"අස්වැසුම" ප්‍රතිලාභී ලැයිස්තුවෙන් ලක්ෂ 14ක් කපයි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,709
    7,153
    113
    Gedara
    @Hyaenidae ලජ්ජා නැද්ද පොන්නයෝ මෙහෙමත් කඩේ යන්න
    උඹලා බත් කන්නේ මෙහෙම කඩේ ගිහින් කීයක් හරි හම්බ කරලා ද
    ඕකා නම් ලැජ්ජාවක් තියෙන එකෙක් නෙමේ. හැමදාම රැල්ලට ගිහින් ගූ ගොඩවල් ප්‍රමෝට් කරන එකෙක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,497
    88,235
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ගහන්නේ නෑ මෙහෙ වරෙන්
    මෙන්න රනිල් සීයා ඩොබි ලාගෙ රෙද්ද කරලා

    ආ ජොබ්ලස් මානසික රෝගියා තාම ඉන්නවද 🤣🤣

    රෙද්ද කරලා කියන්නෙ මොකක්ද බන්? 🤌🏼

    ඕකා මෙච්චර කල් රෙද්දක් තමා කොහොමත් කරල තියෙන්නෙ 🙈🤣
     
    • Haha
    Reactions: Ldy

    monson

    Well-known member
  • May 7, 2007
    26,585
    31,214
    113

    :lol: 🤌​

    අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති ආචාර්ය උපාලි පන්නිල​

    2026 ඔක්තෝබර් 30

    අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින්.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් (ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක්) වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි.
    අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
    දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.
    තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. :lol:
    එබැවින්, අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.


    https://www.itnnews.lk/2026/10/30/843458/
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ආ ජොබ්ලස් මානසික රෝගියා තාම ඉන්නවද රෙද්ද කරලා කියන්නෙ මොකක්ද බන්?
    බොරු නිව්ස් හදාගෙන දාන ටොයියොන්ට දැන් ගණන් හදන්නත් අමතක වෙලා 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති ආචාර්ය උපාලි පන්නිල2026 ඔක්තෝබර් 30අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින්.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් (ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක්) වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි.අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. එබැවින්, අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා. https://www.itnnews.lk/2026/10/30/843458/
    තමන්ගෙම ටොයියො දාපු පච නිව්ස් වලට දැන් මොන්සන්ම උත්තර බඳිනවා 😂
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,438
    1,976
    113
    🤍
    5000 Gane sok ekat hamba wewi tibbe

    Cancel une Meka thama ehnan

    Aye taggala apply krnna kne
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    5000 Gane sok ekat hamba wewi tibbe Cancel une Meka thama ehnan Aye taggala apply krnna kne
    ග්‍රාමසේවකව අල්ලගෙන ආයෙත් ෆෝම් එකක් පුරවලා දීපන් 🤣
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,282
    6,172
    113
    canada

    :lol: 🤌​

    අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි – ඇමති ආචාර්ය උපාලි පන්නිල​

    2026 ඔක්තෝබර් 30

    අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින්.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් (ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක්) වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි.
    අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ. පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
    දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසුවා.
    තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබේ. මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා. :lol:
    එබැවින්, අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.


    https://www.itnnews.lk/2026/10/30/843458/

    HUTA !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,594
    1
    20,872
    113
    35
    Spain
    අඩෝ අපිත් සතුටු වුනා බන්, ආණ්ඩුවේ උන්ට මොලේ පෑදිලා කියල, නිකම් සල්ලි බෙදන එක අඩු වෙලා කියල. @shenat @thomian උඹලට දැන්වත් තේරෙනවද කොපමණ හෙදුවත් මේ ආණ්ඩුව තරම් මන්ද මානසික ආණ්ඩුවක් මේ රටේ ඉතිහාසේම තිබිල නෑ කියල. මුන් අනාගන්නේ නැතිව කරපු එක වැඩක් පෙන්වපන් බලන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,497
    88,235
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ අපිත් සතුටු වුනා බන්, ආණ්ඩුවේ උන්ට මොලේ පෑදිලා කියල, නිකම් සල්ලි බෙදන එක අඩු වෙලා කියල. @shenat @thomian උඹලට දැන්වත් තේරෙනවද කොපමණ හෙදුවත් මේ ආණ්ඩුව තරම් මන්ද මානසික ආණ්ඩුවක් මේ රටේ ඉතිහාසේම තිබිල නෑ කියල. මුන් අනාගන්නේ නැතිව කරපු එක වැඩක් පෙන්වපන් බලන්න.

    නිකන් සල්ලි බෙදන එක නැවැත්තුවේ රනිල් මහත්තයා නේද?

    නේද?
     
    • Sad
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    13,476
    19,010
    113
    අඩෝ අපිත් සතුටු වුනා බන්, ආණ්ඩුවේ උන්ට මොලේ පෑදිලා කියල, නිකම් සල්ලි බෙදන එක අඩු වෙලා කියල. @shenat @thomian උඹලට දැන්වත් තේරෙනවද කොපමණ හෙදුවත් මේ ආණ්ඩුව තරම් මන්ද මානසික ආණ්ඩුවක් මේ රටේ ඉතිහාසේම තිබිල නෑ කියල. මුන් අනාගන්නේ නැතිව කරපු එක වැඩක් පෙන්වපන් බලන්න.

    කොහොම කිවුවත් කජු මුත්තට ආපහු බෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,594
    1
    20,872
    113
    35
    Spain
    නිකන් සල්ලි බෙදන එක නැවැත්තුවේ රනිල් මහත්තයා නේද?

    නේද?
    ඉතින් බන් ඒ කාලේ ආර්ථිකේ බංකොලොත්. උඹලගේ උන් ආවම බංකොලොත් භාවයෙන් මිදුන, උඹලගෙම මහා උන් එහෙම කියන්නේ? ඉතින් බංකොලොත් නැත්තන් මොකටද නිකන් සල්ලි බෙදන්නේ?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,073
    17,457
    113
    Kottawa
    Cant Speak Nathan Fillion GIF