මට මේ මතක්වුනේ......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ඉන්නකොට මහ රෑ අල්ලපු ගෙදර ගෑනි හොරේරේරේක් හොරේරේරේක් ගාලා මර ලතෝනි දීල කෑගහනව ඇහුන. මාත් ඉතින් උඩ ගිහිල්ලා ඇහැරිලා දිව්වා එලියට,

    ගමේ සැට් එකම දුවනවා හොරා පස්සෙන්. මාත් අතට අහුවුන පොල්පිත්තකුත් අරං දිව්වා කියන්නේ දිව්ල්ලක් ගමේ උං හිටු කියලා පහුකරගෙන දිව්වා.
    අන්තිමට දුර පේනවා හොර කෙරියා ශරමකුත් ගහං කලුවරේ දුවනවා, ළඟපාත මොකෙක්වත් නෑ, මාත් ඉස්පීඩ් එක වැඩිකරලා පොල්පිත්තෙන් කෙලින්න හදනකොටම

    මල්ලී... මල්ලී මං #@#@, ටීචර්ගේ පුතා කිව්වා......

    බලනකොට ඌත් දුවනව හොරා අල්ලන්න. කෙලියනං එහෙම හුටා තමයි.

    හොරා අන්තිමට කැලෑ වුන වත්තකට රිංගලා කැහැ කැහැ ඉන්නවා, සරුප විමානේ. වත්ත ගිනිගහන්නත් හිතලා වැඩේ අල්ලල දාල ගෙදර ආව. 😑
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36

    තව පොඩ්ඩෙන් හොරා පැත්තක තියලා ටීචර්ගෙ පුතා කනවා
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ලංකාවේ ඉන්නකොට මහ රෑ අල්ලපු ගෙදර ගෑනි හොරේරේරේක් හොරේරේරේක් ගාලා මර ලතෝනි දීල කෑගහනව ඇහුන. මාත් ඉතින් උඩ ගිහිල්ලා ඇහැරිලා දිව්වා එලියට, ගමේ සැට් එකම දුවනවා හොරා පස්සෙන්. මාත් අතට අහුවුන පොල්පිත්තකුත් අරං දිව්වා කියන්නේ ද
    පොල්පිත්තක් උස්සන් හොරු අල්ලන්න දිව්වා කියන්නෙ හොරා පිටිපස්ස හැරුණා නම් ආයෙ ගෙදර දුවන්න වෙන වැඩක්
     
    • Haha
    Reactions: SK29

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,742
    113
    United States
    පොල්පිත්තකුත් අරන් හොරා පස්සෙන් දුවපු එකම ඇති, අන්තිමට ටීචර්ගේ පුතත් ඒ පාරෙම දුවනවා දැක්කම නම් වැඩේ හරිම විකාරයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,356
    1
    103,145
    113
    34
    Kalutara
    ඔය වගේම කතාවක් තියෙනවනේ. ඒකෙත් ටීචර්ගෙ පුතා යනවා හොරෙක් පස්සේ. එළේවල් වලට පාඩම් කර කර ඉන්න ගමන්. පස්සේ මුට හොරා කියලා හිතලා හොරා පස්සෙන් පන්නපු එකෙක් වෙඩි තියලා මැරෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,510
    30,410
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වගේම කතාවක් තියෙනවනේ. ඒකෙත් ටීචර්ගෙ පුතා යනවා හොරෙක් පස්සේ. එළේවල් වලට පාඩම් කර කර ඉන්න ගමන්. පස්සේ මුට හොරා කියලා හිතලා හොරා පස්සෙන් පන්නපු එකෙක් වෙඩි තියලා මැරෙනවා.

    පරම්පරාවෙම ජාන වලින් එන ගොං කං බං. දැන්නං හොරු මරන් කෑවත් ඇඟේ හයිය නං පාව්ච්චි කරන්නේ නෑ.
    මම මෙහෙම බේරිලා ඉන්න එක මටම පුදුමයි කරගහන අනුන්ගේ හොන්ඩරවල හැටියට. 😑 දැන්නං ළමයි ගැන හිතලම ගල් පිලිමේ වගේ ඉන්නව.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,168
    113
    ලංකාවේ ඉන්නකොට මහ රෑ අල්ලපු ගෙදර ගෑනි හොරේරේරේක් හොරේරේරේක් ගාලා මර ලතෝනි දීල කෑගහනව ඇහුන. මාත් ඉතින් උඩ ගිහිල්ලා ඇහැරිලා දිව්වා එලියට,

    ගමේ සැට් එකම දුවනවා හොරා පස්සෙන්. මාත් අතට අහුවුන පොල්පිත්තකුත් අරං දිව්වා කියන්නේ දිව්ල්ලක් ගමේ උං හිටු කියලා පහුකරගෙන දිව්වා.
    අන්තිමට දුර පේනවා හොර කෙරියා ශරමකුත් ගහං කලුවරේ දුවනවා, ළඟපාත මොකෙක්වත් නෑ, මාත් ඉස්පීඩ් එක වැඩිකරලා පොල්පිත්තෙන් කෙලින්න හදනකොටම

    මල්ලී... මල්ලී මං #@#@, ටීචර්ගේ පුතා කිව්වා......

    බලනකොට ඌත් දුවනව හොරා අල්ලන්න. කෙලියනං එහෙම හුටා තමයි.

    හොරා අන්තිමට කැලෑ වුන වත්තකට රිංගලා කැහැ කැහැ ඉන්නවා, සරුප විමානේ. වත්ත ගිනිගහන්නත් හිතලා වැඩේ අල්ලල දාල ගෙදර ආව. 😑

    කෙන්යාවේ සර්පයෝ නැතෙයි ?
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    පරම්පරාවෙම ජාන වලින් එන ගොං කං බං. දැන්නං හොරු මරන් කෑවත් ඇඟේ හයිය නං පාව්ච්චි කරන්නේ නෑ.
    වයසට යද්දි ඉතින් අනුන්ගෙ නඩු අස්සෙ රිංගන්නෙ නැතුව පාඩුවෙ ඉන්න එක තමයි බං ඇඟට ගුණ