ලෝදිය මැදින් ගැමුණු රජු වෙනුවෙන් සට න් වැදුණු කඩොල් ඇතා

iambanda

Well-known member
  • Nov 28, 2019
    196
    383
    63
    මචංලා ථූප වංශය පොතේ ඔය සටන් ඔක්කොම පියවරෙන් පියවර ලියලා තියෙනවා . අතිශයෝක්ති අයින් කලොත් සුපිරි සටනක් වෙලා තියනවා . අන්තිම සටනේදී සේනාව බේරගන්න රජවරු දෙන්න විතරක් සටන් කරලා තියෙන්නේ . හැම වෙලාවකම මචන් පුරවුර්තයක් (legend) ගොඩ නැගෙන්නේ අතිශයෝක්ති සහ ගොතන ලද කතා වලින් තමයි . අනිත් දේ තමයි යුද්දයකින් පස්සේ ලියවෙන්නේ ජයග්‍රාහකයාගේ කතාව විතරයි . පරාජිතයාගේ point of view එක තමයි පශ්චාත් යුධ සාහිත්‍යයේ මැරෙන පලවෙනි දේ .
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113

    දැන් වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. දෙවනි ලෝක යුධ්දිදි සෝවියට් වරු යූද්දේ දිනුවාට නාසි තමා මිනිස්සුන්ට මැරෙන්න නොදී සේවියට් වරුන්ගේ යුධ අපරාධ වලින් මිනිස්සු බේර ගෙන තියෙන්නේ. ලංකාවේ මහින්ද සහ යුද්ධ හමුදාව තමා සුදු නෙළුම්ක් අතේ තියාගෙන ධාර්මිකව රට පාලනය කරන්න හදපු වේළුපිල්ලේ ප්‍රභාකරන්ව මරාගෙන තියෙන්නේ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,724
    15,674
    113
    🌎
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕක වෙන්න පුළුවන්ද කියල. යකඩ උණු වෙන්නෙ 1500 C කිට්ටු වෙලා. අලියගෙ පුක හිල්වෙයි ඕව වැටුනානම්
    :yes:

    මට නම් හිතෙන්නෙ ඔය කතා ලියපු හාමුදුරුවරු ටොන් පච ලියල කියල
    ජෙපි හාමුදුරු නමක් වෙන්න ඇති.
     
    • Haha
    Reactions: topkollek