අවු 20 වෙද්දි උබලා මොනාද කලෙ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    විසි එක වෙද්දි නම් මම වැඩිය කරලා තිබුණේ ඉගෙන ගන්න එකයි පොඩි පොඩි වැඩ කරලා අත්දැකීම් ගන්න එකයි, ඒ කාලේ හිතුවට වඩා ඒවා පස්සේ ගොඩක් වැඩක් වුණා.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,458
    1,075
    113
    විසි එක වෙද්දි නම් මම වැඩිය කරලා තිබුණේ ඉගෙන ගන්න එකයි පොඩි පොඩි වැඩ කරලා අත්දැකීම් ගන්න එකයි, ඒ කාලේ හිතුවට වඩා ඒවා පස්සේ ගොඩක් වැඩක් වුණා.
    මොනාද හොද අත් දැකිම් ගන්න ලෙසි උන එවා

    fiona ko
    ------ Post added on Nov 4, 2026 at 3:22 PM
     
    • Love
    Reactions: clumsyhulk

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,339
    5,116
    113
    Abyss
    මොකුත් නොකර clinical depression වලට බෙහෙත් බිබී ගෙදරට වෙලා හිටපු කාලයක්
     
    • Wow
    Reactions: clumsyhulk

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    203
    324
    63
    20/21 කාලෙ මම Prime Mover එකක ගෝලය විදිහට වැඩ කලා වාහනේ හුරුකරගන්න.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,117
    6,531
    113
    මම මචං දේවාලයක් ධැම්ම.
    කෝටි 1150 ක් හෙව්ව.
    පොලිටික්කෙක්ට කෝටි 10 ක් දීලා ඌව ශේප් කලා.
    පසු කාලීනව ඒ පොලිටික්ක ජනාධිපතිත් උනා

    (බොරු හුත්තො බොරු) 🤣
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,279
    2,142
    113
    London, United Kingdom
    ඉංග්‍රීසි දැනුම සංවර්ධනය කරගත්තා

    Higher education පටන් ගත්තා

    කොල්ලෝ එක්ක ට්‍රිප් ගියා

    නිදහසේ හිටියා

    අක්කලා/ඇන්ටිලා/කපල් ටෝක් කරා, දාගත්තා, ගැහුවා

    වැල පත්තර/CD/VHS බැලුවා

    රිළවා නැටෙව්වා