නිතීය / ජනාදිපති

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,458
    1,075
    113
    දැන් ජනාදිපති වරදක් කරලා හිරෙ ගියොත් ඊට පස්සෙ පත්වෙන්නෙ කවුද?
    මොකද හැමොම කියනවානෙ 2029 උනත් මෙයාවමයි ගේන්නෙ වෙන කවුරුත් නැ කියලා ඔහොම දෙයක් උනොත් මොකො වෙන්නෙ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    2029 කතාව පැත්තකින් තියලා, ජනාධිපති හිරේ ගියොත් ඊළඟට එන්නෙ කවුද කියන ප්‍රශ්නෙ නම් ඇත්තටම හිතන්න වටින එකක්.
     
    • Haha
    Reactions: Rhapscallion

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,209
    113
    දැන් ජනාදිපති වරදක් කරලා හිරෙ ගියොත් ඊට පස්සෙ පත්වෙන්නෙ කවුද?
    ව්‍යවස්ථාවෙ හැටියට අගමැති වැඩබලන ජනාධිපති වෙලා පාර්ලිමේන්තුවෙන් අලුත් කෙනෙක් පත් කරගන්නවා බං
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,310
    7,420
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් ජනාදිපති වරදක් කරලා හිරෙ ගියොත් ඊට පස්සෙ පත්වෙන්නෙ කවුද?
    මොකද හැමොම කියනවානෙ 2029 උනත් මෙයාවමයි ගේන්නෙ වෙන කවුරුත් නැ කියලා ඔහොම දෙයක් උනොත් මොකො වෙන්නෙ
    මේ අපේ සිරි ලංකාවේ ? ජනධිපති හිරේ යවන්න?
    උඹ මොනවද බං ගහන ජාතිය :unsure:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,723
    15,670
    113
    🌎
    ව්‍යවස්ථාවෙ හැටියට අගමැති වැඩබලන ජනාධිපති වෙලා පාර්ලිමේන්තුවෙන් අලුත් කෙනෙක් පත් කරගන්නවා බං
    ජනාධිපති ධූරයේ ඉද්දී හිරේ දාන්න බැහැ නේත
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,225
    686
    113
    Siri Baijan
    මේ අපේ සිරි ලංකාවේ ? ජනධිපති හිරේ යවන්න?
    උඹ මොනවද බං ගහන ජාතිය :unsure:
    කොරියාවේ, බ්‍රසීලයේ, ප්‍රංශයේ ජනාධිපති වරු හිරේ දැම්මා ලංකාවේ ජනාධිපති හිරේ දාන්න බැරි එක තමයි ලොකුම අවුල.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,458
    1,075
    113
    මේ අපේ සිරි ලංකාවේ ? ජනධිපති හිරේ යවන්න?
    උඹ මොනවද බං ගහන ජාතිය :unsure:
    වැරැද්දක් කරොත හිරෙනේද

    ජනාධිපති ධූරයේ ඉන්දෙද්දී නඩු පවරන්න බැහැ
    සිරාවට🥲
    ------ Post added on Nov 4, 2026 at 10:21 PM