සාරිපුත්ත මහරහතන් - Peak of identity crisis

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,679
    22,833
    113
    අම්බකිස්ස
    බුවා මාත් එක්ක රිවිශන් ගියේ AL වලට, ඉස්කෝලේ ආනන්දේ, Bsc ජපුරේ කෙමිස්ට්‍රි, PhD බොස්ටන් කොලේජ්, RCS පේපර් එකකුත් තියෙනවා, දැන් බුදු වෙලා කියලා ඔක්කොම දමලා ගහලා බණ කියනවා. මට හිතෙන්නේ තමන් කවුද මොකද්ද කියලා තේරුම් ගන්නේ නැතුව මොනා කලත් වැඩක් නෑ කියලා. ඉස්සර මන් හිතුවේ මේ identity crisis කියනේ මෝඩ ජෝක් එකක් කියලා.

     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,929
    1
    53,931
    113
    ප*යාගල
    sorry.com
    පඩයක් ඇරපු වෙලාවක.... එතන ඉන්න එකෙක් අම්මෝ ගදයි කිව්වොත්... එතන ඉන්න හැමෝම අම්මෝ ගදයි කියනවා.
    එකෙක්වත් සද්ද නැතුව උන්නොත් හැමෝම ගද ඉවසන් පාඩුවෙ ඉන්නවා.

    මූත් නිකන් පඩයක් වගෙ.මුට වෙලා තියෙන්නෙ පලවෙනි එක
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    Boston PhD එකයි RCS පේපරෙයි දාලා බුදු වෙලා කියනවනං ඒක identity crisis එකක් තමා, ඒ මනුස්සයට තමන් ගැනම පැහැදිලි අදහසක් නැති වෙලා වගේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,679
    22,833
    113
    අම්බකිස්ස
    අර ෆොටෝ එක නේද මෙතනත් තියෙන්නේ ??
    කවුද ඒ ඉන්නේ ??


    yes. My3 බුදුන් මෙයාලගේ. කැනඩාවේ ඉන්න බුවෙක් කියලා කියනවා. ගෑනු කෙනා තමා අර අනිත් පැත්ත ඉන්නේ
     
    • Like
    Reactions: SomiBoyz

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    මෙයාලගෙ මාර? බුද්ධ, අගසව් දෙනම, යශෝධරා යන චරිත වලට වෙන වෙනම නළුවො ඉන්නවා නේද? Delusion, කපටිකම, identity crisis හෝ වෙනයම් මානසික ගැටළුවක් වෙන්න පුලුවන්.

    කොඩියගෙ හිතවතෙක් නිසා අහන්නෙ, මේ shift එක එකපාරටමද සිද්ධ උනෙ නැතිනම් කාලයක් තිස්සෙ ටික ටික උග්‍ර උනාද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,679
    22,833
    113
    අම්බකිස්ස
    මෙයාලගෙ මාර? බුද්ධ, අගසව් දෙනම, යශෝධරා යන චරිත වලට වෙන වෙනම නළුවො ඉන්නවා නේද? Delusion, කපටිකම, identity crisis හෝ වෙනයම් මානසික ගැටළුවක් වෙන්න පුලුවන්.

    කොඩියගෙ හිතවතෙක් නිසා අහන්නෙ, මේ shift එක එකපාරටමද සිද්ධ උනෙ නැතිනම් කාලයක් තිස්සෙ ටික ටික උග්‍ර උනාද?
    අපි දැනගන්නකොට වෙලා ඉවරයි. මම දන්නේ මාස 2කට කලින් ෆේස්බුක් එකේ බනක් කිව්වා, ඒකට කමෙන්ට් වල මිනිස්සු වදිනාකොට. මට හිතුනෙත් කල්ට් එකක කෑල්ලක් කියලා
     
    • Like
    Reactions: greenthunder

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,856
    5,450
    113
    අපි දැනගන්නකොට වෙලා ඉවරයි. මම දන්නේ මාස 2කට කලින් ෆේස්බුක් එකේ බනක් කිව්වා, ඒකට කමෙන්ට් වල මිනිස්සු වදිනාකොට. මට හිතුනෙත් කල්ට් එකක කෑල්ලක් කියලා
    page eka dannako
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,324
    3,900
    113
    අපි දැනගන්නකොට වෙලා ඉවරයි. මම දන්නේ මාස 2කට කලින් ෆේස්බුක් එකේ බනක් කිව්වා, ඒකට කමෙන්ට් වල මිනිස්සු වදිනාකොට. මට හිතුනෙත් කල්ට් එකක කෑල්ලක් කියලා
    (y)
     
    • Like
    Reactions: Kodiya97