JVP එකෙන් 71, 87-89 ගේන්න බැරි උන මිනීමරු Pol Pot, Starlin පාලනය ගේන්නද අනුර හදන්නේ? උතුරු කොරියාවෙත් නැතුව ඇති මෙහෙම නීති!

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,224
    113
    දැන් එළියට එන කරුණුත් එක්ක කලින් PTA එකේ කිසිම දෙයක් ලිහිල් කරලා නෑනේ... අනික, ඒක කලින් එක්ටත් එහා ගිය නීති දාලා කියලා නේද ආරංචිය?
    බටලන්දෙ මිනීමරුවා ගෙනාපු පනත ගැන දැන් ටොයියොම බය වෙලා 😂
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,238
    3,279
    113
    PTA එක අයින් කරන්න කියල ලංකාවට බල කරන්නෙ EU, UNHRC වගේ එවුන් + (ඒ කාලේ ජෙප්පො + සුළු ජාතික පක්ෂ). ගුපියන්ට බයියන්ට ඒකෙ කිසි අවුලක් පෙනුනෙ නෑ දැන් කෙඳිරි ගෑවට. (අපිට හාමුලාගේ ගෝලයන්ගෙ මායම් හොඳට තේරෙනවා )

    අලුතෙන් ගේන පනතක පරණ දේවල්ම තිබුනොත් EU + UN වලින් අපිට වෙන බලපෑම නරක වෙයි. ජෙප්පො මේක හිතාමතා කරනවා නම් උන්ව පන්නල ඊළඟට පරණ දේශපාලුවෝ නැති පක්ෂයක් ගේන්න ඕන
    Lankawe IT company tax eken it industry ekata kelawenawa kiyala podi ekekta unath threnawa neh..Eth demmane..kaatada wasi..janadipathi Una gaman Pacha Kota ta Kiri pewwa rata ta thamai
     
    • Like
    Reactions: monson

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    උඹ අහන්නෙ 159 වග කියන්න ඕනද නැද්ද කියන එක නේද?

    පනත් draft කරන එවුන් තමයි සාමාන්‍යයෙන් ඔහොම දේවල් දාන්නෙ. හැබැයි ඔය මගුල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් ඇමතියා කියවල බලල කැබිනට් එකත් අනුමත කරනව. ඒ නිසා 159ත් වගකියන්න ඕන

    දන්න මඟුලක් කියපං ගොන් ඩෝබියෝ ඔච්චර ගූ කන්නා එපා සක්කිළියෙක් වගේ.

    Draft කරන වුන් ට ඕන විදියට නීති හදන්නේ නැහැ.
    අමාත්‍ය වරයා
    අමාත්‍යාංශය ලේකම් දෙන නිර්දේශ එක්ක තමයි ද්‍රෆ්මන් වැඩ කරන්නේ. අමාත්‍ය වරයා කියනවා.

    පතලේ වගේ කොණ්ඩා , පච්ච ගහපු වුන් අල්ලලා හිරෙ දාන්න ඕනේ.
    එතකොට draftman හදනවා එකට නීති. මොකද්ද කොනදා මෝස්තර මොනාද පච්ච නිර්වචනය කරලා.
    .
    .
    .
    ..

    මේක කැට තියලා කියනවා. මේකත් සම්මත කරනවා. මේ වගේ පනතක් ඇවොත් මිනිස්සුන්ට ෆයිට් කරන්න පුළුවන් නීත්‍යානුකූලව එකම තැනකදී විතරයි.

    ඒ ශ්ඨාධිකරණය. හරහා වයවස්ථානුකුල භාවය තීරණය කරංකොටන්.

    22 සම්මත කරේ මේකට. ආණ්ඩුවට බලය හොදින් හෝ නරකින් තියා ගන්න තමයි. 22 සම්මත කරලා.

    ආණ්ඩුවට ඕන ඕන පනත් ටික සට පට ගහලා . සම්මත කරගන්නවා

    දූෂණ විරෝධී පනත

    දෙක මේක .....

    ඊළඟට මොකද ද ??????
    ------ Post added on Nov 4, 2026 at 9:36 PM
     
    • Like
    Reactions: Hapuwa

    Jeppan ge loke podi ban..okun oya kapanne ungema wala thamai
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්න මඟුලක් කියපං ගොන් ඩෝබියෝ ඔච්චර ගූ කන්නා එපා සක්කිළියෙක් වගේ.

    Draft කරන වුන් ට ඕන විදියට නීති හදන්නේ නැහැ.
    අමාත්‍ය වරයා
    අමාත්‍යාංශය ලේකම් දෙන නිර්දේශ එක්ක තමයි ද්‍රෆ්මන් වැඩ කරන්නේ. අමාත්‍ය වරයා කියනවා.

    පතලේ වගේ කොණ්ඩා , පච්ච ගහපු වුන් අල්ලලා හිරෙ දාන්න ඕනේ.
    එතකොට draftman හදනවා එකට නීති. මොකද්ද කොනදා මෝස්තර මොනාද පච්ච නිර්වචනය කරලා.
    .
    .
    .
    ..
    ඇමතියා කියනවා. බංකුවක් තියාගෙන වාඩිවෙලා ලේකම් පනත ලියනවා. හික් හික් :-D

    මේක කැට තියලා කියනවා. මේකත් සම්මත කරනවා. මේ වගේ පනතක් ඇවොත් මිනිස්සුන්ට ෆයිට් කරන්න පුළුවන් නීත්‍යානුකූලව එකම තැනකදී විතරයි.

    ඒ ශ්ඨාධිකරණය. හරහා වයවස්ථානුකුල භාවය තීරණය කරංකොටන්.

    22 සම්මත කරේ මේකට. ආණ්ඩුවට බලය හොදින් හෝ නරකින් තියා ගන්න තමයි. 22 සම්මත කරලා.

    ආණ්ඩුවට ඕන ඕන පනත් ටික සට පට ගහලා . සම්මත කරගන්නවා

    දූෂණ විරෝධී පනත

    දෙක මේක .....

    ඊළඟට මොකද ද ??????
    ------ Post added on Nov 4, 2026 at 9:36 PM
    ඕක සම්මත කරයි. සෙල්ලමට පනත් ගේනවද බන්!

    ඊළඟට ගේන්නෙ "තනි පක්ෂ" පනත.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    ඇමතියා කියනවා. බංකුවක් තියාගෙන වාඩිවෙලා ලේකම් පනත ලියනවා. හික් හික් :-D
    මෝඩයා වගේ රගන්න එපා ඉතින් හිරිකිත්‍යි

    වැඩිය ඕනේ නැහැ පනත් කෙටුම්පතකරනය. කියලා ගහපන් gpt එකේ. ලස්සනට එයි.
    ඕක සම්මත කරයි. සෙල්ලමට පනත් ගේනවද බන්!

    ඊළඟට ගේන්නෙ "තනි පක්ෂ" පනත.

    ඔව් අවසානය ඕක ගෙන්න තමයි තටමන්නේ. හැබැයි ජීවිතේට ගෙන්න බැරි වෙනවා. කොහේ ද මුන් හොරා කන්නා පුරුදු වුණා නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,585
    31,214
    113
    දැන් JVP මිනිමරුවන්ගේ ඩොබිලම දුක බෙදාගන්නවා

    ------ Post added on Nov 6, 2026 at 8:39 AM