කුජීත මාලිමා JVP කටේනායකගේ පැටිකිරිය එක පෙළට දිගහරී - “රම්‍ය, සුරම්‍ය, සුභ තව ගෙවල් තුනක්...රජමල්වත්තේ නිල නිවාසෙට JVP කාඩර් එකේ 8ක් ෆුල් ටයිම් දාලා”

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඊයා
    සිරිකොතේ ඉඳන් දවසට රනිල් ගුණවර්ණනා ත්‍රෙඩ් දහයක් දාන කුලී මොන්සන්ට අද රෑටත් ඕටී වැටිලා වගේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Jeppo thamange un karana waradi unta kiyaddi unwa beraganna moda tharka jeppoma genawa, bimmattam wala jeppoth karagena yanne oka. Mekada jeppange democracy?
    වැරැද්දක් කරපු එකාව එදාම ගෙදර යවන එකට තමයි බං වගවීම කියන්නෙ
     
    • Like
    Reactions: Lakmal Bandara

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    රජමල්වත්තේ නිල නිවාසෙට කාඩර් 8ක් ෆුල් ටයිම් දාලා කියන එක ඇත්ත නම්, ඒක සාමාන්‍ය නිලධාරි වැඩක් නෙවෙයිනේ, ඒ ගැන පැහැදිලි පිළිතුරක් ඕන.