මන් ටුවර් ගයිඩ් කෙනෙක් වෙන්න කියලා බැලුවේ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,168
    11
    3,697
    113
    prius ekak one bosa wadeta
    ප්‍රියස් ඕමෙ නෑ ගයිඩ් ලයිසන් තියනවා නම් කම්පැණි එකකට සෙට් වෙන්න පුලුවන් .

    ඒ මුන් කියන තරම් ඕවා සෙට් වෙන්නෙ නෑනේ . ඒක නිසා ටයිම් වේස්ට් වැඩක් ඕක.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,549
    6,935
    113
    දැන් ඇඩ් බ්ලොක් එක අයින් කරන්න ඕනේද ? කැම්රියා ගයිඩට වඩා සල්ලි හමබ කරන්න මුගෙ කල්පනාව.. දාපන් හුත්ති කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට,, කන බොන දේවල් වලට කුහක කම් කරන්න එපා..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    English nm reasonably good
    ඉංග්‍රීසි පුළුවන් නම් ඉතින් ගයිඩ් කෝස් එක කරලා ලයිසන් එක ගන්න එක ලේසියි මචං
    ප්‍රියස් ඕමෙ නෑ ගයිඩ් ලයිසන් තියනවා නම් කම්පැණි එකකට සෙට් වෙන්න පුලුවන් .
    ට්‍රැවල් කම්පැනි එකකට සෙට් වුණාම වාහන ඕනෙ නෑ තමයි හැබැයි සීසන් එකට විතරයි වැඩ තියෙන්නෙ
     
    • Like
    Reactions: Bam

    potatofarmer

    Member
    Oct 15, 2026
    12
    9
    3
    /home/potatofarmer
    දැන් ඇඩ් බ්ලොක් එක අයින් කරන්න ඕනේද ? කැම්රියා ගයිඩට වඩා සල්ලි හමබ කරන්න මුගෙ කල්පනාව.. දාපන් හුත්ති කෙලින්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට,, කන බොන දේවල් වලට කුහක කම් කරන්න එපා..
    if you want the videos dmme
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,168
    11
    3,697
    113
    ඉංග්‍රීසි පුළුවන් නම් ඉතින් ගයිඩ් කෝස් එක කරලා ලයිසන් එක ගන්න එක ලේසියි මචං

    ට්‍රැවල් කම්පැනි එකකට සෙට් වුණාම වාහන ඕනෙ නෑ තමයි හැබැයි සීසන් එකට විතරයි වැඩ තියෙන්නෙ
    ඔව් නොවැම්බර් ඉදලා තමයි වැඩ .
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,337
    1,122
    113
    ඔව් නොවැම්බර් ඉදලා තමයි වැඩ .
    නොවැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකන් හම්බකරන ගානෙන් තමයි ඉතින් ඉතුරු මාස ටිකත් ඇදගන්න වෙන්නෙ