අලුත් අස්වැසුම ලිස්ට් එක එලියට - විරෝධතා දාන්නත් අවස්ථාව..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,283
    1
    102,992
    113
    34
    Kalutara
    ගෙදර ගෑනියි මිනිහයි දෙන්නම රස්සාව කරන ගෙරකටත් ඇප්ලයි කරලා. පුතා ඩුබායි ඉන්න තට්ටු දෙකේ ගෙදරක ඉන්න පියෙකුත් ඇප්ලයි කරලා. වෙලාවට appove කරලා නෑ.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,381
    2,268
    113
    California
    අපි objections දැම්මොත් අපේ රහස්‍ය භාවය රකිනවා කියලා කොහෙන්වත් තහවුරුවක් නෑනේ ඒ කියන්නේ ඉතින් නිකන් තරහාකාරයෙක් හදාගන්න වැඩක් තමයි

    ඔය වගේ ගේම් ගහන්නේ සාමාන්‍ය උඹලා අපි වගේ උන් නෙවෙයි නේ , හෙනම අප්සට් ඩයල් නේ , ඒ වගේ උන් එක්ක පැටලෙන්න යනවා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට ලොකු හානියක් වෙන්න පුළුවන්.

    පොලිසියට අපරාධයක් ගැන දෙන ඔත්තුවක රහස්‍ය භාවය රැකගන්න බැරි රටක ඕවා ගැන කවර කතාද මචන්

    ඔය වගේ දෙයක් නිසා ප්‍රශ්නයක් ඇතිඋනාම පොලිසියත් ශේප් එකේ අරුගේ පැත්ත අරගෙන අපිටම කෙලවෙනකන් අහක බලාගෙන ඉන්නවා

    අන්තිමට රට හදන්න කියලා ඕවා කරන්න ගිහින් අපිට මොනවා හරි උනාම ඔය කියන කවුරුත් එන්නේ නෑ අපි ගැන බලන්න
    ගේම අදින්න බය වෙන්න එපා බ්‍රෝ... ලංකාව හිතන තරම් ගෝත්‍රික නෑ
    අපි අදින ගේම් වලට, මෙලහට ඇගේ කෑලිත් නෑ එහෙනම් :D
     
    • Like
    • Haha
    Reactions: wpril5 and Max_r

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,576
    4,616
    113
    Botek hadanna ba da mululist ekatama objection danna puluwan widiye

    නිළදාරියෙක් වෙන්න කැමතියි. ඇබෑර්තු නැද්ද
    ------ Post added on Nov 4, 2026 at 11:11 PM
    ඉස්සරනම් දේශපාලකයෙකුට ලිංගික අල්ලසක් දීලා නිළධාරියෙක් වෙන්න තිබ්බා. දැන් කොහොමද දන්නේ නෑ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,107
    1
    9,990
    113
    Gampaha
    හැබැයි හොද වැඩක්. අපේ ගමේ බරගානක් ලිස්ට් එකේ හිටිය. ටවුන් එකේ සින්නකර ඔප්පුවට රත්තරන් බඩු කඩ කරන කෙනෙක්ගෙත් අම්ම හිටිය. එකම ගෙදර ඉන්නෙ. තව අක්කර භාගයක් තියන් කිසිම බෝගයක් වත් වවා ගන්නෙ නැතුව කුලීවැඩක්වත් හරියට කරන්නෙ නැතුව කිසිම ලෙඩකුත් නැතුව එක එකාගෙ ඕපදූප හොයපු වස කම්මැලි මිනිහෙකුත් හිටිය.

    ඒ ඔක්කොම කපල. දැන් 6 දෙනයි ඉන්නෙ.

    හැබැයි පිටිපස්සෙ ගෙදර ඇන්ටිගෙ නමත් කපල. පවු එයාගෙ ඇස් පේන්නෙත් නෑ හරියට. කිසිම අදායමක් නෑ. ලමයින්ටත් එහෙම ලොකුවට සරු නෑ. ඒවගෙ අයට ඇපිල් කරන්න අවස්තාව තිබ්බ නම් හරි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,101
    1
    17,300
    113
    අපි objections දැම්මොත් අපේ රහස්‍ය භාවය රකිනවා කියලා කොහෙන්වත් තහවුරුවක් නෑනේ ඒ කියන්නේ ඉතින් නිකන් තරහාකාරයෙක් හදාගන්න වැඩක් තමයි

    ඔය වගේ ගේම් ගහන්නේ සාමාන්‍ය උඹලා අපි වගේ උන් නෙවෙයි නේ , හෙනම අප්සට් ඩයල් නේ , ඒ වගේ උන් එක්ක පැටලෙන්න යනවා කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට ලොකු හානියක් වෙන්න පුළුවන්.

    පොලිසියට අපරාධයක් ගැන දෙන ඔත්තුවක රහස්‍ය භාවය රැකගන්න බැරි රටක ඕවා ගැන කවර කතාද මචන්

    ඔය වගේ දෙයක් නිසා ප්‍රශ්නයක් ඇතිඋනාම පොලිසියත් ශේප් එකේ අරුගේ පැත්ත අරගෙන අපිටම කෙලවෙනකන් අහක බලාගෙන ඉන්නවා

    අන්තිමට රට හදන්න කියලා ඕවා කරන්න ගිහින් අපිට මොනවා හරි උනාම ඔය කියන කවුරුත් එන්නේ නෑ අපි ගැන බලන්න
    Thread eka kiyewwe natey??

    ඔන්ලයින් ඔබ්ජෙක්ශන් දාද්දි
    Mobile number ලීක් වෙයි කියලා බය නම්, මෙන්න මේ ෆොර්ම් එක පුරවලා, (නිර්නාමිකව) තැපල් කරපන් අදාල ප්‍රා.ලේ එකෙ සුභ සාධක ඒකකයට
    Main Application Form for Submitting Appeals / Objections

    Anonymous dapan post karala 🙏

    හැබැයි හොද වැඩක්. අපේ ගමේ බරගානක් ලිස්ට් එකේ හිටිය. ටවුන් එකේ සින්නකර ඔප්පුවට රත්තරන් බඩු කඩ කරන කෙනෙක්ගෙත් අම්ම හිටිය. එකම ගෙදර ඉන්නෙ. තව අක්කර භාගයක් තියන් කිසිම බෝගයක් වත් වවා ගන්නෙ නැතුව කුලීවැඩක්වත් හරියට කරන්නෙ නැතුව කිසිම ලෙඩකුත් නැතුව එක එකාගෙ ඕපදූප හොයපු වස කම්මැලි මිනිහෙකුත් හිටිය.

    ඒ ඔක්කොම කපල. දැන් 6 දෙනයි ඉන්නෙ.

    හැබැයි පිටිපස්සෙ ගෙදර ඇන්ටිගෙ නමත් කපල. පවු එයාගෙ ඇස් පේන්නෙත් නෑ හරියට. කිසිම අදායමක් නෑ. ලමයින්ටත් එහෙම ලොකුවට සරු නෑ. ඒවගෙ අයට ඇපිල් කරන්න අවස්තාව තිබ්බ නම් හරි.
    Appeal karanna puluwan,
    ------ Post added on Nov 4, 2026 at 11:48 PM
     
    • Like
    Reactions: MihiCherub

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,957
    8,154
    113
    ඇයි බන් අස්වැසුම දෙන්න කලින් NIC එකට තියන Bank accounts + crib චෙක් කරන්න බැරි
    ඒකෙන් කෙලින්ම සල්ලි තියනවද නැද්ද කියලා හොයන්න පුලුවන්නේ

    bank account වල සල්ලි තියනවා නං හරි පත ලෝන් දැනටමත් ගෙවාගෙන යනවානං කෙලින්ම අස්වැසුම නොදී අරින්න පුලුවන්. ඒ වගේම ඕකට husband/wife/එකම ගෙදර ඉන්න අනෙක් අයත් ඔය විදියටම බලලා cross check කරා නං මේ ඩ්‍රාමා සීන් වෙන්නෙ නැතිව සරලව විසඳන්න තිබුනානේ
    එතකොට කවුරුවත් අනේ මගේ අස්වැසුම කපලා කියලා දඟලන්න එන්නෙ නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,881
    5,037

    ඔච්චර දගලන්න ඕනේ නෑ බන්, අදාළ ග්‍රාම සේවා වසමේ අස්වැසුම ඕන එවුන් ටික ගමේ පොදු ස්ථානයකට එන්න කිව්වා නම් හරි. ඊට පස්සේ ඉල්ලපු උන්ගේ නම් ලිස්ට් එක එතනම ගහල විරෝධතා තිබේනම් සාක්කි එක්ක නිර්:නාමිකව එවන්න කිව්වා නම් ලස්සනට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,957
    8,154
    113
    ඔච්චර දගලන්න ඕනේ නෑ බන්, අදාළ ග්‍රාම සේවා වසමේ අස්වැසුම ඕන එවුන් ටික ගමේ පොදු ස්ථානයකට එන්න කිව්වා නම් හරි. ඊට පස්සේ ඉල්ලපු උන්ගේ නම් ලිස්ට් එක එතනම ගහල විරෝධතා තිබේනම් සාක්කි එක්ක නිර්:නාමිකව එවන්න කිව්වා නම් ලස්සනට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්.
    systamitc process එකක් ගැන මං කිවුවෙ
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,881
    5,037
    113
    systamitc process එකක් ගැන මං කිවුවෙ
    ග්‍රාමීය බැංකු / සම්පකාර බැංකු / බංකු බංකු/ ෆිනැන්ස් ලදරන් වගේ තැන්වලත් ඔය ගමේ ගොයියල සල්ලි දානව බන්. ඒවා සුටුස් ගාල හොයන්න බෑ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,957
    8,154
    113
    ග්‍රාමීය බැංකු / සම්පකාර බැංකු / බංකු බංකු/ ෆිනැන්ස් ලදරන් වගේ තැන්වලත් ඔය ගමේ ගොයියල සල්ලි දානව බන්. ඒවා සුටුස් ගාල හොයන්න බෑ.
    ඇත්ත
    ඒත් සෑහෙන පිරිසක් අර විදියට ෆිල්ටර් කරන්න පුලුවන්
    අනික දැන් කවුරුත් ATM කාඩ් එකක් යූස් කරනවානේ ඒක ලොකු බැංකුවකින්ම ගන්න ඕන. ඒවයෙ ට්‍රාන්සැක්ශන් ටික බැලුවත් ඇති turnover එක.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,581
    4,027
    113
    ape paththe porak innwa list eke , putha engineer, leli doctor, uootath aswasuma thiyenwa

    uoota uda gedara ekata job ekak karanna ba heart problem, putha podi job ekak krala pawumala blaganne unta naa

    kawuda bn mewa hadana un
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,915
    6,048
    113
    Aswesuma un untama kaa kotaagena kappawa ganna Ugula set karala
    "විරෝධතා දාන්නත් අවස්ථාව.."🤺🤼‍♂️🤼🤼‍♀️🗡️👊🗯️💢💪
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,333
    4,832
    113
    Botek hadanna ba da mululist ekatama objection danna puluwan widiye

    නිළදාරියෙක් වෙන්න කැමතියි. ඇබෑර්තු නැද්ද
    ------ Post added on Nov 4, 2026 at 11:11 PM
    ඔය අල්ලස් දෙන උන් බහුතරය පට්ට කැත, තඩි බැරල් වගේ ගෑනු බං. කලාතුරකින් තමයි යම් තරමකින් වත් ඇහැට කණට පෙනුමක් ඇති ගෑනියෙක් ඉන්නෙ. ඒවත් ඉතිං ඔෆිස් යන කෙල්ලො වගේ නාල කරලා පෙනුමට සුවඳට ඉන්න ඒවා නෙවෙයි. ලමයි 2-3ක් හදාගෙන, නාවර පෙරාගෙන පිරිසිදුකම හා හයිජීන් අතින් ටිකක් දුර්වල ඒවා. එහෙම ඒවට සුකන්නත් වෙනමම ගටක් තියෙන්න ඕනෙ. උකන උන් ඇති ඉතිං, මම නෑ කියන්නෙ නෑ.
    (මම නිලධාරියෙක් නෙවෙයි :ROFLMAO: )
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,101
    1
    17,300
    113
    ඔච්චර දගලන්න ඕනේ නෑ බන්, අදාළ ග්‍රාම සේවා වසමේ අස්වැසුම ඕන එවුන් ටික ගමේ පොදු ස්ථානයකට එන්න කිව්වා නම් හරි. ඊට පස්සේ ඉල්ලපු උන්ගේ නම් ලිස්ට් එක එතනම ගහල විරෝධතා තිබේනම් සාක්කි එක්ක නිර්:නාමිකව එවන්න කිව්වා නම් ලස්සනට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්.
    GS office එකේ මේ ලිස්ට් එක දානවා. ප්‍රින්ට් කරලා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,040
    21,796
    113
    Panadura
    ගෙවල් ලඟ රස්සාව කරන දේපල ආදායම් හොඳට තියෙන හාඩ් ජෙප්පෝ කිහිප දෙනෙක් ඇප්ලයි කරලා
    වෙලාවට Appove කරලා නෑ
    කොහොම හරි හොඳට හොයලා බලලා තියෙනවා, සුදුස්සාට ලැබිලා තියෙනවා