Binance Hacked and Fucked , Over $6.3 Billion Reportedly Stolen

barsl

Active member
  • Sep 30, 2025
    141
    179
    43
    UPDATE - North Korea responsible for $6 billion Binance hack, CNN reports.



    Asset TypeAmount StolenStatus / Action Taken
    Tether (USDT)$1.77 Billion$1.56+ Billion Frozen by Tether
    Bitcoin (BTC)$1.44 BillionRemains under attacker control
    Ethereum (ETH)$1.01 Billion(~195,460 ETH) Split into fresh addresses
    USD Coin (USDC)~$823 Million$800 Million Frozen by Circle
    Arbitrum (ARB)$30.5 Million$30.5 Million Frozen by the network
    World Liberty (USD1)$27 Million$27 Million Frozenby WLF
    Other Alts (Tron, Solana, etc.)~$200M - $1B+Varying amounts mixed/moved on-chain
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    USDT, USDC වගේ ගොඩක් freeze කරලා තියෙන එක නම් හොඳයි, ඒත් BTC $1.44bn තාම attacker ලඟ කියන එක තමයි බයම, ඒක recover වෙයිද කියලා බලන්න ඕනේ.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    මට නම් අවුලක් නෑ. මගෙ සල්ලි තිබ්බෙ නෑ.
    මං දාපු සල්ලි ඔක්කොම loss වුණානෙ. ඉතින් මගෙ සල්ලි තිබ්බෙ නෑ. 🤷
     
    • Haha
    • Like
    Reactions: $onny and SomiBoyz

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,300
    93
    Mocking Tom And Jerry GIF

    මගේ රුපියල් 3000 නැති කරාට හොද වැඩේ ඕකුන්ට
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මට නම් අවුලක් නෑ. මගෙ සල්ලි තිබ්බෙ නෑ. මං දාපු සල්ලි ඔක්කොම loss වුණානෙ. ඉතින් මගෙ සල්ලි තිබ්බෙ නෑ.
    කලින්ම ලොස් කරගත්ත එක කොච්චර දෙයක්ද බන් 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    North korean unge eka adayamak thama scams run karana ea
    උතුරු කොරියාවෙ උන් මිසයිල හදන සල්ලි ඔක්කොම හොයන්නෙ මේ වගේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් සුද්ද කරලා තමා 😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    lilman

    Well-known member
  • May 10, 2009
    42,021
    56,443
    113
    Colombo
    North Korea උන් පව්. උන්ම ඕක කලා කියන්නෙ කොහොමද ?

    වෙපන්ස් ඔෆ් මාස් ඩිස්ට්‍රක්ශන් වගේ තමයි.හොඳට තිබ්බ රටක් නැතිම වෙලා ගියා.
     
    • Like
    Reactions: amila325

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    North Korea උන් පව්. උන්ම ඕක කලා කියන්නෙ කොහොමද ? වෙපන්ස් ඔෆ් මාස් ඩිස්ට්‍රක්ශන් වගේ තමයි.හොඳට තිබ්බ රටක් නැතිම වෙලා ගියා.
    ඇමරිකාවට මොකක් හරි වැරදුණ ගමන් උතුරු කොරියාවයි රුසියාවයි පිටින් දාලා අත පිහදාගන්න එකනෙ කරන්නෙ