විදුලි ගාස්තු යලිත් ඉහලට

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,477
    15,707
    113
    සියයට දහතුනක් ඉල්ලුවට පීයූසීඑස්එල් එකෙන් ඔච්චර වැඩි කරන්න දෙන්නෙ නෑ බං
    ඕව්, ජනතාවාදී ආන්ඩුවක් වුනාම එහෙම තමයි :love2:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,098
    7,038
    113
    Nawala

    නොදකින් මේ කාලකන්නි ආණ්ඩුව රාජ්‍යසේවක නිකමුන්ට අයවැයෙන් සහන දෙන්න , පඩි වැඩි කරන්න යනවා ලු . ලයිට් බිලත් වැඩි කරනවා ලු ...යකෝ අපි 36% බදූත් ගෙවලා ජිවන වියදමත් දරාගන්න ඕනේ .... කාලකන්නි සමාජවාදියෝ ! ගියතැන විනාසයි , හිගනයි .
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,268
    18,979
    113
    අදාල නෑනේ
    img-1-1793763678661.jpg
     
    Last edited:

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    නොදකින් මේ කාලකන්නි ආණ්ඩුව රාජ්‍යසේවක නිකමුන්ට අයවැයෙන් සහන දෙන්න , පඩි වැඩි කරන්න යනවා ලු . ලයිට් බිලත් වැඩි කරනවා ලු ...යකෝ අපි 36% බදූත් ගෙවලා ජිවන වියදමත් දරාගන්න ඕනේ .... කාලකන්නි සමාජවාදියෝ ! ගියතැන විනාසයි , හිගනයි .
    තිස්හයක බද්දයි ලයිට් බිලයි දෙකම ගැහුවෙ උඹලගෙ රනිල් සීයා තමා

    චුට්ටක්නෙ 🤌🤌
    මුරකුටියෙ ලයිට් බිල ගෙවන්නෙ බොස් නිසා පියන්ට ඕක ගාණක් නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,072
    79,403
    113
    තිස්හයක බද්දයි ලයිට් බිලයි දෙකම ගැහුවෙ උඹලගෙ රනිල් සීයා තමා


    මුරකුටියෙ ලයිට් බිල ගෙවන්නෙ බොස් නිසා පියන්ට ඕක ගාණක් නෑ


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,682
    113
    United States
    PUCSL එකෙන් 1.46%ක් යෝජනා වෙලා කියලා දැක්කා, මේකත් අන්තිමට බිලේදිම දැනෙන වැඩක්.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    බොස්ගෙ ලයිට් බිල මතක් කරපු ගමන් පියන්ට කියන්න වචන නැති වෙලා

    Anik ratawal thel wala tax ain karapuwa ehema mehe ayata penne nathi ekane prashne.
    වෙන රටවල Tax ගැන කියවන්න කලින් HNB ලෝන් එක ගෙවපන් කුක්කෝ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,072
    79,403
    113
    බොස්ගෙ ලයිට් බිල මතක් කරපු ගමන් පියන්ට කියන්න වචන නැති වෙලා


    වෙන රටවල Tax ගැන කියවන්න කලින් HNB ලෝන් එක ගෙවපන් කුක්කෝ


     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,060
    21,818
    113
    Panadura
    සිරිවර්ධන අයියේ අපි ඉවරාආආආඅයියියියියි...