උද්දච්ච බිමලා බාගෙට හදලා නැටුවත් එක්ක. කඩිගමුව දුම්රිය ස්ථානයේ රඹුක්කන අන්තය අද දින උදෑසන!

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Hari haman job ekak nathuwa eka ekaata puka dena ekekge andonawa. Thawa adapan ponsi. Dan mage title ekath wenas habai Passport occupation expert pons.
    සීනියර් බිස්නස් ඇනලිස්ට් කෙනෙක්ට පඩි කීයක් ගෙවනවද කියලා කිරියෙන් අහ අහ ගියපු එකාට දැන් අලුත් ටයිටල් එකකුත් හම්බවෙලාද
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,471
    10,674
    113
    එක තැනක නෑ
    අනේ....!!! පිටරටින් ආපු මාලිමා engineer විසේසක්න කන්ඩායමක් ඉක්මනට ඇහැරිලා කඩිගමුවට අනුරයියට එක්කල උදෙන්ම එන්නකෝ😭
    ඊයෙ නයිට් ඩියුටි කරල උන් තාම නිදි ඇති :sorry:
     
    • Haha
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඊයෙ නයිට් ඩියුටි කරල උන් තාම නිදි ඇති
    කාමරේ අස් කරද්දි නවලෝකෙ මෙඩිකල් කොළේ නැති කරගෙන එච්ආර් එකට බයේ වෙව්ලපු එකා නයිට් ඩියුටි ගැන කතා කරනවා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    Hari haman job ekak nathuwa eka ekaata puka dena ekekge andonawa.
    Thawa adapan ponsi. Dan mage title ekath wenas habai :rofl:
    Passport occupation expert pons.
    ජොබ් එකෙන් එලවයි කියලා බයේ රෑට නිදිමරන කුක්කා
     
    • Haha
    Reactions: planner123

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,083
    21,865
    113
    Panadura
    පීලි ගලවලා අලුතෙන් හදන්න පස් කපලා තියෙන වෙලාවට වැස්සම වතුර පිරෙනවා බං
    කඩිගමුව අන්තයේ පීල්ල මඩයි වතුරයි යට වෙලා තියෙන හැටි දැක්කම, අද ඒ පැත්තෙන් යන අයට ලොකු කරදරයක් වෙයි කියලා හිතුණා
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    එස්කියුඑල් :rofl:
    සරුංගලේක පට්ටම අලවගන්න බැරුව මහරගම වටේ ඇවිදපු එකාට SQL මැජික්

    කැරිම සංවර්ධනයක් මේක
    කුලියාපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරියට වඩා නම් හොඳයි බං
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,172
    17,416
    113
    සරුංගලේක පට්ටම අලවගන්න බැරුව මහරගම වටේ ඇවිදපු එකාට SQL මැජික්


    කුලියාපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරියට වඩා නම් හොඳයි බං
    Sarungal ganna salli hoyanna thamai me posts daanne :rofl:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,910
    113
    35
    Spain
    ඕකුන් ඕක හැදිල්ල පැත්තක තියල මේක කුමන්ත්‍රණයක් වුනාද කියල පොලීසිය දාල චෙක් කරයි. බොහෝ විට ඔය ටික හදපු ඉන්ජිනේරුව ඉන්ටදික් කරයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,598
    36,875
    113
    කෑගල්ල


    :lol: :lol: සක්කිලියෝ ටික පාරවල් වල අලි ගිල්ලවන්න වලවල්, තාර නැතම් පස් ටිකක් වත් දාපල්ල කාල කන්නි වල් බල්ලෝ.​

    මුන් පාරේ යන එවුන් නෙමේ රෙන එවුන් ඒකනේ වලවල් තියං ඉන්නේ.​

     
    • Haha
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,869
    51,097
    113
    සේදවත්ත
    කුලියාපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරියට වඩා නම් හොඳයි බං
    උබ ගිහින් කුලියාපිටියෙ කාර් එක්ක ජියර් පොල්ල උඩ ඉදගනින් බිටෝ. 88-89 තොට මතක් වෙයි ආයේ