නලින්ද ට අනුව, බැසිල්ගෙ ටීෂර්ට් නඩුව කූණු කූඩෙට ද ?

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,592
    2,092
    113
    colombo
    බැසිල්ට නඩුව දාල තියෙන්නෙ සංචාරක ප්‍රවර්ධනෙ සල්ලි වලින් ටී-ෂර්ට් බෙදුව කියලා....

    දැන් බලුවහම එව්ව භාණ්ඩාගාරෙ නෙමෙයි කියන්නෙ... එව්ව මහජන මුදලුත් නෙමෙයි.

    බැසිල් එතකොට නිදහස්???

    මුන්ගෙ අප්පගෙ නඩු නෙ බම් මෙව්ව...

    ඊළඟට එන එකාට වෙනම ආයතනයක් හදන්න වෙනව මෙව්ව හොයල නඩු දාන්න..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    බැසිල්ට නඩුව දාල තියෙන්නෙ සංචාරක ප්‍රවර්ධනෙ සල්ලි වලින් ටී-ෂර්ට් බෙදුව කියලා.... දැන් බලුවහම එව්ව භාණ්ඩාගාරෙ නෙමෙයි කියන්නෙ... එව්ව මහජන මුදලුත් නෙමෙයි. බැසිල් එතකොට නිදහස්???
    සංචාරක ප්‍රවර්ධන අරමුදලෙන් ඡන්දෙට ටීෂර්ට් ගහපු එකයි ටුවරිසම් ප්‍රමෝෂන් වලට වියදම් කරන එකයි දෙකක් කියලා තේරෙන්නෙ නැති අයියගෙයි නංගිගෙයි වැල හොයන මානසික ලෙඩා උදේ පාන්දරම බැසිල්ව බේරගන්න දුවගෙන ඇවිත්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,115
    17,272
    113
    සංචාරක ප්‍රවර්ධන අරමුදලෙන් ඡන්දෙට ටීෂර්ට් ගහපු එකයි ටුවරිසම් ප්‍රමෝෂන් වලට වියදම් කරන එකයි දෙකක් කියලා තේරෙන්නෙ නැති අයියගෙයි නංගිගෙයි වැල හොයන මානසික ලෙඩා උදේ පාන්දරම බැසිල්ව බේරගන්න දුවගෙන ඇවිත්
    Tourism promote karanna ai government channels walata bari kiyala pahadili karapanko ponsi.
    Government channels thiyeddi ai private channel ekakata dunne kiyala justify karapan balanna.
     
    • Like
    Reactions: incest_cult

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Tourism promote karanna ai government channels walata bari kiyala pahadili karapanko ponsi. Government channels thiyeddi ai private channel ekakata dunne kiyala justify karapan balanna.
    රජයේ චැනල් තියෙද්දි පුද්ගලික චැනල් එකකට දීපු නිසා තමයි සිටොපෑම් පොන්නයෝ ඒ සභාපතිව එදාම ගෙදර යැව්වෙ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    සංචාරක ප්‍රවර්ධන සල්ලිත් මහජන සල්ලි නෙවෙයිද බං? ඒක කියලා ගැලවෙන්න බෑනේ
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    457
    1,690
    93
    සංචාරක ප්‍රවර්ධන අරමුදලෙන් ඡන්දෙට ටීෂර්ට් ගහපු එකයි ටුවරිසම් ප්‍රමෝෂන් වලට වියදම් කරන එකයි දෙකක් කියලා තේරෙන්නෙ නැති අයියගෙයි නංගිගෙයි වැල හොයන මානසික ලෙඩා උදේ පාන්දරම බැසිල්ව බේරගන්න දුවගෙන ඇවිත්
    ඈ.... හුට්ටෝ, උඹට නිකං රටේ මිනිස්සු පැලවත්තේ ගූ කන මෝඩ සිපයියෝ වගේ පේනවද? මහරජාගේ ගූ කන එකා එක්සත්ව ඌ ඉස්සරහ බල්ලා වගේ ඉඳලා උට රටට එන සල්ලි වලින් කෝටි 10ක් නිකං පිදුවා, අම්මගේ හුට්ටේ සංචාරක ප්‍රවර්ධනේ කොටියෙක්ගේ පුක ලෙවකන ඩොබි මහ එකාගේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඈ.... හුට්ටෝ, උඹට නිකං රටේ මිනිස්සු පැලවත්තේ ගූ කන මෝඩ සිපයියෝ වගේ පේනවද? මහරජාගේ ගූ කන එකා එක්සත්ව ඌ ඉස්සරහ බල්ලා වගේ ඉඳලා උට රටට එන සල්ලි වලින් කෝටි 10ක් නිකං පිදුවා
    වාරියපොල පාර අයිනෙ ආර්ඩීඒ රිසවේෂන් ඉඩම අල්ලගෙන හොරට කඩ කාමර හදපු එකාට රජයේ සල්ලි ගැන කතා කරන්න ලැජ්ජ නැද්ද බං
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    457
    1,690
    93
    වාරියපොල පාර අයිනෙ ආර්ඩීඒ රිසවේෂන් ඉඩම අල්ලගෙන හොරට කඩ කාමර හදපු එකාට රජයේ සල්ලි ගැන කතා කරන්න ලැජ්ජ නැද්ද බං
    නඩුදාන්න කියපන් එහෙම අල්ලලා තියෙනවානම්...තොපේ ලපකොටානේ හුට්ටෝ රේල්වේ රක්ෂිතේ සිග්නල් කණුව අස්සේ ටකරං ගෙදරක හැදුනේ...ඒකනේ උට වැදගත් විදියට යමක් කමක් තිබුන හැම එකා එක්කම ඇරියස්. පොඩි කාලේ ඉඳන් යමක් කමක් තියෙන අනුන්ට ඉරිසියාවේ ලොකු උන, උන්ගෙම බදු සල්ලි වලින් කන්නයි රෙන්නයි ඉගෙනගන්නයි බෙහෙත් ගන්නයි සල්ලි අරගෙන උන්ටම කෙලවන්න ඕනේ කියලා හිතන මානසික ලෙඩෙ කැරියෙක්ගේ පුක ලෙවකන ගමන් මම RDA එකේ ඉඩම් ඇල්ලුවලු. අපේ මහ එවුන් අපිව එහෙම ඇඩ්‍රස් එකවත් තැන් තැන්වල ඇරියස් පිට හැදුවේ නෑ. ඒ නිසා මට පාරවල් අල්ලගෙන කඩකාමර ගහන්න අහේනියක් නෑ.
     
    • Like
    Reactions: 2osama and Z e u s

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    නඩුදාන්න කියපන් එහෙම අල්ලලා තියෙනවානම්...තොපේ ලපකොටානේ හුට්ටෝ රේල්වේ රක්ෂිතේ සිග්නල් කණුව අස්සේ ටකරං ගෙදරක හැදුනේ
    වාරියපොල කඩේ ඉස්සරහ කොත්තු රයිස් ගහන එකා නිසා කඩේ වැහෙනවා කියලා අඬපු ලක්ෂ දහයෙ ලීසින් හිඟන්නාට යමක් කමක් තියෙනවා කිව්වම බල්ලොත් හිනාවෙනවා
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    457
    1,690
    93
    වාරියපොල කඩේ ඉස්සරහ කොත්තු රයිස් ගහන එකා නිසා කඩේ වැහෙනවා කියලා අඬපු ලක්ෂ දහයෙ ලීසින් හිඟන්නාට යමක් කමක් තියෙනවා කිව්වම බල්ලොත් හිනාවෙනවා
    මට යමක් කමක් තියෙනවද නැද්ද කියලා මමයි ගෑණියි ළමයිනුයි දැනගත්තම ඇති... හැබැයි මම වගේ උන් බදු ගෙවලා තොපි වගේ හාල් කැඳත් නැති ලපයගේ පුක ලොවන නිකම්මු වේසිගෙ පුතාලා සෙට් එක නඩත්තු කරන එකම මට මොන තරම් පිනක්ද? මහ බැල්ලිගෙ පුතාලා සීතලට අසහනේට රෙද්ද කඩනවා, හැදෙන තොපි වගේ වේසිගෙ පුතාලා අපේ බදු සල්ලි වලින් ත්‍රිපෝෂ පැකට් එකේ ඉඳන් කෙලලා අපිටම ඉරිසියා කර කර අපිටම අරින්න හදනවා. කන්න දෙන අත හපාකන කම්මැලි අලසයොන්ගේ පක්ෂේ...තොපෙන් මේ රටට කියලා උනේ දවසට හාල් සේරුවක් විතර බත් කෙලලා රීපු එක විතරයි!
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මට යමක් කමක් තියෙනවද නැද්ද කියලා මමයි ගෑණියි ළමයිනුයි දැනගත්තම ඇති... හැබැයි මම වගේ උන් බදු ගෙවලා තොපි වගේ හාල් කැඳත් නැති ලපයගේ පුක ලොවන නිකම්මු වේසිගෙ පුතාලා සෙට් එක නඩත්තු කරන එකම මට මොන තරම් පිනක්ද?
    අතේ ලොකු ගණන් නෑ ලක්ෂ දහයක් දාලා වාරිකේ පනස්දාහට අඩු වාහනයක් හොයලා දියන් කියලා කිරියෙ වැඳ වැටුන හිඟන්නා මෙතන බදු ගෙවනවා කියලා පොර ටෝක් දෙනවා
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,509
    1,473
    113
    Tourism promote karanna ai government channels walata bari kiyala pahadili karapanko ponsi.
    Government channels thiyeddi ai private channel ekakata dunne kiyala justify karapan balanna.
    What is the connection between tourism promotion and hosting a conference, above all, money to be given to a private party en bloc? A T-shirt can even be interpreted as an advertising expense.
     
    • Like
    Reactions: CohenLenstra

    planner123

    Well-known member
  • May 22, 2018
    10,115
    17,272
    113
    What is the connection between tourism promotion and hosting a conference, above all, money to be given to a private party en bloc? A T-shirt can even be interpreted as an advertising expense.
    Just wondering why a private establishment got this when there are government media outlets with same methods of promotion ?
    Care to elaborate on this ?
     
    • Like
    Reactions: CohenLenstra

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    457
    1,690
    93
    අතේ ලොකු ගණන් නෑ ලක්ෂ දහයක් දාලා වාරිකේ පනස්දාහට අඩු වාහනයක් හොයලා දියන් කියලා කිරියෙ වැඳ වැටුන හිඟන්නා මෙතන බදු ගෙවනවා කියලා පොර ටෝක් දෙනවා
    හුට්ටො ඒ thread එක කියවලා වරෙන්, ඒකෙ තියෙනවා වාහනේ මට නෙවෙයි ගෙදර වැඩ ටික කරගන්න යවන්න කියලා. ඒකේ තියෙනවා මම හිරවෙලා ඉන්න වෙලාවක ඒක දාන්නේ මොකද මම තිබුන සේසතම දාලා මගේ වාහනේ ගත්තා විතරයි ඒ දවස්වල. එක වාහනෙන් ගෙදර ඔක්කොම වැඩ කරගන්න බැරි නිසා මම හදිස්සියේ තව වහනයක් ගන්න ගියේ.

    එහෙම තමයි අපි ලාල් පින්නයා වගේ සමාජ ප්‍රාග්ධනයෙන් ඉල්ලන් කකා ජීවත් වෙන්නේ නෑනේ. අපි අමාරුවෙන් බිස්නස් කරලා ගේමක් ගහලා, තොපි වගේ හිඟන බල්ලොන්ට නිකං කන්ඩ බොන්ඩ බෙහෙත් දීලා මේකේ ජිවත් වෙන්න එපැයි. අපි අපේ ළමයින්ට ඉස්කෝලේ යන්න වාහනයක් හොයද්දි තොපේ ළමයින්ට පිනට ත්‍රිපෝෂ ටික, බෙහෙත් ටිකත් දෙනවා. ඊට පස්සේ තොපේ ළමයි අපේ ළමයින්ට ඉරිසියා කර කර ලොකු වෙලා ගිහින් පුකේ පක්ෂෙ පෝස්ටර් ගහනවා හැමදේම නිකං ඕනේ කියලා. කන්න බොන්න දෙන්නවත් බැරි අලසයෙක්ට ජාතක උන නිසයි ඒ කරුමේ කියලා උන්ට තේරෙන්නේ නෑ.
     
    • Haha
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Just wondering why a private establishment got this when there are government media outlets with same methods of promotion ? Care to elaborate on this ?
    සිටොපෑම් පෙත්ත ගිල්ලම ඇස් පේන්නෙත් නැද්ද පොන්නයෝ පුද්ගලික චැනල් එකකට දීපු නිසා තමයි සභාපතිව එදාම එළෙව්වෙ
    හුට්ටො ඒ thread එක කියවලා වරෙන්, ඒකෙ තියෙනවා වාහනේ මට නෙවෙයි ගෙදර වැඩ ටික කරගන්න යවන්න කියලා. ඒකේ තියෙනවා මම හිරවෙලා ඉන්න වෙලාවක ඒක දාන්නේ මොකද මම තිබුන සේසතම දාලා මගේ වාහනේ ගත්තා විතරයි ඒ දවස්වල.
    තිබුන සේසතම දාලා වාහනේ ගත්තම අතේ සත පහක් නැතුව හිරවුණා කියලා තමන්ගෙ කටින්ම පිළිගන්න ගමන් කෝටිපතියා වගේ රඟනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,315
    1
    63,877
    113
    Mother Earth
    නඩු fixing. 😃 🤷‍♂️
    bhuSy5.jpg
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    457
    1,690
    93
    තිබුන සේසතම දාලා වාහනේ ගත්තම අතේ සත පහක් නැතුව හිරවුණා කියලා තමන්ගෙ කටින්ම පිළිගන්න ගමන් කෝටිපතියා වගේ රඟනවා
    මට සල්ලි තිබුන වෙලාවක් තියෙනවා නැතිවුන වෙලාවල් තියෙනවා, ඒ ගැන ලැජ්ජා වෙන්න මම එක එක බැල්ලිගෙ පුතාලගේ ගූ කකා හම්බ කරලා නෑ. මහන්සි වෙලා හම්බ කරන එකෙක්ට තේරෙනවා බිස්නස් කරද්දි එහෙම තමයි කියලා පක්ෂෙක මොකෙක්ගේ හරි පුක ලෙවකාලා කීයක් හරි සාක්කුවේ දාගෙන ගෙදර යන එකෙක්ට ඒක තේරෙන්නේ නෑ. ලොක්කෝ කෝටිපතියෝ වෙද්දි පුක ලොවන උන්ට දවසට 3500ක් දෙනවා ලෙවකාලා කඩේ යන්න.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    හුට්ටො ඒ thread එක කියවලා වරෙන්, ඒකෙ තියෙනවා වාහනේ මට නෙවෙයි ගෙදර වැඩ ටික කරගන්න යවන්න කියලා. ඒකේ තියෙනවා මම හිරවෙලා ඉන්න වෙලාවක ඒක දාන්නේ මොකද මම තිබුන සේසතම දාලා මගේ වාහනේ ගත්තා විතරයි ඒ දවස්වල. එක වාහනෙන් ගෙදර ඔක්කොම වැඩ කරගන්න බැරි නිසා මම හදිස්සියේ තව වහනයක් ගන්න ගියේ.
    එහෙම තමයි අපි ලාල් පින්නයා වගේ සමාජ ප්‍රාග්ධනයෙන් ඉල්ලන් කකා ජීවත් වෙන්නේ නෑනේ. අපි අමාරුවෙන් බිස්නස් කරලා ගේමක් ගහලා, තොපි වගේ හිඟන බල්ලොන්ට නිකං කන්ඩ බොන්ඩ බෙහෙත් දීලා මේකේ ජිවත් වෙන්න එපැයි. අපි අපේ ළමයින්ට ඉස්කෝලේ යන්න වාහනයක් හොයද්දි තොපේ ළමයින්ට පිනට ත්‍රිපෝෂ ටික, බෙහෙත් ටිකත් දෙනවා. ඊට පස්සේ තොපේ ළමයි අපේ ළමයින්ට ඉරිසියා කර කර ලොකු වෙලා ගිහින් පුකේ පක්ෂෙ පෝස්ටර් ගහනවා හැමදේම නිකං ඕනේ කියලා. කන්න බොන්න දෙන්නවත් බැරි අලසයෙක්ට ජාතක උන නිසයි ඒ කරුමේ කියලා උන්ට තේරෙන්නේ නෑ.
    සේසතම දාලා වාහනේ අරන් හිරවෙච්ච ලීසින් හිඟන්නාගෙ පොර ටෝක්

    නඩු fixing. 😃 🤷‍♂️
    bhuSy5.jpg
    ලංකා හොස්පිටල් යන්න බස් පාර අහපු ගොනා නඩු කතා කරනවා
     
    • Haha
    Reactions: Candid-B

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මට සල්ලි තිබුන වෙලාවක් තියෙනවා නැතිවුන වෙලාවල් තියෙනවා, ඒ ගැන ලැජ්ජා වෙන්න මම එක එක බැල්ලිගෙ පුතාලගේ ගූ කකා හම්බ කරලා නෑ.
    කලින් පෝස්ට් එකේ මම බදු ගෙවලා උඹලව නඩත්තු කරනවා කියලා පොර ටෝක් දීලා දැන් සල්ලි නැති වුණ වෙලාවල් තියෙනවලු
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    457
    1,690
    93
    කලින් පෝස්ට් එකේ මම බදු ගෙවලා උඹලව නඩත්තු කරනවා කියලා පොර ටෝක් දීලා දැන් සල්ලි නැති වුණ වෙලාවල් තියෙනවලු
    ඈ බොල http, ඔය හිරවුනා කියන මගේ වාහනේට විතරක් මම කෝටියකට එහා බදුම ගෙව්වා.... තොපි වගේ හිඟන බල්ලොන්ට නිකං පුදන්න දෙන සල්ලි තමයි ඒවා. Income tax වෙනම ගෙවනවා, ලප පොන්නයාගේ සෙස් පැල් වැට් කිය කියා මාසේ වියදමෙන් 1/5ක් ඒවාට පුදනවා. තව වරිපනම් අනන් මනන් ඔක්කොම ගෙවනවා. ඒවා පුදන්නේ අපි හම්බ කරන නිසා. තොපි වගේ හිඟන බල්ලෝ මැරෙන්නේ නැතුව ඉන්නේ ඒ වගේ හම්බ කරලා තොපිව නඩත්තු කරන මිනිස්සු මේ රටේ ඉන්න නිසා. තොපේ වේසිගෙ පුතාල උන් එක්ක තරහයි. උන් දියුණු වෙනවට කුහකයි. හම්බ කරන උන්ට ඉරිසියා කර කර උන්ගෙන්ම යැපෙන කුහක කම්මැලි බල්ලෝ සෙට් එකක් ජාතක වෙච්චි එක තමයි මේ රටට උන හෙනේ. 71 ඉඳන් 88/89 ඉඳන් එළියට ආවේ ඒවා තමයි. ඒ නිසා තමයි තොපේ උන් 60,000ක් BBQ වෙලා ගියේ.
     
    • Like
    Reactions: incest_cult