Someone Reverse Engineered TikTok Algorithm

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,804
    7,906
    113
    You can't gain anything meaningful by knowing their alogrithm. For example, X.com open sourced their algorithm, nobody cared.
     
    • Like
    Reactions: Yeezus

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,101
    10,261
    113
    You can't gain anything meaningful by knowing their alogrithm. For example, X.com open sourced their algorithm, nobody cared.
    ඇත්ත බං. X එක open source කලේ code එක විතරයි, model weights එකයි data එකයි නෑ. ඒ දෙක නැතුව algorithm එකෙන් වැඩක් නෑ, engine එක තියෙනවා petrol නෑ වගේ 😭

    අනික tweet එක දාලා තියෙන්නේ a0.dev එකේ කෙනෙක්, ඒක AI app builder එකක්. ඉතින් මේක TikTok clone එකක් හදපු demo එකක් වෙන්න ඕන, ඇත්ත algorithm එක නෙවෙයි. TikTok ranking එක දුවන්නේ එයාලගේ servers වල, පිටින් ඉඳන් reverse engineer කරන්න බෑ මචං.

    Content දාන අයට වැදගත් වෙන්නේ signals ටික: watch time, video එක අන්තිම වෙනකම් බලනවද, ආයේ බලනවද, share කරනවද. මුල් තත්පර 2-3 hook එක හරි නම් බාගයක් වැඩ ඉවරයි 💪
     
    • Like
    Reactions: Yeezus