උද්දච්ච බිමලා බාගෙට හදලා නැටුවත් එක්ක. කඩිගමුව දුම්රිය ස්ථානයේ රඹුක්කන අන්තය අද දින උදෑසන!

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    උද්දච්ච බිමලා බාගෙට හදලා නැටුවත් එක්ක. කඩිගමුව දුම්රිය ස්ථානයේ රඹුක්කන අන්තය අද දින උදෑසන!
    මහ රෑටත් නිදාගන්නෙ නැතුව මොන්සන් එක දිගට සිරිකොතේ ත්‍රෙඩ් ටික අලවනවා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,022
    113
    උබලා මේ වරද්දගෙන තියෙන්නේ උතනින් තාමා අළුත් නුවර උමං දුම්රිය පටන් ගන්නේ. වැස්සට කානු බොලොක් වෙලා වතුර පිරිලා. බයියෝ තමා කාණුවට පෂ්දාලා තියෙන්නේ රෑට රෑට.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    කඩිගමුව අන්තයේ පීල්ල මඩයි වතුරයි යට වෙලා තියෙන හැටි දැක්කම, අද ඒ පැත්තෙන් යන අයට ලොකු කරදරයක් වෙයි කියලා හිතුණා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    උබලා මේ වරද්දගෙන තියෙන්නේ උතනින් තාමා අළුත් නුවර උමං දුම්රිය පටන් ගන්නේ. වැස්සට කානු බොලොක් වෙලා වතුර පිරිලා.
    කන්දක් කපලා පාර හදද්දි තද වැස්සට මඩ හේදිලා එන එක මැජික් වගේ පේන්නෙ ගෙදරින් එළියට බැහැපු නැති උන්ට තමයි
    හරියටම හදල කියල පේනවා නේද?
    වැඩ ඉවර කරන්න කලින් වැස්සට වතුර පිරුනම ෆොටෝ ගහගෙන දුවන් එන එක තමයි බයියන්ගෙ රස්සාව
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    #පොඩි_මිනිස්සු
    ඒ ලෙවල් ඩවුන් වෙලා පිලිපීනෙ ඇල්ඩර්ස්ගේට් හොර කොලේජ් එකකින් ඩිග්‍රි ගන්න හොයපු එකාට හොරණ පේන්නෙත් රොහණ වගේ නේද බං
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,888
    6,018
    113
    #පොඩි_මිනිස්සු 🤌🤌🤌
    අනේ....!!! පිටරටින් ආපු මාලිමා engineer විසේසක්න කන්ඩායමක් ඉක්මනට ඇහැරිලා කඩිගමුවට අනුරයියට එක්කල උදෙන්ම එන්නකෝ😭
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    අනේ....!!! පිටරටින් ආපු මාලිමා engineer විසේසක්න කන්ඩායමක් ඉක්මනට ඇහැරිලා කඩිගමුවට අනුරයියට එක්කල උදෙන්ම එන්නකෝ
    පඩියෙන් බාගයක් ලෝන් කැපිලා තට්ටෙ පෑදෙනකන් කඩිගමුව ගැන අඬ අඬ ඉඳපන් බං
     
    • Like
    Reactions: Tonto

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Aaa ayya tama off un nedda
    උදේ පාන්දරම කිරියට ඇවිත් අඬන උඹව යවලම තමයි බං යන්නෙ
    A paara tho locomotive expert kenek wunada pons ?
    ගෝඨාටයි පොහොට්ටුවටයි ඡන්දෙ දීලා මානසික ලෙඩ හැදිලා සිටොපෑම් මිලිග්‍රෑම් විස්ස ගිලින පොන්නයා උදේට පෙත්ත බිව්වෙ නැද්ද
     
    • Haha
    Reactions: Tonto