SLT & hutch use kare. Hutch උන් හෙන බලු වැඩක් කරනව. මාට්ටුම උනා ඒකනම්. උන් දවල්ට internet slow කරනව මුලින්ම ඇප් එකක් refresh කරනකොට ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩි වෙවී තිබුන. පස්සෙ ඒකත් නැතුව ගියා. දැන් දවල්ට පාවිච්චි කරන්න බැරි තරම් ස්ලෝ. හැබැයි පාන්දර 2න් පස්සෙ වගේ 30mbps යනව. සිග්නල් ඒ ප්රමානෙටමයි තියෙන්නෙ. මුන්ගෙ කැරි කම. SLT එක 85GB එකක් ඩේට ටික දවස් කීපෙන් වාශ්ප වෙන නිසා තමයි hutch prepaid පාවිච්චි කරන්න ගත්තෙ. දැන් ආපහු QoS on දාලා SLT එකම පාවිච්චි කරනව. පාන්දරට heavy download කරනව මොකද මම කොහොමත් පාන්දරට ඇහැරල ඉන්න නිසා. අපේ ගෙවල් ටවුන් එකේම වගේ නිසා ගොඩක් usersla connect වෙනව ඇතිනෙ ටවරෙකෙන් ඒකයි හච් මෙහෙම කරනව ඇත්තෙ කියලයි මට හිතෙන්නෙ වයිෆ්ලගෙ ගෙදර ගියම එහෙම අවුලක් නෑ. මුලින් හිතුවෙ සිග්නල් අවුලක් කියල ඒත් ඒක එහෙම නෑ. කොහොමත් මේ සිම් වලින් youtube පැකේජ් tiktok පැකේක් අර හුත්තෙ පැකේජ් අම්මට හුකන පැකේජ් ගගා දෙන එකනම් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ දැන්.
පුදුම ගසාකෑමක් ගසාකන්නෙ කැරියලා. සල්ලි දාල පැකේජ් එකක් ඇක්ටිවු කරාම ඉන්ටනෙට් ස්ලෝ. අතේ තව ප්රිපේඩ් සිම් වර්ග 2කින්වත් තියාගන්න ඕන. මගේ ගාව හච් සිම් 3යි ඩයලොග් සිම් එකයි මොබිටෙල් සිම් 3යි තියෙනව පුදුම කරුමයක් ගෙවන්නෙ. ඕවට පැකේජ් එක්කට වඩා සල්ලි දානව මාසෙකර.

Last edited: