විශේෂ ලිපිකරුවකු විසිනි
නොවැම්බර් 03, කොළඹ (LNW): බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ 2 වන පර්යන්ත ව්‍යාපෘතිය (BIA Terminal 2) සම්බන්ධයෙන් ප්‍රබල ටෙන්ඩර් වංචාවක් සිදුවන බවට තොරතුරු ලැබෙමින් පවතියි.
ජපානයේ තායිසෙයි සමාගම (Taisei Corporation) තමන් මුලින් ඉදිරිපත්කළ ටෙන්ඩර් මිලට වඩා ඇමරිකානු ඩොලර් මිලියන 190ක අධික මුදලක් ඉල්ලා සිටින අතර, ගුවන්තොටුපළ භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා එම සමාගමට වාසිදායක වන ලෙස සාකච්ඡා සඳහා සක්‍රීයව මැදිහත් වන බවට බරපතල චෝදනා එල්ලවන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
Full article: https://sinhala.lankanewsweb.net/11/03/307485/