියේ හෝ සාම්ප්‍රදායික කතාවල සඳහන් වන පරිදි, ඇතාගේ පිට මත වත් කළ ලෝදියෙන් ආරක්ෂා වීමට මී හරක් සමක් ස්ථර හතක් (7-fold buffalo hide) දැමූ බව පැවසේ.
- නමුත් භෞතික විද්‍යාත්මකව, 1,000°C ට වඩා රත් වූ ද්‍රව ලෝහයක් සත්ව සමක් මත වැටුණු සැනින් තත්පර කිහිපයකදී එය සිදුරු කරගෙන (Burn through) ඇතුළට ගලා යයි. එළු හෝ මීහරක් සමකට එවැනි දැවැන්ත තාප සන්නායකතාවක් (Thermal conductivity) ඔරොත්තු දිය නොහැක.
3. යුධ පිටියක ලෝදිය පාලනය කිරීමේ ප්‍රායෝගික අපහසුව (Engineering Flaws)
- ලෝහ උණු කිරීමට දැවැන්ත උදුන් (Furnaces) සහ අධික සුළං ධාරා (Blast principles) අවශ්‍ය වේ. සතුරන් ප්‍රාකාරය ළඟට එනතුරු යුධ පිටියේ ප්‍රාකාරයක් මත මෙතරම් ඉහළ උෂ්ණත්වයකින් යුත් ලෝදිය විශාල ප්‍රමාණයක් ද්‍රව තත්ත්වයෙන් තබා ගැනීම එකල තාක්ෂණය අනුව කළ නොහැක්කකි.
- තවද, එය ඇතා මතට වත් කිරීමට උත්සාහ කිරීමේදී එම ලෝහය සතුරන්ගේම ප්‍රාකාර සහ ආරක්ෂකයන් ද විනාශ කිරීමට ඇති ඉඩකඩ වැඩිය.
එසේ නම් මහාවංශයේ මෙය සඳහන් වන්නේ ඇයි?
මහාවංශය වැනි ඓතිහාසික කෘති ලියැවුණේ කාව්‍යමය ස්වරූපයෙන් බැවින්, එහි එන බොහෝ විස්තර අතිශයෝක්තීන් (Hyperbole) හෝ උපමා රූපක (Metaphors) වේ. සතුරන් විසින් ඇතා දියකර හැරීමට තරම් දරුණු ප්‍රහාර (උදාහරණයක් ලෙස දැවෙන තෙල්, රත් කළ වැලි හෝ ගිනිබෝම්බ) එල්ල කළ බවත්, කඩොල් ඇතා ඒ සියල්ල දරාගෙන වීරෝදාර ලෙස සටන් කළ බවත් පෙන්වීමට කතුවරයා "ලෝදිය" යන වචනය සංකේතාත්මකව භාවිතා කරන්නට ඇත.
ඔබට පුරාණ ශ්‍රී ලංකාවේ විජිතපුර සටනේදී භාවිතා වූ සැබෑ යුධ උපක්‍රම හෝ එකල පැවති ලෝහ තාක්ෂණය ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍යද?
ලෝදිය කියන්නෙ මොනවටද?උබ මේවා ලිව්වේ පරීක්ශන නිරීක්ශන නිගමන වලින්ද...
නැත්තම් උබත් ගෙස් කලාද.....
මම ඉන්නෙ විජිතපුර අවුකන කිට්ටුව...
මෙහෙ තියෙනෙ කතාව තමා....
කඩොල් ඇතා උඩට ලෝ දිය හැලියක් හලනකොට ඒකට උර දිල්ල පැත්ත තල්ලු කරලා ඇතාව බේරගත්තා කියලා ඒ යෝදයාගේ නම මට මතක නෑ හරියට සුරනිමල වෙන්න ඕනී...
ඊට පස්සෙ යුද්දේ දිනුවට පස්සේ ඇතා අර පොර ඉස්සරහ කටේ රුවන් හිටිය පොල් බෑවක් බිම තිබ්බා කියල තියෙනවා...
ඒ සීන් එක තමා... ඇතා එක්ක දවසක් ඔය පොර පොඩි චාරිකාවක යනකොට පොල් ගහකට ගහලා පොල් කුරුම්බා කඩලා බීලා පොල් ගෙඩියක් ඇතාගේ ඔලුවේ ගහල කඩල මූත් බෑවක් කාල ඇතාටත් බෑවක් දීලා කන්න... පොල් ගෙඩිය ඔලුවේ ගහප තරහට ඇතා පොල් බෑව කටේ රුවන් ඉදලා වෙලාව ආවාම අරූට ඒකෙන් දමලා අරින්න...
ඉතින් අර ලොදිය හැලියෙන් ඇතාව බේරගත්ත නිසා ඇතා ඒ තරහ අමතක කලා කියල තමා කියන්නේ...
මේ පැත්ත කටින් කට ආව කතාව තමා ඕක... මෙහේ සමහර පරම්පරා ඉන්නවා යුද්දෙට වක්‍රව දායක උන අය... ඒ යගෙන් තමා ඔය කතාව එන්නෙ... බොහෝ දුරට පොත් වල තියෙන එකට වඩා මම හිතනවා ඒක් ඇත්ත කියලා....
View attachment 272000
------ Post added on Nov 3, 2026 at 7:59 AM
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕක වෙන්න පුළුවන්ද කියල. යකඩ උණු වෙන්නෙ 1500 C කිට්ටු වෙලා. අලියගෙ පුක හිල්වෙයි ඕව වැටුනානම්යකඩ උනු කරලා නේද....
Poetic Licenseපොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕක වෙන්න පුළුවන්ද කියල. යකඩ උණු වෙන්නෙ 1500 C කිට්ටු වෙලා. අලියගෙ පුක හිල්වෙයි ඕව වැටුනානම්
මට නම් හිතෙන්නෙ ඔය කතා ලියපු හාමුදුරුවරු ටොන් පච ලියල කියල
යකඩ උනු කරලා නේද....
යකඩ කියලම කියන්න බෑ. ලෝහ කියලා හදුන්වන ඕනි දෙයක්. අද අපි ලෝහ කියන ඒව විතරමයි ඒ වෙනකොට ලෝහ කියලා හිතාගන්න එක උපකල්පනයක් නෙ.පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕක වෙන්න පුළුවන්ද කියල. යකඩ උණු වෙන්නෙ 1500 C කිට්ටු වෙලා. අලියගෙ පුක හිල්වෙයි ඕව වැටුනානම්
මට නම් හිතෙන්නෙ ඔය කතා ලියපු හාමුදුරුවරු ටොන් පච ලියල කියල
මේකේ තියෙන්නේ ලෝහ ගුලි සහ කාකල මැලියම් කියලා දෙයක් ගැන නෙඋබ මේවා ලිව්වේ පරීක්ශන නිරීක්ශන නිගමන වලින්ද...
නැත්තම් උබත් ගෙස් කලාද.....
මම ඉන්නෙ විජිතපුර අවුකන කිට්ටුව...
මෙහෙ තියෙනෙ කතාව තමා....
කඩොල් ඇතා උඩට ලෝ දිය හැලියක් හලනකොට ඒකට උර දිල්ල පැත්ත තල්ලු කරලා ඇතාව බේරගත්තා කියලා ඒ යෝදයාගේ නම මට මතක නෑ හරියට සුරනිමල වෙන්න ඕනී...
ඊට පස්සෙ යුද්දේ දිනුවට පස්සේ ඇතා අර පොර ඉස්සරහ කටේ රුවන් හිටිය පොල් බෑවක් බිම තිබ්බා කියල තියෙනවා...
ඒ සීන් එක තමා... ඇතා එක්ක දවසක් ඔය පොර පොඩි චාරිකාවක යනකොට පොල් ගහකට ගහලා පොල් කුරුම්බා කඩලා බීලා පොල් ගෙඩියක් ඇතාගේ ඔලුවේ ගහල කඩල මූත් බෑවක් කාල ඇතාටත් බෑවක් දීලා කන්න... පොල් ගෙඩිය ඔලුවේ ගහප තරහට ඇතා පොල් බෑව කටේ රුවන් ඉදලා වෙලාව ආවාම අරූට ඒකෙන් දමලා අරින්න...
ඉතින් අර ලොදිය හැලියෙන් ඇතාව බේරගත්ත නිසා ඇතා ඒ තරහ අමතක කලා කියල තමා කියන්නේ...
මේ පැත්ත කටින් කට ආව කතාව තමා ඕක... මෙහේ සමහර පරම්පරා ඉන්නවා යුද්දෙට වක්‍රව දායක උන අය... ඒ යගෙන් තමා ඔය කතාව එන්නෙ... බොහෝ දුරට පොත් වල තියෙන එකට වඩා මම හිතනවා ඒක් ඇත්ත කියලා....
View attachment 272000
------ Post added on Nov 3, 2026 at 7:59 AM
ඔව් අර සීන් එක තමා උනු කරපු යකඩ හැලියක් ඇතාගේ ඇග උඩට පෙරලුවා කියලා... ඒක ඇතාට වැටෙන්න නොදී... අරූ උර උඩ පැනලා උර හිසෙන් ගහලා පැත්තට දැම්ම කියලා... පොරට ඩැමේජ් එකක් වෙන්න ඇති... යකඩ හැලියත් හොදට රත් වෙලානේ තියෙන්නේ...යකඩ කියලම කියන්න බෑ. ලෝහ කියලා හදුන්වන ඕනි දෙයක්. අද අපි ලෝහ කියන ඒව විතරමයි ඒ වෙනකොට ලෝහ කියලා හිතාගන්න එක උපකල්පනයක් නෙ.
මේකේ තියෙන්නේ ලෝහ ගුලි සහ කාකල මැලියම් කියලා දෙයක් ගැන නෙ
------ Post added on Nov 3, 2026 at 10:20 AM
කියපන්කෝඔව් අර සීන් එක තමා උනු කරපු යකඩ හැලියක් ඇතාගේ ඇග උඩට පෙරලුවා කියලා... ඒක ඇතාට වැටෙන්න නොදී... අරූ උර උඩ පැනලා උර හිසෙන් ගහලා පැත්තට දැම්ම කියලා... පොරට ඩැමේජ් එකක් වෙන්න ඇති... යකඩ හැලියත් හොදට රත් වෙලානේ තියෙන්නේ...
මම කියන්නේ පොතේ තිබ්බට වඩා ඇත්ත කටින් කට එනවා කියලයි...
උබල දන්නේ නෑනේ වලගම්භාගේ කතාවා...
උබලා දන්නේ වලගම්භා යුද්දෙන් පැරදිලා පැනලා ගියා කියලනේ... ඊට පස්සේ වෙච්ච එක දන්නෙ නෑනේ... ඒ කතාවත් මේ පැත්තේ කටින් කට එන කතාවක්....
පොර පැනල යන්නෙ නෑ...කියපන්කෝ
රජා පුරෝහිතව තනි කරලා හමුදාවත් අරගෙන පැනල ගියා ද! බිංගුහා වල හැංගි හැංගි හිටපු රජා හමුදාවක් හදාගත්තෙ කොහොමද ?පොර පැනල යන්නෙ නෑ...
පොරගේ පුරෝහිත කෙනෙක් ඉදලා තියෙනවා සර්ව සම පෙනුමක් තියෙන... මෑන් කියල තියෙනවා... රජතුමාට පැනල යන්න එයා රජතුමාගේ ඇදුම් ඇදන් මාලිගාවේ ඉන්නම් පැනල යන්න වෙලාව හදල දෙන්න කියලා... ඊට පස්සේ රජා පැනල යනවා... අර පොර අහු වෙනවා... ඌව බෙල්ල කපල මරනවා... රජතුමා පස්සේ එනවා යුද්ද කරන්න.. යුද්දෙ දිනනවා... රජතුමා වෙනුවෙන් බෙල්ල දීපු පුරෝහිතට පිලිමයක් හදනවා ඌව මරපු තැන... ඇතෙක් බර සතර මහා නිධන් වස්තුත් දැම්මලු පොරගේ නමට...
ත්‍රිකුණාමලේ බංකරේට පැනලා ගිය මයිනගෙ කතාව වගේම එකක්නෙ ඒකත්රජා පුරෝහිතව තනි කරලා හමුදාවත් අරගෙන පැනල ගියා ද! බිංගුහා වල හැංගි හැංගි හිටපු රජා හමුදාවක් හදාගත්තෙ කොහොමද ?
පුරෝහිතගේ ප්ලෑන් එක ඒක තමා... පස්සේ සේනා හදන් ඇවිල්ලා යුද්ද කරන එක...රජා පුරෝහිතව තනි කරලා හමුදාවත් අරගෙන පැනල ගියා ද! බිංගුහා වල හැංගි හැංගි හිටපු රජා හමුදාවක් හදාගත්තෙ කොහොමද ?
නැති උනේ අනුරාධපුරය විතරයි රුහුණ තිබ්බ. රුහුණෙන් support එක තිබ්බ.රජා පුරෝහිතව තනි කරලා හමුදාවත් අරගෙන පැනල ගියා ද! බිංගුහා වල හැංගි හැංගි හිටපු රජා හමුදාවක් හදාගත්තෙ කොහොමද ?
මම හිතන්නේ වළගම්බා රජතුමා නොගිය ගල් ගුහාවක් නැතුව ඇති ලංකාවේපුරෝහිතගේ ප්ලෑන් එක ඒක තමා... පස්සේ සේනා හදන් ඇවිල්ලා යුද්ද කරන එක...
මම පොඩි කාලේ අපේ පන්සල් කන්දේ අපි මහින්දා පඩිපෙලක් කැපුවා උඩට නගින්න... එක තැනක හම්බුනා උස වහලක් තියෙන ගල් දෙබොක්කක්... කටාරම් කොටලා... අමුතු අකූ වගයක් තිබ්බා කටාරමට පහලින්... ඒ කිට්ටුවම තව ඒ වගේ දෙබොක්කවල් තිබ්බා... ඔය පඩි පෙල කපන් යනකොට... අගල් තුනක් විතර රිදී පිලිමයක් හම්බුනා අපිට... හිටි පිලිමයක්... නෙලුම් මලක් උඩ බුදු රූපයක් හිටගෙන ඉන්න එකක්... සමහර තැන් වල සිවුරේ රැලි පවා තිබ්බ කැටයම් කරලා... සමහර තැන් වලින් මැකිලා පසට හේදිලා.. වගේ...
වලගම්භා යන යන තැන බුදුන් වැදපු පොරක්... හිටිය හැම තැනකම් මොනාවාම හරි තියෙනවා හදලා... අපේ පන්සලේ තියෙන විහාර ගේ පිලිම, සිතුවම් කරල තියෙන ඒවා... ජනෙල් උලුවහු තියල තියෙන එවා එහෙම සර්ව සමයි දම්බුලු පන්සලට... එලියේ තිබ්බ පොඩි ඕපන් ගුහාවක් ඒකේ තිබ්බා යුද්ද කරන්න යන්න කලින් ඒකට සූදානම් උන විදිය ගැන ඇදපු චිත්‍ර... දැන්නම් ඒ චිත්‍ර ගරා වැටිලා... අපරාදේ... ඒ කාලේ ඒවාල වටිනාකම්ක් දැක්කේ නෑ අපි....
අර හම්බුන රිදී පිලිමේ පන්සලේ අලුත් වෙහර හ්දනකොට පුජා කලා නිදන් වස්තු විදියට...