@amila325 @gmsiriwardana මාට්ටු

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,714
    4,223
    113
    colombo
    පසුපස සිටින්නේ කව්ද

    @Max_r @ob_server @thomian , නාත ද?

    අරුන් දෙන්නා ආව විතරයි රෙද්ද උස්සගෙන ආපු මුන් තුන්දෙනාම මිසින් හොඳ ළමයි වෙලා. 🥲🥲🫠🫠🫠🤌

    ටොප්ලොල්ලා නම් පස්සේ දැනගෙන තියෙන්නේ සීන්. එක වූ නම් අපේ එකා..

    මේකට හේතුව මොකද්ද ?
    මම හිතන්නේ මුන්ගේ ඔන්ලයින් වෙනම සංගම් group ඇති. කෙලවෙන තැන් කවර් කරන්න

    නැත්තම් කොහොමද මෙහෙම එකා පරම සංවිධානාත්මකව කරන්නේ. මොලේ නම් නැහැ හැබැයි. උත්සාහය අගය කරන්න ඕනේ. 😑😑😑😑🤌
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721

    උඩ තට්ටුවෙ වහලෙ විතරක් ගහගත්ත අනාථයා මහ පාන්දර අඬනවා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,714
    4,223
    113
    colombo
    උඩ තට්ටුවෙ වහලෙ විතරක් ගහගත්ත අනාථයා මහ පාන්දර අඬනවා
    මම ගේ හදන සීන් අහන්න ඇත්තේ 2017/18 වගේ උබල ඔවත් බලනවා.ඔච්චර පරණ පෝස්ට්. යකෝ

    ආතල් අහ් 😂😂😂
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,474
    2,619
    113
    United States
    වෙනම සංගම් group එකක් තියෙනවා කියන එකනම් හිතට ආවා, නැත්තම් මෙහෙම එක පාරටම තුන්දෙනාම හොඳ ළමයි වෙන්නෙ කොහොමද කොහොමද
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    මම ගේ හදන සීන් අහන්න ඇත්තේ 2017/18 වගේ උබල ඔවත් බලනවා.ඔච්චර පරණ පෝස්ට්. යකෝ

    ආතල් අහ්
    වීව්ස් දාහට ඩොලර් සත අටක් හොයන පේජ් අනාථයා
     
    • Haha
    Reactions: shenat

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    පසුපස සිටින්නේ කව්ද @Max_r @ob_server @thomian , නාත ද? අරුන් දෙන්නා ආව විතරයි රෙද්ද උස්සගෙන ආපු මුන් තුන්දෙනාම මිසින් හොඳ ළමයි වෙලා.
    ගල් අරක්කු කාලට ඇන්කර් බියර් සැන්ඩි කරලා බීලා බඩ පුරෝදාලා පඩ යනවා කියලා අඬපු ෆේස්බුක් පේජ් එකේ වීව්ස් දාහට ඩොලර් සත අටක් හොයන හිඟන්නාට පාන්දර දෙකටත් අපිව හීනෙන් පේනවා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,714
    4,223
    113
    colombo
    වීව්ස් දාහට ඩොලර් සත අටක් හොයන පේජ් අනාථයා
    ගල් අරක්කු කාලට ඇන්කර් බියර් සැන්ඩි කරලා බීලා බඩ පුරෝදාලා පඩ යනවා කියලා අඬපු ෆේස්බුක් පේජ් එකේ වීව්ස් දාහට ඩොලර් සත අටක් හොයන හිඟන්නාට පාන්දර දෙකටත් අපිව හීනෙන් පේනවා
    ආතල් යකෝ අවි අමෝරා ගෙන එනු මැන ❤️❤️
     
    • Haha
    Reactions: Tramadol

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,714
    4,223
    113
    colombo
    ගල් අරක්කු කාලට ඇන්කර් බියර් සැන්ඩි කරලා බීලා බඩ පුරෝදාලා පඩ යනවා කියලා අඬපු ෆේස්බුක් පේජ් එකේ වීව්ස් දාහට ඩොලර් සත අටක් හොයන හිඟන්නාට පාන්දර දෙකටත් අපිව හීනෙන් පේනවා
    Last seen A moment ago · Managing account details

    අඩෝ අමිලයා ඔවා කරන්න බැහැ 😂😂😂
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,714
    4,223
    113
    colombo
    තව එකෙක් ඉන්නවා හොදට අදුරන එකෙක්
    කුණුහපර කසුන් ද වූ යී නාත යි දෙන්නම එකෙක් නෙන්

    රොබින්හුඩ් ද වූ නන් ආතල් එකට නටන එකෙක්. මම හිතන විදියට
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    ආතල් යකෝ අවි අමෝරා ගෙන එනු මැන
    ලෝ එන්ට්‍රන්ස් එකේ රචනාව ලියාගන්න බැරුව කිරියෙන් රචනා මාතෘකා හිඟාකාපු එකා අවි අමෝරාගෙන එන්න කතා කරනවා
    Last seen A moment ago · Managing account details අඩෝ අමිලයා ඔවා කරන්න බැහැ
    පාන්දර දෙකටත් අපේ ප්‍රොෆයිල් එක දිහා බලාගෙන අතේ ගහනවද බං
     
    • Haha
    Reactions: Jihadi john

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,911
    73,251
    113
    මාලඹේ
    කුණුහපර කසුන් ද වූ යී නාත යි දෙන්නම එකෙක් නෙන්

    රොබින්හුඩ් ද වූ නන් ආතල් එකට නටන එකෙක්. මම හිතන විදියට
    මෙකේ හොදටම දන්න එකෙක් Amila 325කියන ID එක අස්සේ ඉන්නේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,714
    4,223
    113
    colombo
    ලෝ එන්ට්‍රන්ස් එකේ රචනාව ලියාගන්න බැරුව කිරියෙන් රචනා මාතෘකා හිඟාකාපු එකා අවි අමෝරාගෙන එන්න කතා කරනවා

    පාන්දර දෙකටත් අපේ ප්‍රොෆයිල් එක දිහා බලාගෙන අතේ ගහනවද බං
    Profile එක උඩ ක්ලික් කරාම පේනවා නේ බෝල. ඩයිනෝසර යුගයේ පෝස්ට් කියව කියවා. ඉන්නේ මම නම් නෙමේ 😂😂😂🤌

    ස්කවි නැති එකේ අඩුව පුරෝනවා තැන්ක්ස් ❤️❤️

    මෙකේ හොදටම දන්න එකෙක් Amila 325කියන ID එක අස්සේ ඉන්නේ
    කව්ද ඒ 🤔🤔
    ------ Post added on Nov 4, 2026 at 2:18 AM
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    මෙකේ හොදටම දන්න එකෙක් Amila 325කියන ID එක අස්සේ ඉන්නේ
    දෙදාස් හයේ ඉඳන් කිරියෙ ඉන්න අපිව අද ඊයෙ ආපු කුලී බයියන්ට අමුතුවෙන් අඳුන්වලා දෙන්න දෙයක් නෑ
    Profile එක උඩ ක්ලික් කරාම පේනවා නේ බෝල. ඩයිනෝසර යුගයේ පෝස්ට් කියව කියවා.
    ගල් අරක්කුයි බියරුයි කලවම් කරලා බීලා බඩ පුරෝදාලා පඩ ඇර ඇර හිටපු එක මතක් කරාම ඩයිනෝසර යුගය මතක් වුණාද බං
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,714
    4,223
    113
    colombo
    දෙදාස් හයේ ඉඳන් කිරියෙ ඉන්න අපිව අද ඊයෙ ආපු කුලී බයියන්ට අමුතුවෙන් අඳුන්වලා දෙන්න දෙයක් නෑ

    ගල් අරක්කුයි බියරුයි කලවම් කරලා බීලා බඩ පුරෝදාලා පඩ ඇර ඇර හිටපු එක මතක් කරාම ඩයිනෝසර යුගය මතක් වුණාද බං
    යකෝ පැය 24ම එකෙක්ට නම් ඕකේ ඉන්නවා බැහැ.

    කිදෙනක් පාවිච්චි කරනවද account එක 5ක් ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    යකෝ පැය 24ම එකෙක්ට නම් ඕකේ ඉන්නවා බැහැ. කිදෙනක් පාවිච්චි කරනවද account එක 5ක් ?
    පාන්දර දෙකහමාරට ත්‍රෙඩ් දාගෙන ඇහැරගෙන ඉන්න උඹේ එකවුන්ට් එකේ කීදෙනෙක් ඉන්නවද එතකොට
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    අපි නම් වැඩ, පාඩම්
    පාන්දර තුනට කිරියෙ ත්‍රෙඩ් දදා පාඩම් කරනවා කියන්නෙ මේ පාරත් ලෝ එන්ට්‍රන්ස් එකේ රචනාව ඇනගන්න තමයි හදන්නෙ